IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


උඩුනෝව වැව බේරා ගන්න හමුදාව - ගම්මු ලොකු සටනක

හිරාන් ප්‍රියංකර ජයසිංහ 
 
රස්නායකපුර උඩුනෝව වැවේ පිටවානේ කොන්ක්‍රිට් තට්ටුවට යටින් මතුවූ උමග වසා වැව බේරා ගැනීමට රස්නායකපුර ජනතාව සමඟ  යුද හමුදාව සහ රාජ්‍ය නිලධාරිහු එක්ව අද (22) දැවැන්ත කටයුත්තක නිරත වූහ.

 
රස්නායකපුර ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් මල්පානව, උඩුනෝව වැවේ පිට වාන යටින් උගමක් සෑදි ඇති ඇති අතර  එම උමගේ කොන්ක්‍රිට් තට්ටුව පුපුරා ජලය ගලා ඒමෙන් පිටවාන අවදානමකට ලක්ව තිබේ.
 
මේ නිසා වැවේ ජලය සහ පිටවාන ආරක්ෂා කර ගැනීමට යූද හමුදාව හා රාජ්‍ය නිලධාරීන් ප්‍රදේශයේ ජනතාව සමඟ එක්ව වැලි කොට්ට ගැසීම ආරම්භ කර තිබූ අතර එය දැඩි අවදානම් මට්ටමක ඇති බව රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහු පැවසූහ. 



අදහස් (4)

උඩුනෝව වැව බේරා ගන්න හමුදාව - ගම්මු ලොකු සටනක

රජින්ද Tuesday, 22 May 2018 03:26 PM

කොන්ත්‍රාත් කාරයින්ගේ හොර වැඩ තමයි... කැඩිච්ච කොන්ක්‍රීට් එකේ කම්බි දාපු බවක් පෙනෙන්න නැහැ.

:       2       58

PMThursday, 24 May 2018 09:30 AM

රජින්ද නොදන්න එවත් මේලෝකෙ ගොඩක් තියෙනවා .

:       0       3

asiri Wednesday, 23 May 2018 03:10 AM

මේක ගොඩක් පරණ එකක්. සාමාන්‍යයෙන් මෙවැනි floor concrete වලට කම්බි යොදන්නේ නෑ

:       0       5

චන්දා Wednesday, 23 May 2018 06:29 AM

මෙවැනි බිම් කොන්ක්‍රීට් වලට කම්බි යොදන්නේ නෑ?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 23

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 522 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2057 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site