IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඉස්ලාම් බැතිමතුන්ගේ ආරක්ෂාවට ස්වාමීන්වහන්සේලා පල්ලියට වැඩම කරති

මහනුවර ඇතිවූ කළබලාරී සිදුවීම්වලීන් පසු  ඉස්ලාම් බැතිමතුන්ගේ සිකුරාදා දේව මෙහෙය පැවැති අද දිනයේ ප්‍රදේශ කිහිපයකම බෞද්ධ හිමිවරුන් ස්ලාම් බැතිමතුන්ගේ ආරක්ෂාවට පල්ලිවලට වැඩම කර සිටියහ. 
 
අවිස්සාවෙල්ල ජුම්මා මස්ජිදයේ සිකුරාදා දේවමෙහෙය අවසන් වන තෙක් ප්‍රදේශයේ විහාරධිපති ස්වාමීන් වහන්සේ නමක් ආරක්ෂාවට වැඩමකර සිටියේය.  වැලිගම හා රත්මලාන ආදී ප්‍රදේශ කිහිපයකම සිකුරාදා දේව මෙහෙයන් පැවැති අවස්ථාවට ප්‍රදේශයේ ස්වාමීන්වහන්සේලා වැඩම කළ සිටියහ.
 
තම ආරක්ෂාව වෙනුවෙන් වැඩම කළ බෞද්ධ හිමිවරුන්  සුහදව පිළිගත් ඉස්ලාම් බැතිමත්හු තමන් වෙනුවෙන් පෙනී සිටීම ගැන එම ස්වාමීන්වහන්සේලාට ස්තුතිය පිරිනැමූහ.



අදහස් (21)

ඉස්ලාම් බැතිමතුන්ගේ ආරක්ෂාවට ස්වාමීන්වහන්සේලා පල්ලියට වැඩම කරති

Sri Lankan Friday, 09 March 2018 12:34 PM

මෙන්න උතුම් මිනිස්සු . ඔබට අපේ උපහාරය හාමුදුරුවනේ !!!

:       867       3004

thamindu dulvan Friday, 09 March 2018 01:31 PM

සුළු පිරිසක් කරන වැරදි වැඩ වලට ජාතියකට නින්දා කිරීම වැරදි බවට මේක හොඳම නිදසුනක්.

:       62       1006

Dasa Friday, 09 March 2018 01:51 PM

මේ තමා නියම බුද්ධ පුත්‍රයෝ.

:       326       1710

hussain Friday, 09 March 2018 02:19 PM

ඉතා හොඳ වැඩක්

:       553       1414

Aluthgama A. Samathasena. Friday, 09 March 2018 03:08 PM

අගෙයි අපේ හාමුදුරුවනේ, බොහොමත්ම අගෙයි. ඔබ වන්සේලාට නමස්කාර වේවා. සැබෑ බොදු පිළිවෙත ඔබ වහන්සේලා පෙන්නුවා. සැබෑ බුද්ධ පුත්‍රයන් වහන්සේලා මෙන්න මෙහෙම තමයි වැඩ කරන්න ඕනා.

:       241       1197

Priyantha Friday, 09 March 2018 03:25 PM

මේ වගේ සමගියක් තමයි රටට අපිට ඕනේ. මේක ඇයි අනිත් අයට කරන්න බැරි. ස්වාමින් වහන්සේලාට සහ මුස්ලිම් පූජ්‍ය පක්ෂයට අපගේ ගෞරවය.

:       192       1051

sam Friday, 09 March 2018 05:19 PM

බොහොම හොඳ වැඩක් සියළු දෙනාම ආගම් වශයෙන් නොබෙදී ශ්‍රි ලාංකිකයන් වශයෙන් ජීවත් වීමට අධිෂ්ටාන කර ගත්තොත් රටටත් ජනතාවත් වඩා හොඳ කාලයක් උදා වෙයි.

:       326       1207

leel gunawardena Friday, 09 March 2018 07:37 PM

මේවා උතුම් වැඩ

:       58       153

vidya Friday, 09 March 2018 10:37 PM

කොච්චර අගේ ඇති වැඩක්ද

:       21       116

Saman Saturday, 10 March 2018 03:43 AM

" සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. "

:       0       150

Aluthgama A. Samathasena. Saturday, 10 March 2018 04:50 AM

සාමය වෙනුවෙන් කැපවෙන මුස්ලිම් පූජකතුමන්ලා සහ ප්‍රධාන මුස්ලිම් බැතිමතුන්ටද ස්තුති වේවා!!!

:       49       173

sunil perera Saturday, 10 March 2018 09:16 PM

බුදුන් වැඩ සිටිකල හිමිදිරි පාන්දර පිඩු සිගා වැඩිමට කල් වෙලා වැඩිනම් අනෙකුත් ආගමික ස්ථාන වලට වැඩ ඔවුන් සමග සතුටු සාමිචියේ දී දහම් කරුණු සංසන්දනය කරගත් බව තිපිටක දහමේ බොහෝ තැන්වල සදහන්වේ. අද මේ මිනිසුන් නොසන්සුන් වූ විට පමණක් නොව හැකි සැම විටම මේ ආදර්ශය ඉතා උනන්දුවෙන් සිදු කිරීම මතුවටත් සහජීවනයෙන් සුහද මිතුරන් සේ ජීවත්වීමට බුදුන් පෙන්වා වදාළ උතුම් මග සියලුදෙනා අනුගමනය කර දේව බ්‍රහ්ම සම්පත්තිය සුවසේ ලබා ගනිත්වා.....පින්වත් සුවාමින්වහන්සේලා සහ පුජක තුමන්ලා සුවසේ වාසයකරත්වා.......!!!

:       0       21

indika Sunday, 11 March 2018 03:59 AM

මෙම සමහර හොද කොමෙන්ට්ස් වලට අකමැති කට්ටිය ඉන්නවා.

:       43       76

harsha Monday, 12 March 2018 01:15 PM

ඉතාම හොද වැඩක් හාමුදුරුවනේ

:       7       33

senarath Monday, 12 March 2018 01:42 PM

හොද දෙයක් මේවගේ සදාකල් ඉන්න ලැබේවා

:       8       41

Chanak Los angeles Tuesday, 13 March 2018 01:04 AM

එහෙනම් ආරක්ෂාවට පොලිසියක් අවශ්‍ය නැහැ.

:       0       0

Indrajith Tuesday, 13 March 2018 01:46 AM

මේ වැඩේ හොඳය

:       0       0

ගාමිණි මහින්ද Tuesday, 13 March 2018 05:06 AM

සමගිය යහපතට හේතුවේ .ජාතික සමගිය අප පතුරන වා වෛර - ක්‍රෝධය හා මෝහය දුරලනවා......... හෙට දින නව හිරු එළියෙ උදාවෙන් දැහැමි සමාජය පන ගන් වනවා .

:       0       2

Zacky Tuesday, 13 March 2018 08:27 AM

ඉතාමත් අගය කලයුතු ක්‍රියාවක්. ඔබ වහන්සේලා නියම බුද්ධ පුත්‍රයෝ.

:       0       4

sudesh Tuesday, 13 March 2018 10:25 AM

ඉතාමත් හොදයි

:       0       0

Viraj Fernando Saturday, 17 March 2018 04:26 AM

ඉතාම හොඳ වැඩක්... අපේ බුද්ධ පුත්‍රයන් ආගම හා ජාතිවාදීන්ට හොඳ උත්තරයක් දීලා තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23064 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22898 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site