(චමිල් රුපසිංහ)
ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිකුරාදාම පිටත්ව ගියේය. එහෙත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ භාවිතය සදහා මෙරටට ගෙන්වු ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක ඇති වු කාර්මික දෝෂයක් නිසා එය මේ වන විට මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රිඩාංගනයේදී නවත්වා තිබේ.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉන්දීය අගමැති ගියත් හෙළිකොප්ටරය නවතී
lalith Sunday, 14 May 2017 04:34 AM
කාර්මික දෝෂ කියල තමයි කියන්නේ. නමුත් මෙයාල ගිය තැනකින් අපහු ගිහින් නැහැ. ඕනෑම රටකට බැහැගත්තොත් හත්මුතු පරම්පරාවම ගෙන්න ගන්නවා. හොඳ කල්පනාවෙන් ඉන්න.
Ashen Sunday, 14 May 2017 05:11 AM
ලලිත්, ඔයත් එහෙන් ආපු කෙනෙක් තමයි... නේද?
savant Sunday, 14 May 2017 05:40 AM
ලලිත් හරි... ට්‍රෝජන් අශ්වයා හිටියේ ඉස්සර... දැන් එන්නේ හෙලිකොප්ටර් තෑගී...
sam Sunday, 14 May 2017 06:47 AM
කට්ටිය එකතු වෙලා පොඩ්ඩක් තල්ලු කරලා වත් ස්ටාට් කරගන්න බැලුවේ නැත්ද?
AJITH Sunday, 14 May 2017 10:53 AM
සෞදි කට්ටිය ඇවිල්ල මුස්ලිම් අය ගැන බලයි... අල්ලපු රටේ අය ඇවිත් දෙමළ අය ගැන බලයි, සිංහලය ගැන බලන්න එන්නේ මොන රටෙන්ද? අනගාරික ධර්මපාලතුමා කී දෙය හරියාගෙන එන්නේ.... අපේ සිංහලයාගේ හිත හොඳ වැඩි නිසා අද මේවා වෙන්නේ....
athuraMonday, 15 May 2017 03:26 AM
අනගාරික ධර්මපාල තුමා ලංකාවට අවේ කොහෙන්ද.
nishantha Monday, 15 May 2017 04:07 AM
අනගාරික ධර්මපාලතුමා අවසානයේ මිය ගියේ කොහිද?