IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


කතානායකත් ඡන්ද පෝලිමේ

(චතුර එස් .කොඩිකාර)

කථානායක කරූ ජයසූරිය මහතා කිරිල්ලවල රම්මුතුගල මහා විහාරස්ථානයේ පිහිටි ඡන්ද  මධ්‍යස්ථානයේ  දී  ඡන්දය භාවිත කළේය.

ඡන්ද දායකයින්  කථානායකවරයාට  පෝලිමේ නොසිට ඡන්දය ප්‍රකාශ කිරීම  සදහා ආරාධනා කළත් ඒ මහතා එම පිරිසට ස්තුතිය පුද කරමින්  තම වාරය  පැමිණෙන තෙක් ඡන්ද පෝලිමේ  සිටියේය.

 

 
 



අදහස් (7)

කතානායකත් ඡන්ද පෝලිමේ

Sampath Saturday, 10 February 2018 11:07 AM

බලන්න එතුමා දක්ෂ දේශපාලනඥයෙක්...

:       57       169

sirimal Saturday, 10 February 2018 11:28 AM

ජීවිතේට අහලවත් තිබුණු දේවල්ද දැන් වෙන්නේ? ඕක වෙන්න ඇති යහපාලනය කියන්නේ...

:       126       200

රජින්ද Saturday, 10 February 2018 02:05 PM

මෙය මුදල් නොගෙවාම ප්‍රචාරය කරන ලද දැන්වීමක් වගේ ගතියක් තියෙනවා...

:       36       76

ආරියපාල හේවගේ Saturday, 10 February 2018 04:54 PM

මම යු.එන්. පී. පක්ෂයේ සාමාජිකයෙක් නොවේ. මෙතුමා මීට කලින්මී වැඩ කරපු පුද්ගලික ආයතනයක හිටපු නීතිඥයෙක් වන මාගේ මිතුරෙක් කියු කතාවක් මට මතක්වේ. එනම් ආයතනයේ ආරක්ෂක නිළධාරින් විසින් සෑම සේවකයෙකුම කාර්යාලයෙන් පිටවී යන විට එකී සේවකයන්ගේ ගමන් මලු පරික්ෂා කරනවා. මෙතුමාගේ ගමන් මල්ල ආරක්ෂකයින් විසින් පරික්ෂාවට ලක් නොකලහොත් මෙතුමා විසින්ම තම කාර් රථයත් ගමන් මල්ලත් ස්වෙච්චාවෙන්ම පරික්ෂා කරන මෙන් ආරක්ෂකයින්ට නියෝග කරනවා. මෙය සත්‍ය කතාවකි. මෙවැනි දේශපාලකයින් තවමත් සිටීම ගැන අපි පක්ෂ බේදයකින් තොරව අගයකල යුතුය

:       3       96

SLSunday, 11 February 2018 02:44 PM

අනේ ඒ වුනාට කතානායක ධුරයේ වැඩ කරන්නේ නම් හරිම පක්ෂග්‍රහිව.

:       0       0

lalith Monday, 12 February 2018 04:09 AM

අනේ ඉතින් තව ටික දවසනේ. ඉන් පස්සේ නිකන්ම නිකන් කරු ජයසුරිය මහතා ඡන්ද පෝලිමේ කියලනේ පත්තරේ වැටෙන්නේ. එ්කත් ඉතින් අනුකම්පාවෙන් බලන පත්තරකාරයෙකුට අහුවුණොත් විතරයි.

:       0       0

කොඩ්ඩා Monday, 12 February 2018 05:45 AM

දන්නා තරමින් මෙතුමා වාහන පර්මිට්, වැටුප වත් ගන්නේ නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6546 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1278 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9455 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site