IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


කටුනායක ගුවන් තොටුපොළේ වැඩ යළිත් සුපුරුදු රිද්මයට

(ඡායාරූප - දීපා අධිකාරි, ශාන්ත රත්නායක)

පසුගිය ජනවාරි  6 වැනිදා සිට මාස 3ක කාලයක් ප්‍රතිසංවර්ධන කටයුතු සදහා පෙරවරු 08.30 සිට පස්වරු 4.30 දක්වා දිවා කාලයේ පැය 08 ක් වසා දැමු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාවන පථය නවීකරණය කර සුපුරුදු ගුවන් කටයුතු සඳහා අද(6) යළි විවෘත කෙරිණි.
මෙම ධාවන පථය මීටර් 60 සිට 75 දක්වා පුළුල් කර ඇති අතර ධාවන පථයේ ආලෝක පද්ධතිය එල්.ඊ.ඩී විදුලි බල්බ යොදා ඇති නිසා ඕනෑම අයහපත් කාලගුණයක් දී ගුවන් යානා ගොඩබැස්විය හැකි වන පරිදි  සකස් කර තිබේ.  
ධාවන පථයේ මෙහෙයුම් කටයුතුවලට විවෘත වූ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් දහවල් 12.30 ට ගුවන් ගමන් පාලන කුලුනට දැනුම් දීමෙන් අනතුරුව 12.37 ට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලුතින් මිලදී ගත් UL-1162 දරණ ගුවන් යානය ධාවන පථය මතට ගොඩ බස්සවනු ලැබීය.

 



අදහස් (3)

කටුනායක ගුවන් තොටුපොළේ වැඩ යළිත් සුපුරුදු රිද්මයට

aravinda Thursday, 06 April 2017 01:10 PM

දෙවෙනි පින්තුරෙන් පෙන්නුම් කරන්නේ අද රටේ අහාර හිගයක් නැහැ කියලයි.

:       3       18

ලුම්බිණි Friday, 07 April 2017 03:07 AM

'බිගස්ට් ලුසර්' තරඟයට යා යුතු අය ඉන්න බවකුයි පෙනෙන්නේ.

:       0       0

de silva berlin Friday, 07 April 2017 09:01 AM

ඕක විවෘත කරාට ඔක්කොම ප්‍රශ්න විසදෙන්නේ නැහැ , පුලුවන්නම් ගුවන්තොටුපලේ සිට වෙනත් රටවල ක්‍රියාත්මක වෙන විදියට ක්‍රමවත් පොදු ප්‍රවාහන සේවයක් ආරම්බ කරන්න ඇමතිතුමනි, කටුනායක ගුවන්තොටුපල ටැක්සිකාරයන්ගේ මාෆියාවට යටවී ඇත

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6540 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2010 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site