(දයාරත්න ඇඹෝගම)
මහව - ඕමන්ත දුම්රිය මාර්ගයේ පුනරුත්ථාපන ව්‍යාපෘතියේ දෙවන අදියරේ සමාරම්භක උත්සවය ප්‍රවාහන , මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන , ශ්‍රිලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද මැදවච්චියේදි ආරම්භ කෙරිණි.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ ඉන්දීය ණය ආධාර යටතේයි. .මෙම සමස්ත ව්‍යාපෘතිය සදහා වැයකෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන අනූ එකකි. 2019 වසරේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය 2023 වසරේ දෙසැම්බර් 31 වනදා වන විට අවසන් කිරීමට නියමිතය.
අදියර හතරක් යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියේ දී පුනරුත්ථාපනය කෙරෙන සමස්ත දුම්රිය මාර්ග දුර ප්‍රමාණය කිලෝමීටර් 128 කි.
දෙවන අදියරේ සමාරම්භක උත්සවය නිමිත්තෙන් ඊයේ(08)දින ආගමික වතාවත් ශ්‍රී බෝධින් වහන්සේ හා රැවන්වැලිසෑය මුල්කර ගනිමින් පැවැත්වුන අතර ඒ සදහා වන බෞද්ධ ආගමික පිලිවෙත් මහාමාර්ග හා ජනමාධය අමාතය බන්දුල ගුණවර්ධන , ශ්‍රිලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ යන මහත්වරැන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරැණි.
මෙහිදි අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම හේමරත හා රැවන්වැලි විහාරාධිපති ඊතල්වැටුණු වැවේ ඥානතිලක නාහිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගැනිමද සිදුවිය.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෝච්චිපාර ගලවන්න පෙර තිසරණයේ ආශිර්වාද පතා
බන්දු Monday, 09 January 2023 08:19 AM
බන්දුල ඇමතිතුමාගේ මුණ කලුවෙලා මොකද. පාර ගලවා ගලවා ඉඳලද කොහේද ගිහින් තියෙන්නේ. කළුතෙල් ගැවිලද මන්දා.
Hafeel Monday, 09 January 2023 01:48 PM
මෙතන සුදු ලූණුත් ඉන්නවා. සතොස සුදු ලූණු වංචා සහ ප්‍රමිතියෙන් තොර ගෑස් ගෙනැල්ලා ජනතාවගෙන් ගසා කෑවා වගේ, මෙම ව්‍යාපෘතියට එසේ නොවේවා. මේ සුදු ලූණු යනතැන ගැහිල්ල තමයි.