IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


කාන්තා දිනයට දිවයින පුරා වැඩසටහන්

 

කොළඹ  නව නගරශාලාවෙිිදී  පැවැත්වු වැඩසටහන ( චතුර එස් කොඩිකාර)

ඡායාරූප - සුදත් එම් සිල්වා

ඡායාරූප - ඔගස්ටින් ප්‍රනාන්දු

අද (8) යෙදී ඇති ඡාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්  දිවයින පුරා ස්ථාන රැසක  විවිධ වැඩසටහන්  සංවිධානය කර තිබිණි.



අදහස් (7)

කාන්තා දිනයට දිවයින පුරා වැඩසටහන්

Bandara Friday, 08 March 2019 10:15 AM

මේවාට කියන්නේ සන්දර්ශන කියලා....

:       250       306

බද්රානි Friday, 08 March 2019 11:54 AM

සෝබන වැඩවලින් කාන්තාවන්ට වන සේවය කුමක්ද? විකාරනේ...

:       32       54

lanka Friday, 08 March 2019 03:16 PM

කව්රු මොනව කිව්වත් තේ දළු නෙලමින්, ඇගලුම් සකසමින්, මැද පෙරදිග සේවයේ යෙදෙමින්, අද රටේ ආර්ථිකය හසුරුවන්නේ කාන්තාවන්ය. මේ කාන්තාවන්ගෙන් රටට වන සේවය ඇගයිමක් ලෙස, ඔවුන් හට පඩි සහිත දිනක නිවාඩුවක් ලබා දීම වඩා යෝග්‍ය යයි සිතමි.

:       0       3

abaran Saturday, 09 March 2019 05:20 AM

කාන්තාවෝත් විකුණලා තවත් සුඛෝපබෝගී වැසිකිලියක් හදාගන්ට වගේ යන්නේ...

:       0       121

වසන් Saturday, 09 March 2019 06:37 AM

කාන්තා දිනයදා විවියන් ගුණවර්ධනව පොලිසිය දාලා පාරේ දමාගෙන බිම ඇන්න වසල ජනපති කෙනෙක් හිටියා...

:       0       15

වරුනි විලාසිතා Saturday, 09 March 2019 06:39 AM

කාන්තා අයිතීන් ගැන රෝසි තරම් සටන් කරපු කෙනෙක් වෙන නැති තරම්...

:       121       1

ධම්ම Sunday, 10 March 2019 03:20 PM

මහපාර අයිනේ රෙද්ද, හැට්ටේ ඇඳලා ඉන්න අයට ශාලාවට එන්න අවසර නැද්ද?

:       0       5

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 544 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2082 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site