IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


උසස් අධ්‍යාපන ඇමැති වැඩ අරඹයි

( හසිත  රංග ගුණතිලක  )

තොරතුරු  සන්නිවේදන  තාක්ෂණ උසස් අධ්‍යාපන  සහ නවෝත්පාදන  සංවර්ධන අමාත්‍යවරයා ලෙස කොළඹ දිස්ත්‍රි් පාර්ලිමේන්තු  මන්ත්‍රී  ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද ( 22)  කොළඹ  වෝඩ් පෙදෙසේ පිහිටි උසස් අධ්‍යාලන අමාත්‍යංශයේදී  වැඩ බාරගත්තේය.

 අමාත්‍යංශ ලේකම්  එම්.එම්.පී.කේ මයාදුන්නේ,ආචාර්ය ගුණදාස අමරසේක,ශ්‍රී ජයවර්ධනපුර  විශ්ව විද්‍යාලයේ  උපකුලපති  මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුද ,බන්දුල ගුණවර්ධන මහතාගේ බිරිද වන  තමරා ගුණරත්න  මහත්මිය ඇතුළු අමාත්‍යංශ කාර්ය මණ්ඩලයද මේ අවස්ථාවට එක්ව සිටියහ. 

 ඡායාරූප - ගයාන් අමරසේකර

 



අදහස් (9)

උසස් අධ්‍යාපන ඇමැති වැඩ අරඹයි

wedage Friday, 22 November 2019 10:00 AM

දුකයි, කණගාටුයි, ශෝකයි. 2500 කින් හතර දෙනෙක් සතියක් කමු.

:       6       36

laksjitha Friday, 22 November 2019 10:21 AM

එහෙනම් ලංකාවේ අධ්‍යාපනයටත් දෙයියන්ගේම පිහිටයි. ටියුෂන් කඩකාරයෙක් අධ්‍යාපනයට මොනවා නොකරයිද ?

:       10       192

lalithm Friday, 22 November 2019 10:47 AM

කාලයක් ජාත්‍යන්තර පාසල් හිමියෙක් ඕක කාලා දැම්මා... දැන් ටියුෂන් කඩකාරයෙක් ආවා. වෙනසක් නැහැ. 2500/= අද නම් මාසේ ටියුෂන් ගාස්තුවටත් මදි හැබැයි.

:       0       873

sirimal Friday, 22 November 2019 11:08 AM

සියලුම අමාත්‍යාංශ සඳහා ලේකම්වරු ලෙස විශ්‍රාමික හමුදා නිලධාරීන් පත් කරන බව ඇත්තක්ද? දැන්නම් ඉතින් මේවගේ දේවල් වලට විරුද්ධව කවුරුවත් වර්ජන කරන එකක් නම් නැහැ ඔන්න.

:       2       13

Dil Perera Friday, 22 November 2019 12:01 PM

2010-2014 මහින්ද රජයේ, අධ්‍යාපන ඇමතිලෙස, බන්දුල ගුණවර්ධනයන් මහින්දෝදය තාක්ෂණික පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතිය මගින් පාසල් 1,000ක් අති ධාවන පිම්මකින් ඉදිරියට ගෙන ආ ආකාරයම, එතුමා තුළ ගෝඨාභය රජය තුලින් බලාපොරොත්තු වන සීග්‍ර අධ්‍යාපන වර්ධනය ක්‍රියාත්මක කළ හැකි "නියමුවෙක්" බව, අධ්‍යාපන අංශයේ සිටි අප හොඳින් දන්නවා. නොදැන කතා කරන - දේශපාලකයින්ට කඩේ යන්නන්ට, අබ සරණයි.

:       168       83

ChathuriFriday, 22 November 2019 02:48 PM

දින 100යි. කැමති නම් තියාගන්න. නැතිනම් සමුදෙන්න. මහා මැතිවරණයෙන් මේ කට්ටියම ගෙදර... ගම්මන්පිල දන්නා නිසා පත්වීම් එපා කිව්වා.. ලැජ්ජාවක් නැතිකට්ටිය බාර ගත්තා. මේ අයවම නැවත පත්කෙරුවා කියන්නේ අධිකරණයට ඉල්ලා අස්වෙන්න වෙයි..

:       11       672

Dil PereraFriday, 22 November 2019 04:36 PM

චතුරි, රටේ ජීවත්වන අපට, අපේ රටට ආදරය කිරීමටත්, රටේ දියුණුව සාක්ෂාත් කිරීමටත් රටේ පාලකයාගෙන් ස්වායත්තය. වෙනත් විදියකට කියනවා නම්, අපි රටට ආදරය කිරීමට රාජපක්ෂ ජනපති වුවත්, වික්‍රමසිංහ ජනපතිවුවත් ගැටළුවක් නැත. මාගේ සටහන, මා ප්‍රායෝගිකව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ලැබූ දුටු අත්දැකීම් වලිනි. ඔබගේ සටහන් වලින් කියැවෙන්නේ, ඔබ දේශපාලකයින්ට තොග වශයෙන් කඩේ යන බව පමණි.

:       2       19

saaliFriday, 22 November 2019 04:49 PM

ඒ කාලයේදී හැමදාම විභාග ප්‍රශ්න පත්‍ර අවුල්...

:       0       5

athula Friday, 22 November 2019 08:21 PM

මා හිතුවා මෙයිට වඩා වෙනස් සක්‍රීය ලෙස වැඩ කරන්න වුවමනාවක් තියෙන කණ්ඩායමක් දාවි කියලා.. මට හිතෙන්නේ 71 එකට ඒ වගේම තව 5ක් එකතු වෙයි. එච්චරයි වැඩක් නැහැ. ගෝඨාභය තදින් හිටියොත් යන්තම් ශේප් නැත්නම්.... අනේ මන්දා අපේ බලාපොරොත්තු.... අනේ අපි කවදාක හිනැහෙමුද එ් රටේ...?

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22035 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21850 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site