(චතුර එස් .කොඩිකාර)
කථානායක කරූ ජයසූරිය මහතා කිරිල්ලවල රම්මුතුගල මහා විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය භාවිත කළේය.
ඡන්ද දායකයින් කථානායකවරයාට පෝලිමේ නොසිට ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ආරාධනා කළත් ඒ මහතා එම පිරිසට ස්තුතිය පුද කරමින් තම වාරය පැමිණෙන තෙක් ඡන්ද පෝලිමේ සිටියේය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කතානායකත් ඡන්ද පෝලිමේ
Sampath Saturday, 10 February 2018 11:07 AM
බලන්න එතුමා දක්ෂ දේශපාලනඥයෙක්...
sirimal Saturday, 10 February 2018 11:28 AM
ජීවිතේට අහලවත් තිබුණු දේවල්ද දැන් වෙන්නේ? ඕක වෙන්න ඇති යහපාලනය කියන්නේ...
රජින්ද Saturday, 10 February 2018 02:05 PM
මෙය මුදල් නොගෙවාම ප්‍රචාරය කරන ලද දැන්වීමක් වගේ ගතියක් තියෙනවා...
ආරියපාල හේවගේ Saturday, 10 February 2018 04:54 PM
මම යු.එන්. පී. පක්ෂයේ සාමාජිකයෙක් නොවේ. මෙතුමා මීට කලින්මී වැඩ කරපු පුද්ගලික ආයතනයක හිටපු නීතිඥයෙක් වන මාගේ මිතුරෙක් කියු කතාවක් මට මතක්වේ. එනම් ආයතනයේ ආරක්ෂක නිළධාරින් විසින් සෑම සේවකයෙකුම කාර්යාලයෙන් පිටවී යන විට එකී සේවකයන්ගේ ගමන් මලු පරික්ෂා කරනවා. මෙතුමාගේ ගමන් මල්ල ආරක්ෂකයින් විසින් පරික්ෂාවට ලක් නොකලහොත් මෙතුමා විසින්ම තම කාර් රථයත් ගමන් මල්ලත් ස්වෙච්චාවෙන්ම පරික්ෂා කරන මෙන් ආරක්ෂකයින්ට නියෝග කරනවා. මෙය සත්‍ය කතාවකි. මෙවැනි දේශපාලකයින් තවමත් සිටීම ගැන අපි පක්ෂ බේදයකින් තොරව අගයකල යුතුය
SLSunday, 11 February 2018 02:44 PM
අනේ ඒ වුනාට කතානායක ධුරයේ වැඩ කරන්නේ නම් හරිම පක්ෂග්‍රහිව.
lalith Monday, 12 February 2018 04:09 AM
අනේ ඉතින් තව ටික දවසනේ. ඉන් පස්සේ නිකන්ම නිකන් කරු ජයසුරිය මහතා ඡන්ද පෝලිමේ කියලනේ පත්තරේ වැටෙන්නේ. එ්කත් ඉතින් අනුකම්පාවෙන් බලන පත්තරකාරයෙකුට අහුවුණොත් විතරයි.
කොඩ්ඩා Monday, 12 February 2018 05:45 AM
දන්නා තරමින් මෙතුමා වාහන පර්මිට්, වැටුප වත් ගන්නේ නෑ