2017 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් සමස්ත ලංකා මට්ටමින් විශිෂ්ට දක්ෂතා දැක්වූ මාතර සුජාතා විද්‍යාලයේ සහ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිසු සිසුවියන් අද (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
උසස් පෙළ විශිෂ්ටයෝ ජනපති හමුවෙති
Raveendra Tuesday, 09 January 2018 10:14 AM
පුතාල සියලු දෙනාටම අපගේ උණුසුම් සුබ පැතුම්! හොදින් ඉගෙනගෙන ඔබලාගේ මේ මවුබිම වෙනුවෙන් "අවංකවම ගරු " වචනයේ අර්ථයෙන්ම සේවය කිරීමට වාසනාව ලැබේවා...!!
මිස්හල් -මාතර Tuesday, 09 January 2018 10:46 AM
සියලු දෙනාටම උණුසුම් සුබ පැතුම්.. කවදත් මුල්තැන මාතර
SARATH SILVA Tuesday, 09 January 2018 10:59 AM
මේ අති විශිෂ්ට දක්ෂතා දැක්වූ දූවරුන්ට සහ පුතුනුන්ට ජාතියේ ගෞවරවය හිමි විය යුතුයි!
jiffri Wednesday, 10 January 2018 05:40 AM
සියළුම දෙනාට උණුසුම් සුබ පැතුම් - අනාගතයේදී රටට අවංක සේවයක් කිරීමට වාසනාව ලැබේවා.
naradha Wednesday, 10 January 2018 05:40 AM
උසස් පෙළ සමත් මේ දක්ෂයින් බොහෝ දෙනා කොලබින් පිට පළාත්වල ඉගෙන ගත් සිසුන්. එම නිසා, තව දුරටත් දිස්ත්‍රික් පදනම මත සිසුන් සරසවි වලට ඇතුල් කිරීමේ අර්ථයක් නැහැ. ඔය දිස්ත්‍රික් පදනම දැන් අහෝසි කල යුතුයි.
duminda Wednesday, 10 January 2018 11:04 AM
2005 සිට දකුණු ලක දැකපු සිහිනෙක ප්‍රතිඵල...