(තිලකරත්න දිසානායක)
වෙනදා කාර්ය බහුල පාරවල් මේ වන විට ඉන්ධන ගැටළුව හේතුවෙන් දැඩි පාළු ස්වභාවයක් ගෙන ඇත.
කොළඹ - මහනුවර මාර්ගය දැඩි කාර්ය බහුල ද දැඩිව පාළුවට ගොසිනි.
කොළඹ - මහනුවර මාරගය, කොළඹ මීගමුව මාර්ගය, අධිවේගි මාර්ග වෙනදා මෙන් රථවාහන ධාවනය සිදුවන්නේ නැත.
ඉඳහිට ගමන් ගන්නා ලංගම බසයකින් පාළු මැකි යන අතර යතුරු පැදිවල ගමන් ගන්නා පිරිස් සැලකිය යුතු ලෙස ඉහළ ගොසිනි
සාමන්‍යයෙන් අධික වාහන තදබදයක් පවතින කොළඹ - මහනුවර මාරගයේ මිරිස්වත්ත, කඩවත,කිරිල්ලවල සහ නිට්ටඹුව මෙන්ම අනුරාධපුර නගරය පාළුවට ගොස් ඇති අයුරු යි මේ.
නිට්ටඹුව නගරය (ආනන්ද ඊ ජයකොඩි)
අනුරාධපුර නගරය (උපුල් හේරත්)
කඩවත කිරිල්ලවල (චතුරංග චන්ද්‍රසේකර)
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්ධන නැතිව පාළුවට ගිය රට