යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන්ගේ චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනයක් යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(1) සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජේ.ඩී.ඒ කලාගාරයේ දී පැවැත්විණි.
එහිදී යුද හමුදාපති අතින් ප්‍රදර්ශනය විවෘත කෙරුණු අතර එයට ආරක්ෂක අංශයේ නිලධාරීහු රැසක් සහභාගී වූහ.
(ඡායාරූප - ශාන්ත රත්නායක)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආබාධිත රණවිරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක්
Raveendra Wednesday, 01 November 2017 05:38 PM
අපගේ මාතෘ බුමිය වෙනුවෙන් තම තාරුණ්‍ය ජිවිත පුජාකර ලබාදුන් නිදහස වෙනුවෙන් අප ඔබ සියලුම රණවිරුවන්වෙත අපගේ හිස නම ආචාර්ය කරන්නෙමු. තවද ඔබලාගේ ජිවිත පරිත්‍යාගයෙන් ලබාදුන් නිදහසින් නිසි ප්‍රයෝජන නොගන්නා අප පක්ෂ, පාටවලට බෙදී එකිනෙක ඇනකොටා ගනිමින් මෙම මොහොතේත් සිටීම ගැන සියලුම පුරවැසියන් ලැජ්ජා වියයුතුය.
tarzanThursday, 02 November 2017 03:52 AM
මහා ලොකුවට පණ්ඩිත කතා දේශන තියන්න පුලුවන්, ඔය කියන මිනිස්සු ආබාධිත රණවිරුවන් වෙනුවෙන් මොනවද කරන්න හිතන් ඉන්නෙ ? මොකවත් වෙන්නෙ නැහැ, ප්‍රයෝගීක මොනවත් කරන්න කවුරුත් නැහැ, ඒ වුනාට හදවතින් අපි යුද බිමෙ තනි කරේ නැහැ කිය කියා ඉන්න
Saman Thursday, 02 November 2017 04:21 AM
මෙවැනි ප්‍රදර්ශන නැරබීමට පාසල් ළමුන්ව ගෙන්විය යුතුය. රණවිරුවන් ගැන ඔවුන්ට අවබෝදයක් නැත. දැන් පාසල්වල ඉන්න ළමුන්ට යුද්දය ගැන අවබෝදයක් නැත. ඔවුන් කල කැපවීම අගයකල යුතුය.