IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ඇන්.ඇම් ගුණ සමරුව කොළඹදී

(ශාන්ත රත්නායක)

දිවංගත ආචාර්ය ඇන් .ඇම් .පෙරේරා මහතා ගේ 38 වැනි ගුණ සැමරුම අද( 31) හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගේ ප්‍රධනතත්වයෙන් කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්විණි.

ඇන් .ඇම් .පෙරේරා පදනමේ ලේකම් ආචාර්ය තිස්ස විතාරණ මහතා ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නායක්කාර, ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල මහතා ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වූහ.



අදහස් (8)

ඇන්.ඇම් ගුණ සමරුව කොළඹදී

samansiri Thursday, 31 August 2017 11:53 AM

මරුකට්ටියනේ ඇවිල්ලා ඉන්නේ. මෙතුමා දන්නවා නම් නැවත වලෙන් නැගිටලා ඇවිත් කෝච්චියට බෙල්ල තියනවා.

:       2105       2604

aseFriday, 01 September 2017 04:19 AM

හරියම හරි, මේ අය එන්.එම් දන්නවද දන්නෙත් නැහැ,

:       61       268

samFriday, 01 September 2017 05:01 AM

සමන්සිරි, ඔබේ කියමන හරියටම හරි.

:       110       222

Dr. Lakshman Fernando Thursday, 31 August 2017 01:46 PM

සමන්සිරි, මෝඩ නොවී ඉන්න...

:       835       685

ShanFriday, 01 September 2017 06:40 AM

මෝඩයා කවුද කියල තේරෙනවා ලක්ෂ්මන්.

:       112       316

sahan Thursday, 31 August 2017 02:45 PM

ඇන්.ඇම් කියන්නේ ඇත්තටම වලව් කාරයෙක්... නැතුව අනුන්ගේ වලව් වල හරක් බලා ගත්ත අය වගේ නොවේ..

:       161       435

vidya Thursday, 31 August 2017 03:12 PM

ආචාර්ය ඇන් .ඇම් .පෙරේරා මම දැකල තියනවා පාර්ලිමේන්තුවේ කතා කරපු හැටි හැසුරුණු හැටි. මෙතනට ඇවිත් ඉන්නේ සත්ව උද්‍යානයේ ඉන්න පිරිසක් නේ. පාර්ලිමේන්තුවේ හැසිරෙන්න දන්නේ නැති. මෙතනට සෙන්කොලය උස්සගෙන ගීය එක්කෙනත් ආවා නම් හරිම අපුරුයි

:       693       816

ලුම්බිණි Friday, 01 September 2017 12:38 AM

ඇන් .ඇම් .පෙරේරා මැතිතුමා ප්‍රතිපත්තියක් ඇතුව වැඩ කල කෙනෙක්.

:       0       31

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6545 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 507 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2025 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site