(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළිය ගාලු මුවදොර පිටියේදී
kamal Tuesday, 02 May 2017 01:53 AM
පිට්ටනියේ සෙනග පින්තුර දාන්නේ නැද්ද?
ajith Tuesday, 02 May 2017 02:45 AM
ලංකාදීප බැලුවම එජාප අපිට සතුටුයි. ඒකාබද්ද රැලියට සෙනග 1000ක් වත් ඉඳල නැහැ.
sudesh Tuesday, 02 May 2017 02:46 AM
එන පොට හොද නෑ ජන්ද නම් තියන්න එපා
saman Tuesday, 02 May 2017 04:59 AM
නව රජයක් පත් වී අවුරුදු දෙකකි .එම රජයට එරෙහිව පැවති එකම මැයි දිනය ඒකාබද්ද විපක්ෂය ගාලුමුවදොර පැවති රැළියයි .සියලුම කෙනෙහිලිකම් මැද අතී විශාල ජන සහබාගීත්වය තිබිණි.වසර දෙකක් තුල නව රජයකට එරෙහිව මෙතරම් විශාල ජන පෙළගැස්මක් ඇතිවුනේ ඇයි ?පවතින රජයේ වැඩපිළිවෙලට ඇති ජනතා අප්‍රසාදය නේද ? රට තුල වර්ජන සහ උද්ගෝෂණ කෙළවරක් නැත.රජය රට ඇදගෙන යන්නේ ප්‍රපාතයකට බව නම් පැහැදිලිය .
rohanWednesday, 03 May 2017 11:53 AM
ඉතින් එ්කට පිළිතුර... නැවත පරණ හොරු සෙට් එකම පත් කර ගැනීමද? ඔන්න ලංකාවේ මිනිසුන්ගේ මොලේ තරම....
RuchiThursday, 04 May 2017 12:51 PM
නැවත පරණ හොරු සෙට් එකම පත් කර ගන්න දෙයක් නැනේ ඔක්කොම දැනුත් ඇතුලෙනේ.. ජය වේවා!!!!!!
නාමල් Tuesday, 02 May 2017 04:34 PM
ඉස්පිරිතාලවල ඇඳන් නැතුව බිම බුදියන කීයක් ඉන්නවද? මේවට වියදම් කරන සල්ලි වලින් රටට යමක් කරන්න බැරිද?
රාජා Wednesday, 03 May 2017 05:13 AM
ලංකාදීපෙ විතරයි නියම පොටෝ දාල තියෙන්නෙ. ඔක්කොම බොරුවට අහසින් ගත්ත වගේ හදපු පොටෝ. ලංකාදීපයට බුදු සරණයි.
Chanak Los Angeles Wednesday, 03 May 2017 05:28 AM
හිරේ ඉන්න ඕන පුද්ගලයෝ එළියේ ඉන්නේ කාගේ පිලිසරනින්ද ?
rohan Wednesday, 03 May 2017 11:49 AM
පසුගිය ජනාධිපති මැතිවරණය අනුරපුරේ මතකද?.... කොහොමද සෙනඟ මෙතන්ට වඩා හිටියා... කෝ මෙයා දින්නද, මේවා ඔක්කොම බොරු වැඩ... වයසක සීයලා දෙන්නෙක් අපරාදේ මරුණා.
Chanak Los angeles Wednesday, 03 May 2017 02:10 PM
මොහු කොහේ හිටියත් ජනතාව ප්‍රතික්ෂේප කර ඇති නිසා අවලංගු කාසියකි.
lalith Wednesday, 03 May 2017 03:28 PM
කරුමෙට අපේ ලංකාවේ මිනිස්සු ආණ්ඩුව පත්කරන්නෙ... පරණ කරපුව වගේ විස්තරේ අහල මිසක්... ඉස්සරහට කරන්න යන දේවල් බලල නෙමෙයි. "ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත" කිව්වලු නේ. රට බේරාගැනීමට නායකත්වය දුන් පමණින් රට සංවර්ධනයට සමත් කියල තීරණය කරන්න බැහැ. දැන් බලන්න මේ එක්කෙනෙක් ලෝකේ වටේ සංචාරය කරන්නයි, අතට අත දෙන්නයි, සුද්ද වගේ ඉංග්‍රීසියෙන් කතාකරන්නයි පුළුවන් උනාට වෙන කිසිම දෙයකට දක්ෂ නැහැනේ?
athula Friday, 05 May 2017 07:33 PM
මෙයා තවම දඟලන්නේ හොරෙන් ගත්තු ධනස්කන්දය කවදාවත් අල්ලන්නේ නැහැ. එයාට ඔය කිසිම හොරකමක් අපරාදයක් අල්ලන්න රනිල් මහත්තයා ඉඩ දෙන්නේ නැහැ.