IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ඉන්ධනහල් අසල වාහන පෝලිම් තවත් දිගුවෙයි

(ඡායාරූප - කාංචන කුමාර ආරියදාස/ ජයමාල් චන්ද්‍රසිරි/ සිතුම් චතුරංග/ ක්‍රිෂාන් ජීවක ජයරුක්/ රංජිත් රාජපක්ෂ /දයාරත්න ඇඹෝගම/ ප්‍රසාද් රුක්මාල්/රේඛා තරංගනී ෆොන්සේකා)

රට පුරා ඉන්ධනහල් රැසක අදත් දිගු වාහන පෝලිම් දැකිය හැකි විය.

කොළඹ, මහනුවර, දඹුල්ල, මාතර, ගාල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ඉන්ධන නිකුත් කිරීම සීමාවී ඇති අතර පෙරදින සිටම දිගු පෝලිම්වල රැඳී සිටිමින් වාහන හිමියෝ තම වාහනවලට ඉන්ධන ලබාගැනීමට කටයුතු කරති.

දඹුල්ල නගරයේ ඉන්ධන පිරවුම්හල් රැසක් පැවතියද එක් ඉන්ධන පිරවුම්හලක පමණක් පෙට්‍රල් අලෙවිය සිදු වෙමින් පවතී. මේ හේතුව නිසා එම ඉන්ධන පිරවුම්හල ඊයේ පස්වරුවේ සිටම විශාල පෝලිම්  දැක ගැනීමට හැකියාව ලැබිණි.

පෙට්‍රල් ලබා ගැනීම සඳහා පැමිණෙන පාරිභෝගිකයන්ගේ වැඩිවීම නිසා සියලු දෙනාටම සාධාරණය ඉටුකර දීම සඳහා මෝටර් රථයකට රුපියල් 1000ක  සහ යතුරුපැදියකට රුපියල් 500 ක  පමණක් පෙට්‍රල් ලබාදෙමින් ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇත.

(ජයමාල් චන්ද්‍රසිරි)

(කාංචන කුමාර ආරියදාස)

(රංජිත් රාජපක්ෂ)

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

(සිතුම් චතුරංග)

(දයාරත්න ඇඹෝගම)

(ප්‍රසාද් රුක්මාල්)

(රේඛා තරංගනී ෆොන්සේකා)



අදහස් (13)

ඉන්ධනහල් අසල වාහන පෝලිම් තවත් දිගුවෙයි

MP Tuesday, 07 November 2017 05:31 AM

මේ රටක්ද? මිනිසුන්ව මහත් දුෂ්කරතා වලට පත්කරන මෙවැනි වැරදි වලට වගකිවයුතු ආණ්ඩුවක් මේ රටේ නැද්ද?

:       174       590

Nuwan Tuesday, 07 November 2017 07:09 AM

මේ වන විට රට පුරා තිබෙන පැට්‍රල් හිඟයට තම ආයතනයට එල්ල කරන චෝදනා වල කිසිදු සත්‍යයක් නැතැයි ඉන්දීය ඔයිල් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඊට හේතු ලෙස ඔවුන් පවසන්නේ රටේ ඉන්ධන වෙළඳ පොලෙන් ඉන්දීය සමාගම සපුරන්නේ සියයට 16 ක් තරම් සොච්චමක් බවත් ඉතිරි සියයට 84 ම සපුරන්නේ ඛනිජ තෙල් සංස්ථාව බවයි.

:       2       46

Perera Tuesday, 07 November 2017 07:34 AM

, රටේ ආණ්ඩුවක් තියෙනවා, ඒ ආණ්ඩුව පත්කරලා තියෙන්නේ රටේ ඉන්න බුද්ධිමත් ජනතාව, බුද්ධිමත් ජනතාවටය් ඒ අය පත්කරගන්න ආණ්ඩුවටයි රටේ ඉන්න ඇරලා මම වගේ නූගත් මෝඩ ජනතාව රටෙන් පිටවෙලා දැන් ඉන්නේ මේ වගේ වැඩ සිද්ධ වෙන නිසයි.....

:       0       59

ඩී. ජයදේව Tuesday, 07 November 2017 08:02 AM

ත්‍රීවීල් මහත්තුරු පොඩි වෙනසකටත් එක්ක පෝලිමක ඉන්නවා දකින්නත් ආසයි

:       66       30

JANA Tuesday, 07 November 2017 08:15 AM

වෙනස සැපද?

:       15       122

ravi Tuesday, 07 November 2017 09:53 AM

ලක්ෂ 62 ජනතාවගෙන් නම් දැන් අහන්න තියෙන්නෙ "ඔබට සතුටුයිද දැන්...........?" කියල තමා.

:       134       525

siri Tuesday, 07 November 2017 09:56 AM

ජයදේව,ඇයි ඔය තරම් මිනිසුන්ව සමච්චලයට ගන්නේ? ඔයාට යහපාලනය සැපද?

:       0       20

sudesh Tuesday, 07 November 2017 10:10 AM

කෝ අර තෙල් සේවකයෝ ස්ට්‍රයික් කරපු වෙලාවේ චේන්, පොලු, බෙල්ට් වලිවන් පහර දුන්න අයියලා, දැනුත් වගකිය යුතු අයට සලකන්නකෝ

:       0       2

aravinda Tuesday, 07 November 2017 11:34 AM

ප්‍රමිතියෙන් බාල තෙල්, කුමන රජයක් පැවතීම විටදීත් රටට පැමිණිය හැකියි. එවැනි විටක එය ප්‍රතික්ෂේප කිරීමයි කල යුතුය. ලංකාව වැනි දුප්පත් රටකට, විශාල තෙල් සංචිත පවත්වාගෙන යාමේ වියදමක් දැරිය නොහැකියි. එබැවින් අද ඇති තත්වය දේශපාලනීකරණය කෙරීමේ අර්ථයක් නැත.

:       1       0

PA-RA Wednesday, 08 November 2017 02:06 AM

මහ ජනතාව කාලය වගේම, රැකියාව, කෝපය ඇති කල මේ අසාධාරණයට වගකීම් ඇති පිරිස් ඒ ගැන සොයා බැලීම ඔව්න්ගේ රාජකාරියේ කොටසකි. මේ ක්‍රියාදාමයට " අර්ජුන ඇමතිතුමාට අපි කෘතච වෙමු, හේතුව නම් බාල, පිරිසිදු, ප්‍රමතියෙන් තොර තෙල් අප වාහනවලට ගැසීමෙන් අපි ලොකු අමාරුවක් වැටීම, මුදල්, කාලය, රස්තියාදු වීම, ඒ වගේම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අප රට, මෙවන් කාලයක ඇමති වරුන්ගේ මුදල් නාස්තිය, අනවශ්‍ය වියදම්, අශෝබන විදියට අසංවරව අන් යට අවහිරවනසේ වාහන පෙළක් සමග ගමන් කිරීම වැනි ක්‍රියා නවත්වා, ඇමතිවරුන්ට ඉක්මනින් යන්න අවශ්‍යනම් එම්බුලන්ස් වැනි ගමනක යෙදෙනවානම් කව්රුත් අනිවාර්යයෙන්ම ඉඩ දෙනවමයි. තනි වාහනේ. එවැනි ක්‍රියාවලින් ආර්ථිකය හදා ගැනිමක මුල් අවස්ථාවයි. බලාගෙන යනකොට " අර්ජුන " දොස් පැවරීම අසාධාරණයි ඔහු මහජනතාව දෙස බාල ඇත. ( මෙය සදහන් කරන්නේ දේශපාලනයෙන් තොරයි, ඉන්දියාව ගහන වංගු ගැට ම දන්නේ ඔව්න් සමග අවරුදු 28 ක් සේවය කල නිසා රජය ඒ ගැන තවමත් නොදන්නා බාලාන්සයේ ඉදීම ඉතා කනගාටුවෙමු.

:       0       1

ලුම්බිණි Wednesday, 08 November 2017 02:20 AM

ඛනිජ තෙල් කටයුතු භාර ඇමති තුමාට සුභ අනාගතයක්!

:       3       6

vipula Wednesday, 08 November 2017 03:56 AM

කොතරම් ඇමතිවරු රාජ්‍ය නිලධාරීන් හිටියත් මෙවැනි දේවල් සිදුවන්නේ මේ අයගේ තියෙන නොසැලිකිලිමත් කම නොහැකියාව නිසා අද ලක්ෂ 62 කක් නොව වාහන තියෙන සියලු ජනතාව පාරවල් වල පෝලිම් ගස්සවා ඇත

:       0       39

nihal Wednesday, 08 November 2017 05:22 AM

අර බාල තෙල් නැව බාර ගන්න නත්තල් ගස් ඇමැතිලගේ යටි කුට්ටු වැයමක් නේද ?..ප්‍රස්නයක් ඇති උණාහම ඒ සම්බන්දව බාරව ඉන්න අය කඩිනමින් විසදුමක් දිය යුතුය ...නැතිනම් ඒ මිනිසුන්ගෙන් ඇති වැඩේ මොකක්ද ..

:       0       29

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 277 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 245 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site