(ඩික්සන් වසන්ත)
එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී අද (24) පෙරවරුවේ වැඩබාරගත්තේය.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට සෞඛ්‍ය නීතිවලට අනුකූලව පැවැත්විණි.
මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද නියෝජ්‍ය නායක ලෙස රුවන් විජයවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම්, මහලේකම් රංග බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන සහ භාණ්ඩාගාරික මිස්බා සතාර් යන නිලධාරීහු පක්ෂයේ තම තමන්ගේ ධූරයන්හි වැඩ බාර බාරගත්හ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එජාප නව නිලධාරී මණ්ඩලය වැඩ බාරගනී
banda Thursday, 21 January 2021 11:01 AM
නව නායක රනිල් මහතාට අපේ උණුසුම් සුබපැතුම්..!!!
vinividaThursday, 21 January 2021 11:28 PM
එක්සත් ජාතික පක්ෂය මේ වනවිට ශක්තිමත් වෙමින් කරමින් තිබේ. ශ්‍රී ලංකා දේශපාලනයේ පෙර නොවූ විරූ ආකාරයට නැවත පක්ෂය නැගී සිටිනු ඇත. නව දේශපාලන දිශාවක් කරා රට යොමුවනු ඇත. එය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ කෘෂි අාර්ථික සංවර්ධන ව්‍යාපාරය සහ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ගෝලීය විවෘත ආර්ථිකය මුසු යුග දෙකක සංකලනයක් රටට හඳුන්වා දීම වැදගත් වනු ඇත. දිනපතා වෙනස්වන වර්තමාන ලෝකය සමග එක්ව ගමන් කිරීමට නව මොඩලයක් රටට අත්‍යාවශ්‍ය වේ . වර්තමාන දූෂිත දේශපාලනය අවසන් කිරීමට කාලය එළඹ ඇත. ඒ සඳහා සැලසුමක් සහ කැපවන අවංක පිරිසක් සිටිය යුතුම වේ.
bandaFriday, 22 January 2021 08:57 AM
මහජනතාව මෙම පක්ෂය ගියපාර ඡන්දයෙන් ප්‍රතික්ෂේප කළේ මොකද කියලා දන්නේ නැති ඔයලා දන්නේ නැති ඔයාලා වගේ පොරටෝක් දෙන අයට අබ සරණයි.
banda Thursday, 21 January 2021 11:04 AM
උපදේශක තනතුරට මර්වින් සිල්වා මහතා පත්කර ගන්න.
pradeepa Thursday, 21 January 2021 11:54 AM
ඔබලාට ජය ලැබෙන වසර 2072 වසරයි.
පියරත්න බණ්ඩාර Thursday, 21 January 2021 12:52 PM
අපි ඉතාම පැහැදිලිවම ප්‍රතිචාර දක්වා තිබියදී ආයෙත් මොනවා කියන්නද? සෙට් එකම එකෙක් නෑර පාර්ලිමේන්තුවෙන් එලවලා ගාණටම කියලා දුන්නා... කෝ ලැජ්ජාවක් ගෑවිලාවත් තියෙනවද? ඊළඟට පළාත් සභා ඡන්දෙනුත් ඕනෑ නම් ආයේම කියලා දෙන්නම්... !! ඒත් ඉතිං විලිලැජ්ජා නැති කමට කොහෙද බේත් තියෙන්නේ...?
chandima Thursday, 21 January 2021 01:58 PM
මේ කියන්නේ අර මන්ත්‍රීලා එක්කෙනෙක්වත් නැති පක්ෂය නේද?
ගාමිණී Friday, 22 January 2021 04:26 AM
ඒක තමයි කියන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු නායකයන්ට ඒ දේවත් තේරුම් ගන්න බෑ. අපි ඡන්දේ නුදුන්නේ මේ අය එපා හින්දයි. මේ ගොල්ලෝ හිතාගෙන ඉන්නවා රනිල් මහත්තයා ඇතුලු මේ කණ්ඩායමට තමයි රට කරන්න පුළුවන් කියලා. රනිල් මහත්තයා නැති දවසට එ.ජා.පය ඉවරද? දැන්වත් තරුණ නායකයෙකුට දෙන්න ඕනේ. ඊළඟ සැරේ ලක්ෂ දෙක හමාරත් නෑ. ජේ.ආර්. මැතිතුමා, ප්‍රේමදාස මැතිතුමා ගෙනාව අපේ පක්ෂය කෑවා. මහ බැංකු වංචාවෙන් අපිට අනිත් පාක්ෂිකයන්ට මුහුණ දෙන්න බැරි වුණා. පිරිසිදු පක්ෂයක් විදිහට දුරකථනයත් එක්ක ඉන්නවා. ආයේ රනිල් මහත්තයා ඉන්න කම් ඔය පක්ෂේ අපිට එපා. එහෙත් නව නායක රනිල් මහත්තයාට සුබ පතනවා. රටේ ජනතාවට තේරෙන භාෂාවෙන් ඉදිරියේදීවත් දේශපාලනය කරන්න අපේ ආශිර්වාදය. හැබැයි අපි දුරකථනයට...