(ටී. එල්. ජවුෆර්කාන්)
කොරෝනා වයිරසය ව්‍යාප්තිය අවමකිරීම සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත්කිරීමෙන් පසු මඩකලපුව මිරිදිය මසුන් ඇල්ලීමේ කටයුතු වර්ධනය වී ඇති බව ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක රුක්ෂාන් කුරුස් මහතා පැවසීය.
මසුන් ඇල්ලීම ජීවනෝපාය කරගෙන ජීවත්වන පවුල් 13ක් පමණ සිටින බවද, මේ දිනවල දිස්ත්‍රික්කයේ
මාළු අවශ්‍යතාවය මෙම කලපුවෙන් සපිරෙන බවත් ඔහු කීය.
මඩකලපුව කලපුවේ මසුන් පමණක් නොව ඉස්සන් ද අල්ලන බවට ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික්ක කාර්යාලය පවසයි.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇඳිරියෙන් පසු මඩකලපුවේ මිරිදිය මසුන් අල්ලන්න වැඩිපිරිසක්
නෙවිල් Wednesday, 10 June 2020 07:38 AM
ආයිත් ඉතින් පටන් ගනිමු සමුද්‍ර ජල දූෂණය. ගොඩ බිමින් ගෙනියන ගෙනයන පලාස්ටික් බෑග්, කෑන්, සිගරට් කොට ඔක්කොම දමමු මූදට.
Kumar (Gulf) Friday, 12 June 2020 08:14 AM
මඩකලපුවේ සින්දු කියන මාළු තාම ඉන්නවද?