IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


එජාප 72 වැනි සංවත්සරය සැමරේ

අංජුල මහික වීරරත්න

එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සර උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අද (6) අභිමානවත් අයුරින් පැවැත්විණි. 

'වැඩකරන වැඩකරපු 72' මෙවර සංවත්සර උත්සවයේ තේමාව විය. පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට රැස්වූ පක්ෂයේ නායකයන් මෙන්ම පාක්ෂිකයන් දස දහස් ගණනකගේ සහභාගීත්වයෙන් සංවත්සර උත්සවය ආරම්භ කෙරුණේ පක්ෂයේ ගීතය ගායනා කිරීමෙන් පසු ආදි නායකයන්ගේ පිළිරුවලට මල් මාලා පළදවා උපහාරය පුද කිරීමෙන් පසුවයි. මෙහිදී බෞද්ධ ඇතුළු සියලුම ආගම් නියෝජනය වන පරිදි සර්ව ආගමික වතාවත් ද සිදු කෙරිණි.

එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස සහ ඩී.බී විජේතුංග යන ආදි නායකයන්ගේ පිළිරුවලට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස, උප නායක රවි කරුණානායක, සභාපති අමාත්‍ය කබීර් හෂීම්, මහලේකම් අමාත්‍ය අකිල විරාජ්, ජාතික සංවිධායක අමාත්‍ය නවින් දිසානායක මහත්වරු මල්දම් පැළදවූහ.

 

 
ඡායාරූප  -  චතුර එස් .කොඩිකාර 
 



අදහස් (7)

එජාප 72 වැනි සංවත්සරය සැමරේ

Kodikara Thursday, 06 September 2018 07:24 AM

සූ ගාල තුන් හාරසීයක් සෙනග ඉන්නව. හැබැයි කතා කරන්නෙ නම් ලක්ෂ ගණන් සෙනග ආපු අනුන්ගෙ ජන රැලි ගැන. අනේ ඉතින් ඔය ස්ථූප වලට පන ආවනම් මුලින්ම දුවන්නෙ ඒ ටික "අපි මොකට මෙහෙම අය ඉන්න පක්ෂයක් හැදුවද" කියලා.

:       542       779

රොහාන් දයාදර පැරිස් . Thursday, 06 September 2018 07:39 AM

මෙය පැවැත්විය යුත්තේ සිරිකොතේ නොව සියලු පාක්ෂිකයාට එකතුවිය හැකි පිට්ටනියක බවයි මගේ අදහස ඒ මන්ද යත් ඉදිරියේ ඇති මැතිවරණ වලදී ක්‍රියා කාරීන් ට එය ලොකු ශක්තියක් වෙවියයි මගේ හැගීම. මේ පක්ෂය ඔය සිරිකොතේ රැස්වූ පිරිසගේ පුද්ගලක බුදලය නොව. සමස්ත ශ්‍රී ලාංකීය මහා ජනයාගේ පක්ෂය බව සියලු දෙනාට සිහිපත්කරන්න කැමැත්තෙමු .

:       4       148

RNG Thursday, 06 September 2018 04:14 PM

එහෙම පැවැත්වුවොත් සෙනග නෑ කියලා පේනවනෙ.

:       66       136

irosan Thursday, 06 September 2018 05:57 PM

මේ 72 වෙනි සංවස්සර සැමරුම ඉරු දිනක එළිමහන් පිටියක තිබ්බානම් මොනතරම් පාක්ෂිකයෝ පිරිසක් එකතුවෙන්න තිබුණු අවස්ථාවක්ද මේ පැහැර හැරියේ ඉදිරියේ එන මැතිවරණ වලදී ඔය සිරිකොතේ අයගේ ඡන්ද ටික විතරයි. එකවරක් ලක්ෂ 23 කට අඩුකරගත්තා මේ පාර බලමු

:       4       70

Bandula. Friday, 07 September 2018 04:06 AM

අප්පෝ ඉතින් දාල යන්න නම් හිතෙන්නෙම නැතව වගේ නේද?

:       0       29

janaka Friday, 07 September 2018 07:42 AM

..අනේ . ඩී .එස් . ඩඩ්ලි . සේනානායක මැතිතුමන්ලා ....හිටියානම් ....අපරාදේ එතුමන්ලාගේ මහන්සිය .

:       0       36

sirimal Friday, 07 September 2018 10:37 AM

මේ ජම්බෝරියට ආව සෙනඟයි 5 වෙනිදා කොළඹට ආව සෙනඟයි ගණන් කලොත් කාටද වැඩි ජනතා ආකර්ෂණයක් තියෙන්නේ කියලා ලෙහෙසියෙන්ම බලාගන්න පුළුවන්. අවුරුදු තුනකට ඉස්සරවෙලා බලය ලබා ගත්තේ දූශිතයින්ට දඬුවම් දෙනවා කියලා මිසක් දුෂිතයින් එක්ක " ඩීල් " දාගෙන ඔවුන්ට රැකවරණය ලබා දෙනවා කියලා නෙවේ. ඒ බව දැන් මහජනතාව තේරුම් අරගෙනයි තියෙන්නේ. හැට හුටහමාරක් මැතිවරණ වලින් කුජීත නායකයෙක් 2030 වෙනකල්ම පක්ෂය බදාගෙන ඉන්න ගියොත් වෙන්නේ හැමදාම වෙච්ච සන්තැතියම තමයි. ලබන ඡන්දෙදි හොරු අල්ලනවා කියලා බලය ඉල්ලන්න උත්සාහ කළොත් ඡන්ද දායකයින් ගහන්නේ කම්මුලට නෙවේ පස්ස පැත්තටයි. ඒකනිසා ඔය උජාරුවට හිතාගෙන ඉන්න "රෝයල් තෝමියන්" මානසිකත්වයෙන් අරටු බැහැලා තියෙන ඔලු ගෙඩිය සුද්ධ කරගෙන ගමේ ගොඩේ සාමාන්‍ය ජනතාව සිතන පතන ක්‍රියා කරන ආකාරයත්, එතැන හිත මිත්‍ර සමනළ සංධානයන්ට ඉඩකඩක් නැති බවත් තේරුම් ගෙන කටයුතු කරනාතුරු හෝ ගමේ ජනතාවගේ හෘද ස්පන්දනය දන්නා කෙනෙකුට වැඩේ බාරදී අයින් වෙන තුරු එජාපයට " සොරි ඩොට් කොම්" ම තමයි දොරේ...

:       0       42

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18275 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18720 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site