IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ආබාධිත රණවිරුවෝ දෙදෙනෙක් පා ගමනක

( රොමේෂ් මධුෂංඛ)
 යුද සමයේදී ආබාධිත තත්වයට පත්වු  රණවිරුවන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීමේ අරමුණින් යාපනය නාගදීප පුරාණ රජමහා විහාරයේ සිට කතරගම කිරිවෙහෙර දක්වා ආබාධිත රණවිරුවන් දෙදෙනෙකු පා ගමනක් ආරම්භ කර  ඇත.
 
 ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවන ස්වේච්ඡා ගජබා රෙජිමේන්තුවේ සේවය කරනු ලැබූ සාමාන්‍ය සෙබළ 02494 පියතිස්ස හා නාවික හමුදාවේ සේවය කරන ලද ප්‍රධාන සුලු නිලධාරී 13837 කුමාර යන ආබාධිත රණවිරුවන් දෙදෙනා මෙසේ පා ගමන ආරම්භ කොට ඇත.
 
 දැනට රෝහල්හි , අභිමන්සල හා නිවෙස්හි දිවි ගෙවන ආබාධිත රණවිරුවන්ගේ මානසිකත්වය වර්ධනය කොට ඉහල චිත්ත ධෛර්යක් ඇතිකරලීම මෙන්ම ආබාධිත රණවිරුවන්ගේ චිත්ත ධෛර්ය හා අධිෂ්ඨාන ශක්තිය ජනතාවට ආදර්ශයක් කරලීම වෙනුවෙන් මෙම ආබාධිත රණවිරුවන්ගේ පාගමනේ ප්‍රධාන අරමුණ වන අතර යාපනයේ සිට කතරගම කිරිවෙහෙර දක්වාම පාගමනින් ගොස් ආගමික වතාවන් සිදු කිරීමට පියවර ගෙන ඇත.
 
 යාපනය නාගදීප විහාරයේදී ආරම්භ වූ මෙම පගමනේ ආරම්භක අවස්ථාව ආගමික වතාවත් සිදු කිරීමේ කටයුතු සිදු කර අතර ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් හා උපදෙස් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරි මහතාගේ ප්‍රධානත්වයෙන් පුනරුත්තාපන අධ්‍යක්ෂක බ්‍රිෙග්‍ර්ඩියර් උපුල් වීරකෝන් 52 වන සේනංකාධිපති වරුන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

 



අදහස් (1)

ආබාධිත රණවිරුවෝ දෙදෙනෙක් පා ගමනක

Athula Tuesday, 26 November 2019 03:11 PM

හරිම කණගාටුයි

:       2       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22028 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21843 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site