(ක.ග කරුණාරත්න)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීම්කට අනුව ඉන්දීය ජන රජයේ ආධාර ඇතිව ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමේ අරමුණින් පොළොන්නරුව, කදුරුවෙල ඉදිකිරීමට නියමිත ත්‍රෛභාෂා ජාතික පාසැල සඳහා මුල්ගල් තැබීම අද(29) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා අතින් සිදු කෙරිණි.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කදුරුවෙල ත්‍රෛභාෂා ජාතික පාසලට මුල්ගල් තැබෙයි
Raveendra Friday, 29 September 2017 11:40 AM
අවසාන ඡායාරුපය දැකීමේදී මගේ මතකය දිව යනවා. අප කුඩා අවදියේ තේරුම් ගැනීමට අපහසුම පාඩමක් " හොදින් තේරුණාසේ " පොත දිහා බලා සිටීම.
පුෂ්පකුමාර Friday, 29 September 2017 01:16 PM
රවීන්ද්‍ර, ඔයා නම් මෝඩයි කියලා කතාවෙන්ම තේරෙනවා. එදා හෝඩි පොත නොතේරුණු ඔයා වගේ අය අද ඉන්න එක තමයි මේ රටේ අභාග්‍යය. ආයේ අහන්න දෙයක් නැහැ....
RaveendraFriday, 29 September 2017 03:18 PM
පුෂ්පකුමාර මයා වෙත, ඔබගේ අදහසට ගරු කරමි. මා පැවසුවේ සත්‍ය. කුඩාකල අප පන්ති භාර ගුරුතුමියගේ තරවටුවට බියෙන් එසේ සිටීම ගැන මා කිසිසේත් කණගාටු නොවෙමි. මක්නිසාදයත් එසේ නිහඬව සිටි මා ඉහල පන්තිවලට පිවිසීමේදී ඉතා හොඳින් අදාල කටයුතු කර උසස් ප්‍රතිඵල ලබාගෙන දැනට වෘත්තීය සුදුසුකම් සපුරා දශක දෙකකට වැඩි කාලයක් මගේ ආදරණිය මවුබිමෙන් බැහැරව ජිවත් වන්නෙමි.
abbarFriday, 29 September 2017 10:29 PM
හෝඩි පොත තේරුම් අරගෙන ඉහලට ගිය අයගෙන් අද රටට වෙලා තියෙන අබග්ගය අපි කාටත් තේරෙනවා.....
menna Friday, 29 September 2017 02:03 PM
ත්‍රෛභාෂාවට ඇතුලත් භාෂා මොනවද?
ප්‍රීති Friday, 29 September 2017 07:33 PM
පුෂ්පකුමාර ඔයා සත්තුන්ටත් ආමන්ත්‍රණය කරන්නේ ඔයා, මෙයා කියලද? අපේ පැතිවලත් ඉන්නවා හඳට බුරන බල්ලෝ, අපි නම් උන්ට ඉලපොතෙන් ගහලයි එලොවන්නේ..
කරුණාපාල Friday, 29 September 2017 09:26 PM
පැත්ත පළාතේ ඉන්න නැහැ... ඉවරයක් නැහැ.. ඇත්තම කියනවා නම්, වැඩකුත් නැහැ. කාගෙන්වත් වැඩක් නැහැ, දෑතේ වීරියෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්න.
sahan Sunday, 01 October 2017 10:27 AM
මේකෙත් මොකක් හරි වැරැද්දක් දකින කාලකණ්ණිනේ අපේ රටේ ඉන්නේ... මේ පාසලේ ඉගෙන ගන්න ලැබෙන්නේ අපේ රටේ දරුවන්ටනේ.. ඉතින් කවුරු කොහොම ආවත්, හිටියත් අපිට මොකද? පාසල හැදිලා, ළමයින්ට ඉගෙන ගන්න ලැබෙනවා නම්..