IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


කොටුව දුම්රිය නැවතුම්පොළ පාළුවට ගිහින්


 
හදිසියේ ආරම්භ කළ දුම්රිය සේවක වර්ජනය නිසා අද අලුයම වන තෙක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය මගීන් දහස් ගණනකගෙන් පිරී ගියද මේ වන විට දුම්රිය ස්ථානය පාළු ස්වභාවයක් ගනී.
 
දුම්රිය ස්ථානයට ඇතුළුවෙන දොරටු වසා දමා තිබේ. 
 
දුර ගමන් යන්නට ආ විදේශිකයන් ඇතුළු මගීහු කිහිප දෙනෙකු දුම්රිය නැවතුම්පොළේ පිටත රැඳී සිටිනු දක්නට ලැබිණි.
 
කුපිත වූ මගීහු ඊයේ රාත්‍රී දුම්රිය නැවතුම්පොළට අලාභ හානි සිදු කර ඇති ආකාරය ද දැක්නට ලැබිණි.
 
ඡායාරූප ලහිරු හර්ෂණ

 



අදහස් (11)

කොටුව දුම්රිය නැවතුම්පොළ පාළුවට ගිහින්

Dhammika Thursday, 09 August 2018 09:56 AM

ඇතුලට වෙලා මුවාවෙලා බයගුල්ලෝ වගේ ඉන්නේ නැතුව ඊයේ එලියට අවනම් දේපල වලට හානි නොකර ඉන්න තිබ්බා, අපෙන් සල්ලි අරන් රස්තියාදුකරපු අපිට උත්තර දෙන්න කවුරුත් ඉදිරිපත් වුනේ නැහැ මමත් ඔය වර්ජනය ඉවරවෙලා බස් වලින් ගෙදර යද්දී පාන්දර 1 වුනා

:       245       1049

dias Thursday, 09 August 2018 10:28 AM

ලංකාවේ දොස්තරලා දුප්පත් අහිංසක ලෙඩුන් ඉලක්ක කරමින් වර්ජන කරන්න සේ, මේ නින්දිත දුම්රිය සේවකයින් ඉලක්ක කර ගත්තේ උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්. මේ සහ ගහන අපරාධ වලට මේ ආත්මයේදීම වන්දි ගෙවනවාට නියතයි.

:       2       1130

බද්රානි Thursday, 09 August 2018 10:57 AM

ලංකාවේ තිබෙන ඉතාම ඛේදනීයම තත්වයක් තමයි මේ වුර්තීය සංගම් මාෆියාව. මොවුන් රාජ්‍ය ආයතන පමණක් නොවේ මුළු රටම දරුණු අගාදයකට පත් කරමින් සිටිනවා. කුමන අංශයක් හෝ වේවා, මෙවැනි වර්ජන වලට නායකත්වය ලබාදෙන මේ සමාජ විරෝධීන් රැකියා වලින් නෙරපීමට රටේ පාලකයා කටයුතු කල යුතුයි. නිදහසින් පසු නායකයෙක් නොමැති රටක ජීවත් වීමට මහජනතාවට සිදුවී තිබීම මේ සියලු පීඩාවන්ට හේතුවයි.

:       1       1025

රොෂාන් Thursday, 09 August 2018 03:14 PM

ප්‍රශ්නයකට ක්ෂණික විසඳුමක් දෙන්න බැරි නායකයෝ මොකටද රටකට?

:       26       7

nihal Thursday, 09 August 2018 06:27 PM

රටේ ජනතාවට සේවයක් ලබා දෙන්න දන්නේ නැති දුම්රිය සේවකයෝ

:       64       576

විකුම් රංගන Thursday, 09 August 2018 07:45 PM

රටේ මහජනතාවගේ ආරක්ෂාව සහ ශුභ සිද්දිය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලිසියත් තම අණ යටතේ ක්‍රියාන්විතයේ යෙදීම පසෙකලා, මාෆියා කල්ලි වලට මෙලෙස හිස ඔසවන්නට ඉඩ හරිනවා නම්, එම රට දෙයියන්ටම භාර කරනවා හැර රටේ ජනතාවට අන් සරණක් නොමැත..

:       29       239

maaraya Friday, 10 August 2018 12:54 AM

අපේ රටේ මිනිස්සු හරිම අමුතුයි. මහා බැංකුව කොල්ල කෑවා, එකෙක්වත් ගිහින් මහා බැංකුවට ගල් ගැහුවද? ගෙදරයන්න බැරිවුණාම කෝච්චියේ ගල් ගහල, කුඩු කරලා යන්නේ. අමුතු ජාතියක් මේක

:       0       0

rohan Friday, 10 August 2018 02:20 AM

වර්ජනය කරන දවස්වල වැටුප් කපා හරින්න. ත්‍රිවිධ හමුදාව යොදවා දුම්රිය ධවනය කරන්න

:       0       1078

norman Friday, 10 August 2018 02:25 AM

රටේ හමුදාව සියලු අංශ වලට පුරුදු කරන්න ඕන එක මෙතෙක් කෙරුනේ නැති දෙයක් ..එක බහුතරයක් වූ ජනතාව වෙනුවෙන් රජය කරන්න ඕන වහාම ... එතකොට බොහෝදුරට ප්‍රශ්නය ඉවරනේ ... නමුත් හමුදාව පුරුදු කරනකොට සේවකයන් එකට විරුද්ධ උනොත් ජනතාව එකට එදා ස්ටේෂන් එක ඉදිරිපිටදී දුන්නු උත්තරය මතක තියාගන්න...

:       0       1037

gallage Friday, 10 August 2018 03:53 AM

දෙන්න එපා වැඩි පුර සතයක් වත් මිනිස්සුන්ට ජරා වැඩ කරලා. ඉස්කෝලේ ළමයි අතරමන් කරලා විභාගේ අතරතුරේ.

:       0       990

Ramendra Friday, 10 August 2018 04:46 AM

වර්ජනයන්ට එරෙහිව එල්ලවන විරෝධය, වර්ජකයන්ට එරෙහිව එසවෙන ඔබගේ දෑත්, දුෂිත දේශපාලනයට සහ දේශපාලකයන්ට එරෙහිව එසවෙන්නේ නැතිතාක්කල් අපේ රටට ඉදිරියට යමක් සිතිය නොහැක. මෙම දුෂිත දේශපාලකයන් වෙනුවෙන් අපේ රටේ ජනතාව කොපමණ මුදලක් වැය කරනවද? වසර පහකින් විශ්‍රාම වැටුපක් ලබාගතහැකි රැකියාවක් කොහෙද තියෙන්නේ? තව ඕනෑතරම් කීමට ඇත. හිතල බලන්න. පාලකයෝ ආදර්ශමත්නම් ජනතාව ඉබේම ආදර්ශමත් වෙනවා.

:       194       116

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 461 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 281 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 433 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site