IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


උසස්පෙළ කඩයිම් ලකුණු ගැටලුවට විසඳුම් ඉල්ලා විරෝධතාවක්

(ළහිරු හර්ෂණ)

වර්ෂ 2019දී  විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉදිරිපත් කිරීමේදී උසස්පෙළ කඩඉම් ලකුණු සම්බන්ධයෙන් මතු වූ ගැටලුවට විසඳුම් ලබාදෙන්නැයි ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය අද(08)  අගමැති ලේකම් කාර්යාලය අසළ දී විරෝධතාවක යෙදුණහ.



අදහස් (8)

උසස්පෙළ කඩයිම් ලකුණු ගැටලුවට විසඳුම් ඉල්ලා විරෝධතාවක්

Ashan Tuesday, 09 February 2021 06:06 AM

7වන ඡායාරූපය පිළිබඳ ඔබේ අදහස් මොනවාද?

:       2       1

RaveendraTuesday, 09 February 2021 08:02 AM

එකම කට්ටිය වගේ නොවේද? කෙසේ වෙතත් අකුරුවල හැඩතල නම් අන්තරේ ගොබ්බයන් පසුපසින් හොඳාකාරව සිටිනා බව නොවේද මේ කියන්නේ?

:       10       12

ravinWednesday, 10 February 2021 06:41 PM

ආණ්ඩුවේ කටු කන 3 දෙනෙක් එතන ඉන්නවා.

:       2       2

Hussain Tuesday, 09 February 2021 08:04 AM

වැඩිය නැටුවොත් අතුරුදන් කරනවා.

:       6       8

බංඩාර දිසානයක Tuesday, 09 February 2021 09:52 AM

ජීවිතේට පඹයෝ දැකලා නෑ... එතුමාව ඒ තත්වයට ඇදලා දැම්මේ මේ අය තමයි...

:       7       3

saman Tuesday, 09 February 2021 10:28 AM

මේ අසාධාරණය '70 දශකයේ සිට පැවත එන්නක්. ලංකාව වැනි බදු ආදායම අඩු රටකට, සියලු පහසුකම් "නොමිලේ" ලබා දිය නොහැකි බව යථාර්තයක්. එදා රටේ තෘතීය අධ්‍යාපනය පුද්ගලික අංශයට ලබා දෙන්නට අවස්ථාව දුන්නා නම්, අද මේ තත්වය බොහෝ දුරට අඩුවීමට තිබුණා. මෙවැනි දේට අකුල් හෙළූ, පසුගාමී දේශපාලන පක්ෂ මේ තත්වයට වගකිව යුතුයි...

:       1       12

Malaka Wednesday, 10 February 2021 10:21 AM

දේශපාලන පක්ෂයක රූකඩයක් බවට පත්වීම නිසා උගත් ජනයාට ලැජ්ජාවකි. මෙම ලකුණු තීරණය කරන්නේ කවුද? එය අගමැති හෝ ජනාධිපතිද? ඇයි අධ්‍යාපන ඇමතිගේ රූකඩයක්වත් මෙතන නැත්තේ මෙය දේශපාලන තීරණයක් යැයි ඔවුන් විශ්වාස කරන්නේ නම් පහත් පන්තියේ දේශපාලන රැවටීම්. මෙතරම් කුඩා කාරණයක් තේරුම් ගැනීමට පවා නොහැකි මෙම පුද්ගලයින්ට බදු මුදල් වියදම් කරන්නේ ඇයි?

:       1       3

NGO සල්ලි Thursday, 11 February 2021 03:18 AM

මේ අය තමයි තරුණ දරුවන්ගේ මොළ විනාශ කරන්නේ, නොමිලේ අධ්‍යාපනය දීලා ආණ්ඩුවේ රස්සාත් ඉල්ලන්න පොළඹවන්නේ මේ හරක් ටිකයි. හැමදාම රටට බරක් වෙන්න තමයි කල්පනාව. සයිටම් එකත් විනාශ කළා.. මේ අයට අනුව 1. විදුලිය, ජලය නොමිලේ 2.අධ්‍යාපනය නොමිලේ 3.රජයේ රැකියා නොමිලේ 4. බදු බරයි. 5.රටට ණය ගන්න බෑ 6.සල්ලි අච්චු ගහන්න බෑ 7.කොම්පැනි කාරයන් ශ්‍රමය හූරන් කනවා 8.පැය අටක රැකියාව, සෙනෙසුරාද, ඉරිදා, ඇතුළු සියලුම නිවාඩු ඕනේ. 9.රුපියල අවපාත නොවී , ඩොලරයටත් උඩින් තිබිය යුතුයි 10.සියලුම් සෞක්‍ය පහසුකම් නොමිලේ රටේ ආර්ථිකයට සහයක් නොවන අම්මලා, අප්පලාගේ බූදලෙන්ද දන්නේ නැහැ මේවා කරන්නේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 23

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 524 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 736 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2059 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site