IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


උතුරේ ආරක්‍ෂකසේනා මූලස්ථානවල යුද ජය සැමරේ

රොමේෂ් මධුෂංක

තිස් වසරක පැවති යුද්ධය නිමා කර 9 වැනි වසර අදට (18) පිරීම නිමිත්තෙන් උතුරේ සියලුම ආරක්ෂක සේනා මූලස්ථානයන්හි යුද ජය සැමරීම සිදු කරනු ලැබීය.


උතුරේ පිහිටි සෑම ආරක්ෂක සේනා මූලස්ථානයකම සේනාංකයකම මෙන්ම බලසේනාවන්හි මෙම 9 වැනි වසරේ යුද ජය සැමරීමේ කටයුතු සිදු වුණේ ආඥාපතිවරුන්, සේනංකාධිපතිවරුන් හා බලසේනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙනි.


මේ අතර වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේද යුද සැමරුමක් පැවති අතර එය වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණී.



අදහස් (20)

උතුරේ ආරක්‍ෂකසේනා මූලස්ථානවල යුද ජය සැමරේ

abaran Friday, 18 May 2018 07:08 AM

කොබ්බැකඩුව මහත්තයා හිටියා නම් අවුරුදු තිහක් දිග්ගැස්සෙන්නේ නෑ..

:       84       519

abaranSaturday, 19 May 2018 06:10 AM

කොබ්බෑකඩුවට එරෙහි වුණා කියන්නේ රටට එරෙහි වුනා කියන එකයි... ඒ ද්‍රෝහියෝ මැරිලා කියල මම හිතුවේ... තාමත් ඉන්නවා...

:       0       91

shan saudi Saturday, 19 May 2018 07:32 AM

කොටින්ට කඩේ යමින් මුදල් උපයාගත් අපේ සිංහල රාජ්‍ය නායකයින් නොහිටියා නම් යුද්ධය වසර 30 නොව වසරක්වත් පවතින්නේ නැහැ. අපේ රටේ තිබෙන පාදඩ දේශපාලන සංස්කෘතිය හා බලයේ ඉඳීමේ ඇති ලෝභකම මෙන්ම තිරිසන් මානසිකත්වයන් නිසා සිංහල දෙමළ, මුස්ලිම් මෙන්ම විදේශිකයින්ගේ ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවුණා. එමනිසා සියලුම ජනතාවට තම මුල් ගම්බිම් අහිමි වූ අතර වසර දහස් ගණනක් පැවති බෞද්ධ උරුමයන් පවා අපට අහිමි වුණා. එසේම යුද්ධය අවසන් වූ පසුද ඉහත කී දේශපාලන සංස්කෘතිය නිසා අද උතුරු, නැගෙනහිර බෞද්ධ උරුමයන් වේගයෙන් විනාශ වෙමින් යනවා. ජාතියේ අවාසනාවට රට ජනතාවට හා ආගමට ආදරය කරන නායකයෙක් පෙනෙනතෙක් මානෙකවත් තවම නැතිවීම ගැන කණගාටුවෙනවා. ජනතාව දේශපාලන පාට, පක්ෂ බදාගෙන තම ජාතිය, ආගම සිහලුන්ට අහිමි වනතුරු සිහිවිකල්ව බලා ඉන්නවා. අද උතුරින් පටන්ගෙන ඇති බෞද්ධ උරුමයන් නෙරපීම.., දකුණු කොනින් මුහුදට විසිවන තුරු සිහලුන්ගේ මන්ද බුද්ධික බව හා ඉහත කී දේශපාලන නියායන් කෙලවර වෙන්නේ නැහැ. මගේ එකම ප්‍රාර්ථනය හැකි ඉක්මණින් අපේ මව්බිමෙන් මේ දේශපාලනය කියා ගන්නා වූ වසංගතය සුන්නත් දුවිලි වේවා කියායි..

:       0       42

upul Friday, 18 May 2018 07:25 AM

අස් ඉස් මස් ලේ පරිත්‍යාගයෙන් මාගේ මව් බිම මිලේච්ච ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගත් රණවිරු සැමට මගේ හද පිරි ප්‍රණාමය.

:       1       372

බද්රානි Friday, 18 May 2018 07:47 AM

සැබෑ විරුවෝ සමරන මේ යුධ ජයග්‍රහණය හරිම සුන්දරයි. ඔවුනට අපගේ උපහාරය හා උත්තමාචාරය පිදිය යුතුයි!! රණ විරුවන්ව විකුණාගෙන නින්දිත දේශපාලනයේ යෙදෙන දේශපාලකයින් හා දේශපාලකයින්ට විකිනෙන සොල්දාදුවන් අපි ප්‍රතික්ෂේප කල යුතුයි. සැබෑ රණ විරුවන්ට ජයවේවා!!

:       749       1172

BamunuarachchiFriday, 18 May 2018 12:10 PM

බොරු වීරයින් කව්ද බද්රානි නෝනා?

:       6       137

BamunuarachchiFriday, 18 May 2018 05:27 PM

කෝ උත්තර නැහැනේ. දන්නවා උත්තර දුන්නොත් අමාරුවේ කියලා නේද?

:       4       90

බද්රානිSaturday, 19 May 2018 07:49 AM

බමුණුආරච්චි මහත්තයෝ..., සවිඥානිකව පවතින සමාජ වාතාවරණය දෙස බැලුවාම ඔබතුමාට වැටහෙන්න ඕනෑ මම කියලා තිබෙන දෙයෙහි අන්තර්ගතයි. පිටරට වෙසෙන දෙමල ඩයස්පෝරාවේ මෝඩයින් රැලක් කුලප්පු කරවලා ඔවුන්ගේ මුදලින් යැපෙන බඩ ගොස්තර ඒජන්තයින් පිරිසක් සිටිනවා. ඔවුන් ඒ නගන කොටිහඬට පිළිතුරුදීමට යන ලංකාවේ දේශපාලකයින්ට විකිණෙන සොල්දාදුවන් කීපදෙනෙකු සිටිනවා. ඔවුන් ඒ කොටි ඒජන්තයින් වී සිටින අය සමග කරන ආවේගශීලී සංවාද අපේ රටේ මෝඩයින් අතරට මුදාහරිමින් ලාංකික නූගත් සමාජය නොමග යවන බවක් පෙනෙන්නට තිබෙනවා. ඔවුන් කෙළින්ම දේශපාලන පක්ෂයකට බැඳී කටයුතු කරනවා නම් ඒ ගැන ගැටළුවක් නැහැ. ඒ වගේම පළාත් සභා අහෝසි කිරීමට අකමැති දේශපාලකයින් රටට සැබෑ ලෙසම ආදරය කරන බව ඔබ හිතනවාද? ජාතිවාදී වියරුවෙන් රඟන උතුරේ මහ ඇමැතිව නටවන්නේත් සිංහල දේශපාලකයින් බව ඔබට නොවැටහේද? මහත්තයෝ දියුණු රටවල නම්, මෙවැනි අවස්ථාවක් සමරන්නේ, මියගිය රණවිරුවන්ට පහන් පත්තුකර හා ඔවුන්ට පින් පැමිණවීමේ, කටයුතු මෙන්ම අාබාධිත විරුවන්ට උපහාර හා උපකාර කිරීම් වගේ ඔවුන්ව සතුටු කරවන වැඩපිළිවෙලවල්. එ්ත්, අපේ රටේ දේශපාලකයින්ට හුරේ දමන, පෙරහැරවල් හා මගුල් ගෙවල් තමයි තියෙන්නේ...

:       0       115

කරුණාපාල Saturday, 19 May 2018 09:46 PM

බද්රානි මහත්මියගේ පිළිතුරු වලට බමුණු මහත්තයාගේ, දත කට විතරක් නෙමේ, අනික් දේවලුත් නතරවෙලා වගේ කියලයි මට නම් හිතුනේ. ඔබතුමාට කෙසේ වෙතත්, සමාජ වාතාවරණයට නම්, අහිතකර වන්නට හැකි බව තමයි මගේ නම් හැඟීම...

:       0       0

Raveendra Friday, 18 May 2018 07:53 AM

අපගේ මාතෘ භූමිය වෙනුවෙන් තම වටිනා ජිවිත පුජා කළ සහ තම ශරීර අවයව පුජාකළ අපගේ විරෝධාර රවිරුවන්ගේ නම් ලක්මවගේ හදවතේ සදාකල් රන් අකුරෙන් ලියවී ඇත. අප සියල්ලෝම ඔබල කල අබීත මෙහෙවර දැනටමත් අමතක කර එකිනෙකාට දොස් පවරමින් ඇනකොටා ගන්නෙත් ඔබල ජිවිත පුජාවෙන් ලබාදුන් නිදහස නිසා බව කිව යුතුය.මුල් පුරවැසියාගේ සිට එකී මෙකි නොකී සියල්ලෝම දැන් එම අමිහිරි අතීතය අමතක කර ඇති බවක් හොදින් පැහැදිලි වෙන බව කනගාටුවෙන් උවත් කිව යුතුමය. අවසාන වශයෙන් මෙසේ සදහන් කිරීම කැමැත්තෙමු. අතීතය අමතක කරන්නේ මොන හරකාද ? එම අම්බරුවාට අනාගතයද නැති බව ස්ථිරය. මෙය ඔබට , අපටද මෙන්ම මොන ජගතාටත් පොදු සාදකයකි.

:       0       134

Krishantha Friday, 18 May 2018 08:21 AM

වෙන රටවල නම් හැමෝම මේ වගේ සැමරුම් වලට එකතු වෙනවා. සොල්දාදුවෝ එයාලගේ පුද්ගලික අවශ්‍යතාවකට කරපු යුද්දයක් වෙන්න ඇති. ඒකනේ එයාලා විතරක් සමරන්නේ ....

:       3       156

CHARITH Friday, 18 May 2018 08:41 AM

දහසක් පැතුමන් නුඹලාගේ හදවත්වල පොදි ගසා තියෙන්නට ඇති, ජීවිතය ජයගන්න අපේ හිත් තරමටම නුඹලාගේ සිතුත් දිවා රෑ නොබලා වෙහෙසෙන්න ඈති, එහෙත්, කරන්නට කිසිත් නැති නිමේශයක උපන් බිම රකින්නට නුඹලාත් එක් වෙන්නට ඇති, පොදි බැදුනු පැතුම් මිටි හදවතේ රුවාගෙනම "අපේ ජීවිත වෙනුවෙන් නුඹත් දිවි දෙන්න ඈති" එහෙත් නුඹලා දිවි දී රැකගත් දේශය බඩගෝස්තරය, බලයේ රැදීම වෙනුවෙන් නිවටයින් වූ අපේම ජාතිය අමුඅමුවේ පාවා දෙන විදිය දැක නොගැනීමට නුඹලා නොසිටීම ගැන සතුටු වන්නෙමු. රණ බිම ජයගත් අපේම විරුවනට නිවන් සැප ලැබේවා.....

:       0       114

Raveendra Friday, 18 May 2018 08:50 AM

ක්‍රිෂාන්ත මයා වෙත, ඇත්තෙන්ම ඔබ ඉතාමත්ම නිවැරදිය. මෙම විරෝධාර රණවිරුවන් තම ජිවිත පුජා කලේ ,අවයව නැති කරගත්තේ ඒ ඒ අයගේ ගෙවල් දොරවල්වලට "ලක්මව" රැගෙන යාමට මෙන් අපේ පුරවැසියන් වැඩිදෙනෙකු සිතාගෙන සිටින්නේ. කණගාටුවකි, අභාග්‍යකි, අවාසනාවකි.

:       0       102

Ranga Friday, 18 May 2018 11:35 AM

නිවටයෝ වගේ හොරෙන් කරන සැමරීම් මොකටද?

:       3       72

Chamal Friday, 18 May 2018 11:55 AM

කොටි සැමරුම් එලිපිට. රණවිරැ සැමරුම් කඳවුරු අතුලත! කොඳුබිඳ ගත් ජාතියක හැඩ....!!!

:       87       135

කරුණාපාල Friday, 18 May 2018 01:03 PM

චමල් මහත්තයෝ, නරි හූ කියමින් සතුට සැමරුවාට, සිංහයින් සතුට සමරන්නේ නිශ්ශබ්දවයි. සිංහ වෙස් ගත් නරි... සිංහ නාදේ දැම්මට පිටට ඇහෙන්නේ නරි නාදේ!!!

:       0       171

ranjith Friday, 18 May 2018 01:23 PM

මේ සැමරීම හමුදා කඳවුර ඇතුලේ. ෆොටෝ විතරයි අපිට දකින්න පුළුවන්. හරි නම් යාපනය නගරය මැද තමයි කරන්න තිබුනේ. මෙහෙම සැමරුමක් තිබුණා කියලා යාපනේ ඉන්න එක දෙමල වැසියෙක්වත් දන්නේ නෑ. අර රාජිත කිව්වේ රණවිරුවෝ මැරුවේ අහිංසක දෙමළ ජනතාව කියලා. මෙහෙමත් රටක්.

:       108       63

ලුම්බිණි Saturday, 19 May 2018 08:44 AM

ජාතියක් වශයෙන් අප බොහෝ දේවල් සැමරිය යුතුයි. යුද්ධය අවසාන කිරීමට දායකවූ සියලු දෙනාම සැමරිය යුතුයි. යුද්ධයට සම්බන්ධයක් නැතුව නිරපරාදේ නැතුව ගිය දහස් ගණනක් ජීවිත සැමරිය යුතුයි. ත්‍රස්තවාදය පරාදය කිරීම සැමරිය යුතුයි.

:       0       1

Romesh Saturday, 19 May 2018 02:08 PM

ජය වේවා රණවිරුවන්ට!!! මේවා දකිද්දී යහපාලන නඩයට හරි අමාරු ඇති. කොටි සනසවන්න අමාරු ඇතිනේ මේවා දකිද්දී මහා බැංකු හොරුන්ට...

:       16       15

Sanju Monday, 21 May 2018 03:01 AM

ගුරු පාරක්වත් උත්සවයක් නැතිව අරින්න දෙන්නේ නැති දේසපාලුවෝ ටික මේවට එන්නේ නැත්තේ මොකද දන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21136 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20413 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 319 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site