අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මාධ්‍යවේදියකුට පරුෂ වචනයෙන් බැනවැදී තර්ජනය කිරීමේ සිද්ධියට විරෝධය පළකරමින් ප්‍රාදේශීය ජනමාධ්‍ය එකමුතුව ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටදී අද (15) උද්ඝෝෂණයක් පැවැත්විය.
සියලු ජනමාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීහූ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
(ඡායරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමති ජෝන්ට එරෙහිව මාධ්‍යවේදීහූ විදී බසිති
athura Thursday, 15 June 2017 09:30 AM
මාධ්‍ය වේදීන් කිව්වට ඔතනත් ඉන්නේ රතු මල්ලිලානේ.
hjh Thursday, 15 June 2017 09:48 AM
මේවා බොරු ආතල්. ඇමතිට මුකුත් වෙන්නේ නැහැ
dhamseth Thursday, 15 June 2017 10:54 AM
බොහෝ දෙනා කියන්නේ මාද්ධවෙදින් ජෝන් අමරතුංග මහතාට අනේක වාරයක් ස්තුති කලයුතුබවයි ප්‍රවුත්ති මවන්න අවස්ථාවක් එතුමා සලසා දුන්න නිසා.මේ සිද්ධිය නොවුනානම් ගංවතුරෙන් පසු කියන්න දෙයක් නැහැ.
mahinda Thursday, 15 June 2017 11:08 AM
මා දකින්නේ කෑගලු ජනතාව ඉතාමත් සභුද්දිකයි ගම්පහ හා ගාලු ජනතාවට වඩා ඒ සුසන්තිකා පාර්ලිමේන්තු එවුවේ නෑ ඒත් ඔලින්පික් පදක්කම දිනූ විට ඉතා ඉහලින් තම ප්‍රනාමය පුද කලා ගම ගාලු හා ගම්පහින් ගීතා ,මුතුහෙට්ටි,මර්වින්,පබා හා ජොන් පාර්ලිමේන්තු එවුවා.බුද්දිමත් කෑගලු ජනතාවට මාගේ ප්‍රනාමය.
Third Umpair Thursday, 15 June 2017 11:39 AM
යහ පාලන කෙරුවාව ජාත්‍යන්තර තලයට ගෙන යාමට ENGLISH බෝඩ් ලෑලි ටිකක් එසවීමට බුද්ධිමත් වෙන්න. මාද්‍ය නිදහසට වෙන තර්ජනය ලොවටම හඩගා කියන්න පසුබට වෙන්න එපා.