(ප්‍රසාද් රුක්මල්)
උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාව බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය දික්ආරාව ප්‍රදේශයෙන් අවහිර කරමින් අද(28) උද්ඝෝෂණයක් ඇරඹූහ.
තවදුරටත් එහි රැඳී සිටින උද්ඝෝෂකයන් හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උමාඔය විරෝධයෙන් බදුල්ල - කොළඹ පාර වැසේ
gamage Friday, 28 July 2017 08:12 AM
මොවුන්ට ඉතා ඉක්මනින් සහනයක් ලබා දියයුතුයි. නමුත් පාර වසාගේනමද උද්ගොසන කලයුත්තේ. මෙයින් වෙන්නේ පීඩාවට පත්වූ කොටසක් ඊට වඩා වැඩි කොටසක් නැවත පීඩාවට පත් කිරීම නොවේද . මේක හරියට රැල්ලක් වගේ දැන් . එහෙම නොකලොත් කිසි ගතියක් නෑ වගේ දැනෙනවා ඇති. අර ඉස්සර කවුරු හරි හැප්පුනම වාහනේ ගිනි තිබ්බ වගේ, උද්ගොසනය කිරීම 100% නිවැරදි උනත් එයින් තව ජන කොටසක් වෙනත් විදියකට පීඩාවට ඇද දැමීම අනුමත කල නොහැකියි, විශේෂයෙන් කොළඹ වගේ තදාසන්න ප්‍රදේසවල.
buddika Friday, 28 July 2017 08:13 AM
හමුදාව දාල ගිලා බැස්ම නතර කරන්න, දෙකේ දෙකේ පොලු හමුදාව යවන්න උද්ගොෂකයින් එලවන්න, මෙහෙම පුලුවන්ද රටවල් සංවර්ධනය කරන්න, උසාවි නියෝගය ගෙන්න වහාම යවන්න පොලොසියෙන්,