IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ඇමති තොණ්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට

ඇමති තොණ්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට

(ඡායාරූප - ඉෂාන් සංජීව)

සබැඳි - ඇමති තොණ්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට



අදහස් (17)

ඇමති තොණ්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට

lanka Thursday, 28 May 2020 10:57 AM

ඇමතිතුමාව වහලා තියෙන්නේ ඉන්දියන් කොඩියෙන් නේද? කෝ මීටරේ පරතරේ? ඔක්කොම නීති සාමාන්‍ය ජනතාවට විතරයිද?

:       123       411

ArisThursday, 28 May 2020 01:06 PM

එතුමා ද්විත්ව පුරවැසියෙක් වෙන්න ඇති. ඉතින් මව්රටේ කොඩියෙන් දේහය වහලා තියනවා. අනෙක මේ ලංකාවේ VIPලා වෙනුවෙන් නීති කැඩුණු පළවෙනි අවස්ථාව නොවෙයි මේක...

:       0       0

සාලිය Thursday, 28 May 2020 01:47 PM

බොරු කියූ පමණින් රටේ පොඩි මිනිහාට තමයි ඔක්කොම නීති. පොඩි මිනිහගේ ඡන්දෙන් පාර්ලිමේන්තු ගිහින් පොඩි මිනිහටම ඔරවනවා. හැමදාම තැලෙන්නේ පොඩි මිනිහා. මීටර් 2ක් තියා සෙන්ටිමීටර 2ක් වත් පරතරය නැත. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා මේවට මුකුත් කියන එකක් නැහැ...

:       21       105

RaveendraFriday, 29 May 2020 07:19 AM

බිය නොවන්න " මිහරකුන්ට මෙම කොරෝනා වෛරසයෙන් කිසිඳු හානියක් නොවෙන බැවින් ඒ පිළිබඳව හොඳින් දියවන්නාව පට්ටියේ 225 හොඳ අවබෝධයක් ඇති බව මෙමගින් ඉතාමත්ම පැහැදිලියි. එලෙසම මී උණ වගේ රෝගවලින් නම් මේ අයට බේරීමට කොහෙත්ම බැරිය...

:       0       123

sudaFriday, 29 May 2020 12:56 PM

මොකද මේ තරම් ගරු කරන්නේ...?

:       12       79

de silva Thursday, 28 May 2020 11:16 AM

කොරෝනා හැදිලා මුළු කොළඹම අර්ධ වශයෙන් වහල තිබෙනකොට..., පාර්ලිමේන්තුව විසුරවල, පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වහලා දමලා තිබෙන මේ අවස්ථාවේ මේ මෘත දේහය පාර්ලිමේන්තුවට ගෙනත් නටන නාඩගම කුමක්ද? චන්ද කුට්ටිය බලාගෙන ප්‍රධාන පක්ෂ වල දේශපාලකයෝ සියල්ල මේ අවස්ථාවේ රටට දෙන්නේ වැරදි ආදර්ශයක් , මේ කොරෝනා ප්‍රශ්න අස්සේ මේ විදිහට රටේ අනෙකත් පුරවැසියොත් මල ගෙවල් කරන්න ගත්තොත් වෙන්නේ මහා විනාශයක්... මේ තොන්ඩමන් පවුල වතුකරයේ දෙමල ජනතාවට හෝ රටට කරපු දෙයක් නැත. වතුකරයේ දෙමල ජනතාව තොන්ඩමන් පවුල පසුපස යාම නිසා සිටින්නේ අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික වශයෙන් රටේ අනෙකුත් ජන කොටස් සමග සන්සන්ධනය කරනකොට තවම ඉතා පසුගාමී ස්ථානයකය.

:       0       0

sirimal Thursday, 28 May 2020 12:09 PM

කෝ දුරස්ථ භාවය?

:       0       0

රංග Thursday, 28 May 2020 01:24 PM

ජනාධිපතිවරයා, අගමැතිවරයා රැස්වීම් තබද්දී, ආගමික උත්සව වලට සහභාගී වීමේදී නිරෝධායනය උපදෙස් පිළිපදිනා බවක් පෙනෙන්නට නැත. අජිත් රෝහණ මහතාගේ වාර්තාවක්‌ උපුටා දක්වමින් පෙරේදා වාර්තාවක්‌ පල කර තිබූ අතර එහි දක්වා තිබුනේ කොළඹ කාර්යාල විවෘත කිරීමෙන් පසු එහි පැමිණෙන කාර්යාල සේවක සේවිකාවන් එකිනෙකා සිප වැළඳ ආචාර සුභාශිංසන නොකරන ලෙසයි. එනමුත් ඊයේ රාත්‍රී පුවත් වලින් අප දුටුවේ අභාවප්‍රාප්ත තොන්ඩමන් මහතා බැලීමට රෝහලට ගිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහිදී තොණ්ඩමන් මහතාගේ පවුලේ උදවිය වැළඳගෙන ආචාර කළ බවයි. පසුගිය යහපාලන රජය සමයේ ඉතාම පොඩි ගැටලුවක් පවා මහා දෙයක් ලෙස සලකමින් රංගනයේ නිරතවූ ඇතැම් මාධ්‍ය අද දිනයේ ස්වයං වාරණයට ලක්ව ඇත්ද? නිරෝධනය නීති රීති අපට විතරද? සාමාන්‍ය ජනතාවට නීතිරීති දමනා රජයේ ප්‍රධානීන් ඒවා තුට්ටුවකට මායිම් නොකිරීම ගැන කිසිම මාධ්‍යයක් ප්‍රශ්න නොකරන්නේ ඇයි? මාධ්‍ය ඉන්නේ මහජනතාවගේ පැත්තේ නෙමෙයි නිසාද?

:       0       0

සෑම් Thursday, 28 May 2020 01:44 PM

මේ මිනිස්සුද රටේ නායකයන්? කෝ කෝවිඩ් නීති? රටේ සාමාන්‍ය මිනිස්සුන්ට එක නීතියක්, මේ අයට තව නීතියක්. මේ අය අමුඅමුවේ නීති කඩනවා. මේවගේ එවුන් බලේ තියාගෙන ඉන්න එකෙන් පේනවා රටේ ඉන්නේ මොලයක් තියන මිනිස්සු 3% යි කියලා. ඉතින් රටක් හැදෙයිද?

:       102       394

pradeepa Thursday, 28 May 2020 05:27 PM

සියලුම නීති පනවලා තියෙන්නේ රටේ පොඩි මිනිස්සුන්ට විතරද? අපිට මගුලක්, මලගෙයක් ගන්න බැහැ... මොකද සෙනග පිරෙනවා කියලා... නමුත් අද තොණ්ඩමන්ගේ මල ගෙදරට කිසිම නිරෝධායන නීතියක් නැහැ... කෝ අජිත් රෝහණ මහතා? දැන් මොනවද කියන්නේ මේ ගැන...?

:       23       57

binkunndaa Thursday, 28 May 2020 06:34 PM

වතුකරේ මිනිසුන්ගේ පිටින් ගියා මිසක, මොකක්ද ඒ මිනිසුන්ට කරලා තියෙන්නේ?

:       15       99

kin benat Thursday, 28 May 2020 06:58 PM

මේ සතියෙම මුල යුරෝපා රටක අගමැතිගේ මට මියගිය නිසා අගමැතිට මළගෙදරවත් යන්න බැරිවෙලා තියෙනවා. අගමැතිත් ගෙදර හිරවෙලා ඇඳිරි නීතිය හින්දා... මම කියන්නේ නැහැ අගමැති මොන ඇඳිරි නීතියක් තිබුණත් තමන්ගේ අම්මාගේ මළගෙදර නොගිය එක හරියි කියලා... ඒ වගේම මේ සතියේ දවසක ඕස්ට්‍රේලියාවේ ජනාධිපති ඇඳිරි නීතිය වෙලාවේ රෙස්ටුරන්ට් එකක සුළු පිරිසක් එක්ක කකා ඉඳලා පොලීසියෙන් පැනලා රෙස්ටුරන්ට් එකට දඩ ගහලා. ජනාධිපති තමගේ වරදට රටෙන්ම සමාව ඉල්ලුවා. ඒකට ලංකාවේ.. තලගොයාව කබරගොයා කරලා ජනතාවට පෙන්නලා මිනිස්සුන්ව ගෙවල්වල හිරකරලා අසරණ කරලා මේ කට්ටිය උපරිම සැප ගන්නවා.. ඕනෑ කරන්නේ තමන් නීති පිළිපදිනවා කියලා ජනතාවට පෙන්වන්න පින්තුරෙකට වැටෙන හින්දා මුඛ ආවරණයක් විතරයි. අපිට මෙහෙම ලඟම ආශ්‍රය කරපු කෙනෙක්ගේ මලගෙදරකට, මගුල් ගෙදරකට යන්න අවසර ගන්න පුළුවන්ද පොලිසියෙන්...?

:       30       177

Lion Friday, 29 May 2020 12:47 AM

මේ පිදුම් ලබන්නේ පිදුම් ලැබිය යුත්තෙක්ද?

:       23       195

hemantha Friday, 29 May 2020 05:16 AM

ඇස් කන්නාඩි, අත් ඔරලෝසු දමලා තියෙන්නේ ඇයි දන් නැහැ.

:       0       72

විජිත් Friday, 29 May 2020 12:53 PM

රවීන්ද්‍ර කියලා තියෙන හේතුව හරියටම හරි. දැනට ලෝකයේ කොහෙන්වත් "මී හරක්" ට කොරෝනා ආසාදනය වුණු බවට වාර්තාවෙලා නැහැ. මේ අයට නිතරම හැදෙන ලෙඩේ තමයි..කුර ලෙඩ. දියවන්නාවේ තියෙන පට්ටියේ ඉන්න අය ඇවිදින හැටි බලන්න. කාටවත් කෙලින් ඇවිදින්න බැහැ.. එක හේතුවක් තමයි අහුවෙන අහුවෙන ඔක්කොම "ජරාව" කාලා බඩ ඉදිමිලා. අනික් හේතුව මේ ඔක්කෝටම කුර ලෙඩ හැදිලා...

:       0       242

Anura Saturday, 30 May 2020 01:26 PM

ඡන්දෙත් ළඟයිනේ...

:       0       0

Anura Saturday, 30 May 2020 01:39 PM

තිරුපති කෝවිලට යන්ට බැරි හින්දා මෙහෙ වන්දනා කරගත්තාට වරදක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 24

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 537 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site