(රෝමේෂ් මධුෂංඛ)
ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අද (17) උතුරු පලාතේ සංචාරයක නිරත විය.
එහිදී ආරක්ෂක ලේකම්වරයා යාපනය , කිලිනොච්චිය , මුලතිව් හා වන්නි යුද හමුදා ආරක්ෂක සේනා මූලස්ථාන වලද සංචාරයක නිරත විය.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආරක්ෂක ලේකම් උතුරේ සංචාරයක
siri Friday, 17 April 2020 11:15 AM
ලොකු ලොක්කන්ට සැප පහසුවට වාඩිවෙලා ඉන්න ඔය පුටු සේරම අදින්න ඇත්තෙත් රණවිරුවොම තමයි ඉතින්.
harshaFriday, 17 April 2020 04:40 PM
ඔව් ඉතින් නැතිනම් ඉන්දියාවෙන් අරන්ද පුටු අදින්න..?
tharinduFriday, 17 April 2020 06:15 PM
පුටුවක් ඇදගෙන ඉන්න එකද හොඳ නැත්නම් වෙඩි වැදී වැදී යුද්ද කරන එකද හොඳ????
Nandalal DE SILVA - France Friday, 17 April 2020 01:09 PM
කවුද, රතු පලසක් එලා වාහනයෙන් බැසීමට සුදානම් කරේ? වටිනා සපත්තු කුට්ටමේ පතුල්වල දූවිලි ගෑවෙයි කියා බය වෙලාද ? නැතිනම් ටයි කෝට් අඳින අයගේ ඇඳුමේ කොටසක්ද මේකත් ?
Nandalal DE SILVA - France Friday, 17 April 2020 01:14 PM
මොකොද මෙයාට මේ හදිස්සියේම උතුරට යන්න හිතුනේ? කොවිඩ්-19 ඒ පළාතටත් ඇවිල්ලද කියා බලන්න ගියාද දන්නේ නැහැ කියා මගේ සීයා කල්පනා කරනවා ...
අනේ දිලුම් ඔයා Saturday, 18 April 2020 03:40 AM
කොරෝනා වලට ද කොහෙද රතු පලස් එල්ලා තියෙන්නේ. පිස්සු නැත්තන් හොදයි.
rana Saturday, 18 April 2020 03:45 AM
අනේ අනිච්චං.... එදා මේද වෙනසක් නැහැනේ. හෙටත් මෙහෙමද?
athula Saturday, 18 April 2020 09:54 AM
සත පහකට වැඩක් නැහැ... එ්ක කිව්වෙ වර්තමාන අගමැතිමයි... ඉතින් හැදෙයි ...
damith Saturday, 18 April 2020 11:05 AM
මොකද මේ පාවඩ එලලා, මේ රජ කාලේ නෙවෙයි නේද ?
Binkundaa Saturday, 18 April 2020 03:38 PM
මොකද මේ රතු පලස් උඩින් කඳවුරකට පහත් වෙන්නේ...?
rana Sunday, 19 April 2020 01:27 AM
හමුදාව බරට වැඩ නේ ?