IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


උපවාසයට සහාය දක්වමින් අන්තරේ විරෝධයක

(ඉෂාන් සංජීව / රේඛා තරංගනී ෆොන්සේකා / සෙනරත් බණ්ඩාර)

වෛද්‍ය සිසුන්ගේ දෙමාපිය සංසදය විසින් සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා කොළඹදී ආරම්භ කර ඇති මාරාන්තික උපවාසයට සහයෝගය දැක්වීම සඳහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද(7) කොළඹ දන්ත වෛද්‍යායතනය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.

එහිදි විරෝධතාකරුවෝ පඹයකු පුළුස්සමින් විරෝධතාවයේ යෙදුණහ.

දෙමාපිය ජීවිත බිලි නොගෙන සයිටම් වහා අහෝසි කරන ලෙස ඉල්ලමින් මොරටුව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය  ද නිහඬ උද්ඝෝෂණයක් පැවැත්වීය.

සයිටම් සම්බන්ධයෙන් නිවරැදි සාධාරණ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිට මහනුවර දක්වා විරෝධතා පා ගමනක නිරතවූහ

(ඉෂාන් සංජීව)

(මොරටුව - රේඛා තරංගනී ෆොන්සේකා)

(පේරාදෙණිය-සෙනරත් බණ්ඩාර)



අදහස් (15)

උපවාසයට සහාය දක්වමින් අන්තරේ විරෝධයක

silva Tuesday, 07 November 2017 10:40 AM

මෝඩ කමට බෙහෙත් නැහැ කියන්නේ එකේනේ , ඉල්ලග කන්න හදන්නේ , මැරිලා ගියාම කාටද පාඩු

:       2       20

kap Tuesday, 07 November 2017 11:31 AM

රජයේ දේපොල හානියට මේ අයව අත්අඩංගුවට ගන්න බැරිද?

:       2       20

silva Tuesday, 07 November 2017 12:56 PM

රටේ එක පළාතක අම්මල, නැතිවූ දරුවෝ ගැන තොරතුරක් ඉල්ලලා උපවාස. අග නගරේ තාත්තල කීපදෙනෙක් වෛද්‍ය විද්‍යාලයක් වහන්න කියල මාරාන්තික උපවාස. මට දුකක් දැනෙන්නේ පලවෙනි උපවාසය ගැන. මොකද එ්ක දරු කැක්කුම හින්ද. දෙවෙනි එක යල්පැනගිය අවලංගු දේසපාලන පක්සවල උසි ගැන්වීම්. මේ තාත්තලා කොච්චර සල්ලි වියදම් කරන්න ඇතිද A /L වෙනකම් මේ දරුවන්ට අද්‍යාපනය සල්ලිවලට අරන්දෙන්න. එතනින් පස්සේ විතරද සල්ලිවලට් හොඳ නැත්තෙ.

:       1666       2240

ThrimannaWednesday, 08 November 2017 01:47 AM

ඔය එක පළාත ගැන ලෝකේ හැමෝටම දුකයි. ඒත් අනිත් පළාතේ නැතිවෙච්ච දරුවෝ දරුවො නෙමේ නේ. ඉඩම් නැති වෙලා තියෙන්නෙත් ඔය එක පළාතෙ විතරයි. අනිත් පළාතේ උන්ට කිසිම ප්‍රශ්ණයක් නෑ. ඒ වගේම තමයි මාසෙට අමාරුවෙන් රුපියල් දාහක් දීල පන්ති යැව්වට කෝටි 2ක් දීල වෛද්‍ය පීඨ යවන්න මිනිස්සුන්ට සල්ලි නෑ. එදා වේලත් අමාරුවෙන් කන කොට.

:       205       111

janatha anura Tuesday, 07 November 2017 01:24 PM

අධ්‍යාපන ආයතන වසා නොදමව්!!! සෑම කෙනෙකුටම කිසියම් හෝ ක්‍රමයකින් විශ්ව දැනුම ලබාගැනීමට ඇති අයිතියට අත නොතබව් !!!!! මේ රටේ නම් තියෙන්නේ ඔක්කොම පෞද්ගලික විශ්ව විද්‍යාල අපිත් තව තව උගෙන ගන්නවා උපාධි ගන්නවා ලෝකයේ හොඳම ඒවා මෙහෙ තියෙන්නේ කිසිම කෙනෙක්ට තහනම් කරන්න බැහැ නමුත් ලංකාවේ උපාධි ලබා පැමිණෙන අය මේකට කැමති නැහැ ලියුම් ලියනවා සමාජිකත්ව නොදෙන්න කියා, මහා කුම්මැහි ජාතියක් වෙලා

:       1189       2203

lakshman Tuesday, 07 November 2017 01:27 PM

ළමයින්ගේ අම්මල තාත්තල කියන්නේ ලකුණු එකක් මදිවෙලා ගෙදර ඉන්න අල්ලපු ගෙදර ළමයට උගෙන ගන්න එපා කියලද?

:       1015       1610

GihanWednesday, 08 November 2017 12:45 AM

ඕක සම්පූර්ණයෙන් ජනසතු කරොත් එහෙම ලකුණක් දෙකක් අඩු වුන දරුවන්ට නොමිලේම ඉගෙන ගන්න පුළුවන්. නෙවිල් ප්‍රනාන්දු රෝහලට ණය ගෙවන්න දෙන ආධාරයෙන් තවත් රාජ්‍ය වෛද්‍ය පීඨ කීපයක් රටේ ඇති කරන්න පුළුවන්. සයිටම් තියෙනකොට වෙන්නේ ලකුණ දෙක අඩු වුන සල්ලි නැති වුන් නර්ස් වෙනකොට සල්ලි තියෙන එස් තුන වත් නැති සමහරක් දොස්තර වීමයි.

:       18       4

JinnaWednesday, 08 November 2017 12:47 AM

අල්ලපු ගෙදර එකා කෝටිපතියෙක්, ඌට සල්ලි තියෙනව කිව්ව නම් ඉවරනේ.

:       14       1

hesa Tuesday, 07 November 2017 02:47 PM

අන්තරේට ඕන රට ආපස්සට ඇද දැමීමයි. එය එ් අයගේ පෙර පුරුද්ද .ගිනි තැබීම් කෝලහල කිරීම් . පාලනය තද මදි. පන මදි. ඒකයි මේ සේරම සෙල්ලම්. කෙසේවත් බුරුලක් නොපෙන් විය යුතුයි.

:       2       15

බද්රානි Tuesday, 07 November 2017 03:23 PM

අනේ! අපේ රටේ ඉන්න මෝඩ තරුණයින් දැක්කම අනුකම්පා හිතෙනවා. වෙනත් රටවල තරුණයින් මොනතරම් නම් සුන්දර ලෙස ඔවුන්ගේ තරුණ අවධිය ගත කරනවද? ඔවුන්ව දැක්කත් වාසනාවක් . එත්, අපේ රටේ මේවගේ අය දැක්කම. කැඳත් නැහැ. තියන කුහක කම් නිසා මුහුණු මුසල වෙලා. මේ අය ඉගෙනගත්තත් වැඩක් නැහැ ගන්න පඩියවත් වගතුවක් වෙන එකක් නැහැ. ඒක තමයි මේ ලෝකේ අප අත්විඳින ධර්මය. ඔවුන්ගේ හිත්වල කැකෑරෙන ගින්දර තමයි මේ අපිට පෙනෙන්න මහපාරේ පත්තු කරන්නේ.

:       2       106

Ranjith Silva Tuesday, 07 November 2017 03:24 PM

මේ වගේ කුහක දෙමව්පියන් මෙම සමාජයට බරක් නිසා උපවාසයෙන්ම ඉවර වෙනවා නම් කදිම තමා. අද්යාපන ආයතනක් වහන්න ඉල්ලීම් කර උපවාස කරන මේ අය කුහක කමින් පිරිලා.

:       2       10

Chanak Los angeles Wednesday, 08 November 2017 01:42 AM

මේවා විශ්වවිද්‍යාල සිසුන්ට ඔබින වැඩ නොවෙයි මේවා නුගත් ක්‍රියාවන් . ඔය ශිෂ්‍ය නායකයන් දේශපාලන හස්තයන්ගෙන් ක්‍රියාත්මක වෙන රූකඩ... ඔවුන් කොහොම හරි පරිපාලනයට මුක්කු ගහලා ලොකු තනතුරු ලබා ගන්නවා අද එහෙම කී දෙනෙක් ඉන්නවාද .ඔය ශිෂ්‍ය නායකයන් යයි කියාගන්න වුන් පසුපස කාලය කා දමමින් දුවන අහිංසක සිසුන්ට ඉතින් දෙවියන්ගේම පිහිටයි ..

:       2       193

Akila Wednesday, 08 November 2017 04:20 AM

සයිටම් එකේ තියන ප්‍රශ්නේ හරි හමන් ක්‍රියාකාරී පුහුණුවක් දෙන්නේ නැතිඑක නම් ,ඒගොල්ලොන්ට රාජ්‍ය රෝහල්වල පුහුණු වීම් කරන්න දෙන්න එතකොට හරිනේ . මෙතැන් තියන ප්‍රශ්නේ එක නෙමයි ,අපේ ළමය රෑ එළිවෙනකම් පාඩම් කරලා උසස් පෙළ සමත් වෙලා වෛද්‍ය විද්‍යාලයට ගිහින් ගන්න එක ,තව එකෙක් සල්ලි ටිකක් වියදම් කරලා ගන්න හදානවා කියන කුහුක මනසිකත්වය . ඔය එක දේශපාලන පක්ෂයකට තියෙන්නෙම ඔය කුහක මානසිකත්වය මයි

:       1       243

bamunuarachchi Wednesday, 08 November 2017 07:38 AM

නරකද සයනයිඩ් බෙදුවොත්? අනේ මෙහෙම කාලකන්නි. තොපිට කිසිම සහනයක් ආණ්ඩුවලින් ලැබෙන්නේ නැහැ. අපිත් මේ ප්‍රස්නයෙදී රජය සමගයි.

:       2       17

Sugath Thursday, 09 November 2017 04:30 AM

මේවා පාදෙණිය වගේ මහින්දට කඩේ යන එවුන්ගේ පාදඩ වැඩ. අධ්‍යාපන ආයතන වසා දමන්න හදන අයට තිබෙන්නේ අනිත් අය ගැන ඉරිසියාවක් පමනයි . මුන්ට ශාප වේවා. ආනන්තරිය පාප කර්මයම පලදෙවා. මේ අය හිතාගෙන ඉන්නේ හැමදාම ජීවත් වෙන්න. කරුමය ඉක්මනින් පලදෙවී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site