(චමිල් රූපසිංහ)
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කිරීම සනිටුහන් කරන කප්සිටුවීමේ චාරිත්‍රය සඳහා කප් රුක කැපීමේ මංගල්‍යය (කල්ප වෘක්ෂ පෙරහර) අද (01) අලුයම 4.33 ට යෙදුණු සුබ මොහොතින් සිදුකෙරිණි.
මහනුවර විෂ්ණු දේවාලය හා අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ඒකාබද්ධව අලුත්නුවර ප්‍රදේශයේ තෝරා ගත් කිරි සහිත ඵල නොදැරූ ගසක් රිදී පොරවකින් කපන ලදී. මේ අවස්ථාවේදී එම වෘක්ෂය හඳුන්වනු ලබන්නේ “ පනස “ වෘක්ෂය වශයෙනි.
මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතා වාන්නක්කු රාළ වෙත රිදී පොරව භාර දී පනස වෘක්ෂය කැපීම සඳහා අවසරය ලබාදුන්නේය. කපා ගත් කප මහනුවර ශ්‍රී විෂ්ණුදේවාලය දක්වා වැඩවීම අද (01) උදෑසන මාවනැල්ල ඓතිහාසික අලුත් නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයෙන් ඇරඹිණි.
අගෝස්තු 14 වන දින නිකිණි පුරපසළොස්වක පෝය දින අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කරන අතර ඊට පසුදින දහවල් පෙරහැර සමගින් මෙවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත් වේ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇසළ පෙරහරේ කප් රුක කැපීමේ මංගල්‍යය
නදුන් Friday, 02 August 2019 07:31 AM
පෙරහැර පවත්වන දිනයන්හිදී පෙරහැර ආරම්භ කරන වේලාව කුමක්ද...?