(නිමල කොඩිතුවක්කු)
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ 70 වන උපන් දින සැමරුම නිමිත්තෙන් දේශපාලන ක‍්‍රියාකාරීන්, සිවිල් සංවිධාන ක‍්‍රියාකාරින්, කලාකරුවන්, විද්වතුන්, මාධ්‍යවේදීන්, සහ හිතවතුන් වෙනුවෙන් විශේෂ හමුවක් කොළඹ අරලියගහ මන්දිරයේදි අද (25) පැවැත්විණි.
මහා සංඝ රත්නය ඇතුලූ සර්ව ආගමික නායකයෝ මෙහිදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ආශිර්වාද කළහ.
එහිදී එක්සත් ජාතික භික්ෂු පෙරමුනේ සභාපති බෝපිටියේ ධම්මිස්සර හිමි, නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමි, සේදවත්ත පුරාණ විහාරාධිපති අබන්පොල ඥාණාලෝක හිමියන් ඇතුලූ මහා සංඝරත්නය වැඩම කර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට පිරිත් නූල් බැඳ ත‍්‍රිවිධ රත්නයේ ආශිර්වාද පිහිට පැතූහ.
ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උපන් දිනයට පසුදා අගමැති හිතවතුන් හමුවෙයි
Hafeel Monday, 25 March 2019 07:56 AM
කොහොමද මෙයාගේ උපන් දිනය සැමරුම මහජන මුදලින් නඩත්තු කරන අරලියගහ මන්දිරයේදි පැවැත්වන්නේ? චතුර සේනාරත්නගේ විවාහ උත්සවය මෙහෙ ගත්තටත් ජනතාවගේ අප්‍රසාදයට ලක්වුණා. රාජපක්ෂ රැජීමෙට දොස් කියමින්, මේක හරිද?
කසුන් Monday, 25 March 2019 12:38 PM
මේ වටේ ඉන්න මිනිසුන්ගෙන් මිට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ!!
Niv86 Monday, 25 March 2019 08:35 AM
සුබ උපන් දිනයක් වේවා අගමැතිතුමනි!
kap Monday, 25 March 2019 08:47 AM
මෙතන නෑත්නම් කොහෙද ගන්න කියන්නෙ? නිල නිවසක් දෙන්නෙ අගමෑතිට ඉන්න .. නෑතුව දවසෙන් බාගයක් ඉන්න නෙමෙයි.
Hafeel Monday, 25 March 2019 11:03 AM
නිල නිවාස දෙන්නේ පෞද්ගලික උත්සව පවත්වන්න නොවේ.
CHANDIMA Monday, 25 March 2019 02:21 PM
ඡන්දෙ දිනපුවම ලොකු ලොකු රස්සා වලට පිටරටින් ආනයනය කරන හිතවත්තු වෙන්න ඇති?