(සිතුම් චතුරංග)
මුලතිව්, ඔඩ්ඩුසුඩාන්, පණික්කකුලම් ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී සිටි වන අලියකු අද(23) සොයාගත් බව මුලතිව් වනජීවි කාර්යාලය පැවසීය.
වයස අවුරුදු 10ක් පමණ වන මෙම අලියා, රංචුව සමග රාත්‍රි කාලයේ ආහාර සොයා ගමන් කිරීමේදී වගා ළිඳට වැටී ඇත.
මෙම අලින් වගා හානි කරමින් නිරන්තරයෙන් ගම්මානය අවට සැරිසරන බව ඔඩ්ඩුසුඩාන් පණික්කකුලම් ප්‍රදේශවාසීහු කීහ.
බැකෝ යන්ත්‍ර උපයෝගී කරගනිමින් නිරුපද්‍රිතව අලියා වගා ළිදෙන් ගොඩගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව මුලතිව් වනජීවී නිලධාරීහු සඳහන් කළහ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආහාර සොයා ගිය වන අලියා වගා ළිඳේ
සමිත සේනක අලුත්ගමගේ. Monday, 24 August 2020 02:51 AM
වගා ළිඳ උනාට වතුර නම් නෑ. පායන කාලෙ හින්දාද දන්නෙ නෑ. අටවපු උගුලක් ද දන්නෙත් නැහැ. කෙසේ වෙතත්, මේ අලි මිනිස් ගැටුම හා ප්‍රශ්නය පුදුමාකාර සංකීර්ණ දෙයක්. මිනිසුන් අලින්ට අයිති කැලේ වගා කරලා අලින් කොටුවෙලා. ඒ නිසා ඔවුන් තමන්ගේ පෙර නිජ බිම් වලට පැමිණෙනවා. ඒ වන විට මිනිසුන් වගා කළ ඉඩම් වලට ඔප්පු තිරප්පු හදාගෙන. ඒත්, ඒවායේ අයිතිය අලි ඇතුන්ට බව, වන සතුන්ට බව සොබා දහමට අනුව සතුන් දන්නවා. ඒ නිසා ඔවුන් ප්‍රචණ්ඩ වෙනවා ඇති. මෙන්න මේ නිසා තමයි අලි මිනිස් ගැටුම ආරම්භ වෙන්නේ. මේ වනාන්තර වල වගා කරගෙන ඉන්නා අසරණ මිනිසුන් ගැන අපට හැඟීමක් නැතුවා නොවෙයි. ඒත් එහෙමයි කියලා අසරණ වන සතුන් මොනව කරන්නද .. ? මේ මහ පොළොව ඒ වන සතුන්ටත් අයිතිබව මිනිසා සිතන්නේ නැහැ.