IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


එක්සත් ජාතීන්ගේ 74 වන මහා සමුළුව ඇරඹේ


(ජනක පිටිගල නිව්යෝර්ක් නුවර සිට)
 
එක්සත් ජාතීන්ගේ 74 වන මහා සමුළුව අද(24) දින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මෙවර එහි තේමාව වූයේ ‘දුගී බව දුරලීම ගුණාත්මක අධ්‍යාපනය, පාරිසරික සංවර්ධනය සඳහා බහු පාර්ශ්වයන්ගේ උත්සාහය බලගැන්වීම’ යන්නයි.

මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ තානාපති කාර්යාලයේ නිත්‍ය නියෝජිත ශේනුකා සෙනවිරත්න මහත්මිය ඇතුළු දූත පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවේදී නිත්‍ය නියෝජිතවරිය සවුදි අරාබිය, දකුණු කොරියාව, මාලදිවයින හා අයර්ලන්තය යන රටවල විදේශ කටයුතු අමාත්‍යවරුන් මුණගැසුණාය.



අදහස් (6)

එක්සත් ජාතීන්ගේ 74 වන මහා සමුළුව ඇරඹේ

ලුම්බිණි Wednesday, 25 September 2019 05:47 AM

මොකද්ද රටට ඇති පලේ?

:       2       114

පිටිගල මිලානෝ Wednesday, 25 September 2019 06:15 AM

ලංකාවේ දුගීකම ගැන කතාකරන්න ගිහින් ඉන්න මේ අයත් යැපෙන්නේ ලංකාවේ දුගීකමට එකම හේතුව වන දුෂිත දේශපාලකයින්ගේන්මයි. ඉතින් කොහොමද මෙම සමුළුව සාර්ථක වෙන්නේ?

:       0       106

upali Wednesday, 25 September 2019 06:45 AM

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ තානාපති කාර්යාලයේ නිත්‍ය නියෝජිත ඇතුළු දූත පිරිස රටේ සල්ලි කනවා හැරුණු විට රටට ප්‍රයෝජනවත් දෙයක් කරයිද?

:       0       131

Raveendra Wednesday, 25 September 2019 11:20 AM

අප කැමතියි.. ප්‍රසිද්ධියේ අපගේ මව්බිම නියෝජනය කරන මෙම කාන්තාවන්ගෙන් මෙසේ විමසීමට කැමැත්තෙමු. ඔබල නිත්‍ය නියෝජිතයන් වශයෙන් මෙතෙක් රට වෙනුවෙන් ලබාගත් කිනම් හෝ වැඩදායි යමක් තිබේද, එසේ තිබේනම් ඒ මොනවාද ආදී වශයෙන්. මොකද මේ ස්ත්‍රීන්ද අපගේ රට නියෝජනය කරමින් සුර සැප විදින්නෙත් විදේශවල තමන්ගේ ලේ කදුළු දහදිය වගුරමින් උපයා ඒ අහිංසක ලාංකිකයන් මෙරටට එවන විදේශ විනිමය නිසා බැවිනි. කෙටියෙන් කියනවා නම් 225ම තුන්වේල ගිලදමන්නේ ඒ මිනිසුන්ගේ ලේ කදුළු වගුරා සොයන මුදලින් බැවිනි.

:       0       106

Kumar Wednesday, 25 September 2019 06:01 PM

කොටුවෙ දුම්රිය පොලේ වැහි වතුර ඉවත් කිරීමට ඇති නල සහ අනෙක්දේ පිරිසිඳු නොකිරීමෙන් ඇති වුන දෙයක් වෙන්න ඕනෙ. මීට පෙර මෙවැනි දෙයක් සිදුවෙලා තිබුනේ නැහැනේද. මොනවා කරන්නද තම වැටුප ගෙන තමාගේ රාජකාරිය ඉටු නොකිරීමෙන් සිදුවෙන දෙයක කදිම උදාහරණයක්.

:       0       0

chandima Thursday, 26 September 2019 02:47 AM

මේගොල්ලෝ මෙහෙ සමුළු වලට සහභාගි වෙන අතරේ අපේ හමුදාපති පත්කලට එක එක සම්බාධක දානවා. හමුදාපති පත්කිරීම රටක අභ්‍යන්ර. කටයුත්තක්. එව්වට ඇඟිලි ගහන සංවිධානයක සමුළු වලට රටේ ධනය වියදම් කරලා මොනවට සහබාගි වෙනවද? කොන්ද පණ ඇති ආණ්ඩුවක් තිබුන නම් ඒකට විරෝධය දක්වල සමුළුවෙන් නැගිටලා එන්න කියනවා. නමුත් අපේ රටේ ඉන්නේ රුකඩ ආණ්ඩුවක් නිසා එහෙන් නුල අදින පැත්තට තමයි නැමෙන්නේ.

:       2       12

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20389 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18345 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 302 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site