ඇඳිරිනිතිය ඉවත් කළද බොහෝ ප්‍රදේශවල ජනතාව සිය දෛනික කටයුතු වෙනුවෙන් නගර කරා ඇදී ඒමේ අඩුවක් අද(20) දකින්නට ලැබිණි.
පැමිණ සිටි ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් නගරවලට පැමිණ සිටි අතර බොහෝ නගරවල වෙළෙන්දන් සිය වෙළඳාම් කටයුතු ආරඹා තිබෙන අයුරුද දැකිය හැකි විය.
ඇතැම් නගර වල පෞද්ගලික බස් රථ මෙන්ම ලංගම බස්රථ ද සිය සේවාවන් ආරම්භකර තිබුණි. නමුත් ඇතැම් බස් රථවලද එතරම් පිරිසක් ගමන් කරන අයුරු දකින්නට නොලැබිණි
මස්කෙලිය නගරය
ඡායාරූප - ගාමිණි බණ්ඩාර ඉලංගතිලක
බදුල්ල නගරය
ඡායාරූප - පාලිත ආරියවංශ
හැටන් නගරය
ඡායාරූප - සුදත් එච්. එම්. හේවා
මඩකලපුව නගරය
ඡායාරූප - ටී එල් ජව්ෆර්කාන්
වව්නියාව නගරය
ඡායාරූප - සිතුම් චතුරංග
ගාල්ල නගරය
ඡායාරූප - ජේ.කේ.එල් චාමින්ද
කුරුණෑගල නගරය
ඡායාරූප - පුෂ්පකුමාර ජයරත්න
කුණ්ඩසාලේ නගරය
ඡායාරූප - පි.එම්. රාජපක්ෂ
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇඳිරිය ඉවත් කළද නගරයට පැමිණෙන ජනතාවගේ අඩුවක්
rana Monday, 20 April 2020 07:28 AM
කාසි ,කාසි කෝ බඩු ගන්න කාසි ? තියෙන ටිකෙන් තමා ඇදගෙන යන්නේ , බැරි ඈයෝට කෝචෝක් දමන්න එපා මොන කොරන්නද පුරුවේ පව් වලට.