(ක්‍රිෂාන් ජීවක ජයරුක්, පී.බණ්ඩාර ජයරත්න, සිරංගිකා ලොකුකවිට, සමන් පාලිත නානායක්කාර)
ඉන්ධන ගැටළුවට වහා විසැදුම් දෙන්නැයි ඉල්ලා රටේ තැන් තැන්වල මාර්ග වසමින් දැඩි විරෝධයක් එල්ලවන බව අප වාර්තා කරුවෝ පවසති.
ගාල්ල නගරයේ මාතර කොළඹ - මාර්ගය හරස් කරමින් බස් රථ නතර කිරීම නිසා වාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ල විය.
මාතර බස් නැවතුම අසලින් කොළම - කතරගම මාර්ගය හරස් කරමින් බස් රථ රියැදුරන් හා ත්‍රිරෝද රථ රියැදුරන් දැඩි විරෝධයක් එල්ල කර ඇත.
රඹුක්කන නගරයෙන් රඹුක්කන, කුරුණෑගල, රඹුක්කන කෑගල්ල රඹුක්කන මාවනැල්ල මාර්ගය හරස් කරමින් දැඩි විරෝධයක් එල්ල කරන බව අප වාර්තා කරුවෝ පවසයි.
කොළඹ - මහනුවර දුම්රිය මාර්ගය රඹුක්කනින් හරස් කිරීම නිසා දුම් ගමනා ගමනයට බාධා එල්ල විය.
බදුල්ල - කොළඹ මාර්ගය හපුතලේ ප්‍රදේශයෙන් වසා දැමීම නිසා එම මාර්ගයේ වාහන ගමනා ගමනයට බාධා එල්ල විය.
අලුත්ගම - පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්ව ගාලු පාර හරස් කර විරෝධතාවයක
දියගම්පල - රජයට එරෙහිව දියගම්පල ප්‍රදේශයේ ජනතා විරෝධතාවයක් නිසා කොළඹ කුරුණෑගල 5 මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් අවහිරවිය.
ගාල්ල (ඡායාරූප: සිරංගිකා ලොකුකරවිට)
හපුතලේ (ඡායාරූප: සමන් පාලිත නානායක්කාර)
රඹුක්කන (ඡායාරූප: ශාන්ත පී. බණ්ඩාර)
අනුරාධපුරය - (ඡායාරූප: බී.ජී. චතුරංග)
පානදුර (ඡායාරූප: සුමිත් පොතුපිටිය)
මාතර (ඡායාරූප: ක්‍රිෂාන් ජිවක ජයරුක්)
දෙවිනුවර
අලුත්ගම (ඡායාරූප: තුසිත කුමාර ද සිල්වා)
බණ්ඩාරගම (ඡායාරූප: බිමල් ශ්‍යාමන්)
දියගම්පල (ඡායාරූප: පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉන්ධන විරෝධයෙන් තැන තැන මාවත් වැසෙයි