IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කැබිනට් ඇමැතිවරු නවයක් දිවුරුම් දෙති

නව කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යාශ නවයක් සහ එක් රාජ්‍ය අමාත්‍යාංශයක් සඳහා නව අමාත්‍යවරු අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

 



අදහස් (19)

කැබිනට් ඇමැතිවරු නවයක් දිවුරුම් දෙති

PA-RA Monday, 22 May 2017 01:04 PM

දක්ෂයින් නොමැති නිසා නිතර පත්කෙරෙන අදක්ෂයින් නිසා ශ්‍රීලංකා වාසීන්ට ඇති මහත් දුකක් මෙන්ම අවාසනාවකි, දුකකි. අගාධයට වැටෙන මේ රටට දෙයියන්ගේ පිහිට වත් නැද්ද? හාල් කිලෝ 1ක් රුපියල් 80/=යි, පොල් ගෙඩිය රුපියල් 85/=, කැරට් කිලෝ 1ක් 250/= කි. මේවා නොදකින්නේ කව්ද? දකින්නේ කව්ද? රැකියා නොමැති, ජනසවිය තියා මොන සවිය වත් නැති අපිට සල්ලි එන්නේ කොහෙන්ද? කිසිම සරණක් නොමැති අය ශ්‍රී ලංකාවේ 38% ක් පමණ සිටිති.

:       0       39

channa bandaraTuesday, 23 May 2017 08:40 AM

මේකනේ වැඩේ ඒ 38%ත් ඡන්දෙ දෙන්නේ එයාල ගැන බලන්නේ නැති නිල් කොළ පක්ෂවලටය. ඊලග සැරේදිවත් මේ ලංකාවේ හැමෝම ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දිය යුතුය. රටේ හා උපදින දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. දැන් ජීවත් වෙන අයනම් කැමැත්තෙන්නේ මේ දුක විදින්නේ.

:       0       0

dinesha Monday, 22 May 2017 01:48 PM

ඔළු මාරු වුණාට වැඩක් නෑ. මොළ මාරු නොවී.... එහෙම නේද?

:       0       16

LakviduTuesday, 23 May 2017 01:10 AM

කොහේ තියෙන මොලද?

:       0       0

රොමේෂ් Tuesday, 23 May 2017 04:46 AM

මොළ මාරුවෙන්න ඕන ජනතාවගේ.

:       0       0

senaka Monday, 22 May 2017 03:19 PM

මෙහි ප්‍රධාන අරමුණ එකතුව 20 ට අඩු කිරීම නම් ඒක වඩාත් උචිතයි. වාහන පර්මිට් ටිකත් ඉවත් කරලා දෙන්න. ලොකු පිනක්....

:       7       29

chachuranga Monday, 22 May 2017 03:23 PM

මැතිවරණ සමයේ ඔබතුමා කිව්වේ ඇමති මණ්ඩලය 20 ට අඩු කරනවා කියලා. හැබැයි අද 11 ට අඩු කරලා. ඉතාම හොද තීරණයක්. අපි වගේ දුප්පත් රටකට ඇමතිවරු 11 ක් හොදටම ඇති. නියෝජ්‍ය ඇමතිවරු නැති කරපු එක හොඳයි. රාජ්‍ය එක් ඇමැතිකෙනෙක් හොඳටම ඇති.....

:       10       2

SujeewaMonday, 22 May 2017 04:31 PM

චචුරංග, ඔය චතුර නෙවීනේද? පිස්සු කියවන්න එපා. තව 75ක් හෙට දිවුරුම් දෙයී. කෝ, මහාමාර්ග, සෞඛ්‍ය, අධ්‍යාපන,.. ඒවා නැතුවද මේ ජරා පාලනය දුවන්න යන්නේ?

:       0       10

රොමේෂ් Tuesday, 23 May 2017 04:58 AM

චන්දදායකයෝන්ගේ දැනුම දැක්කම ශ්‍රී ලංකාව මේ මට්ටමේ හරි තියෙන එක ලොකු දෙයක් කියලයි හිතෙන්නේ. මේ කරලා තියෙන්නේ කැබිනට් සංශෝධනයක් කියන එකවත් තේරුම්ගන්න බැරි මිනිස්සු විසින් පත්කරන නායකයෝ ගැන ඉතින් අමුතුවෙන් අහන්න දෙයක්ද. ඒ නායකයෝ විසින් පාලනය කරන රටේ අනාගතය ගැන කවර කතාද.

:       0       0

subhashana. Monday, 22 May 2017 05:22 PM

මෛත්‍රී රෙජීමයේ වැඩක් කළ හැකි ඇමතිවරු ඇත්තෙම නැද්ද?

:       0       1

SAMEERA Monday, 22 May 2017 05:31 PM

අපිට නැද්ද මීට වාඩා හොද මුදල් ඇමති කෙනෙක් ...... හර්ෂ සිල්වා, මහින්ද සමරසිංහ අඩුම තරමින් මුල්‍ය කළමනාකරණය ටිකක් දන්නා කෙනෙක් නැද්ද පාර්ලිමේන්තුවේ... මීට වැඩිය හොදයි තිලක් මාරපනට දුන්නනම් අඩුම තරමින් ඔහු නීතිය දන්නවා... රවී හෝද නැත්නම් ඇයිඔහු වීදේශ ඇමති වුනේ.. ලංකව කවදාවත් හදන්න බැහැ උගත්කමට සුදුසුකමට තැන නොදී ......

:       0       4

nihal Monday, 22 May 2017 06:50 PM

උතුර වෙන් කිරීමට ලොකු සහයෝගයක් ගන්න පුළුවන් වෙයි වගේ...,

:       0       0

sam Monday, 22 May 2017 08:33 PM

මේකත් යන අතරේ හෙමිහිට තව ඇමතිවරු වැඩිකරලා. එනකොට කොහොමද කීවේ. අනේ අපේ රට!!!

:       0       0

Rohana Monday, 22 May 2017 11:53 PM

මහින්ද සමරසිංහ මහතා වරායට පත් කිරීම ප්‍රශංසා කල යුතුය. අනෙත් වෙනස්කම් වලින් රටේ කිසිදු සංවර්ධනයක් නොවේ. තනතුරට සුදුසු අය නොවේ.

:       0       0

gallage Tuesday, 23 May 2017 02:49 AM

අනේ හපොයි ..මෙතන උගතෙකුට කියල කව්රුත් ඉන්නවද. මේ රට පාලනය කරන්න යන අය නේද.

:       0       0

Rohana Tuesday, 23 May 2017 05:56 AM

මෙම කැබිනට් සංශෝධනය ඵලදායි නැත. රට අගාධයට යාම වැළැක්විය නොහැකිය. උදාහරණයට ගන්න බුදුරජාණන් වහන්සේ් තනතුරු දුන් ආකාරය...

:       0       0

de silva berlin Tuesday, 23 May 2017 06:36 AM

ආචාර්ය හර්ෂද සිල්වා වැනි ආර්ථිකය ගැන හසල දැනුමක ඇති පුද්ගලයෙකු සිටියදී මුදල් ඇමතිකම විෂය පිලිබඳ දැනුමෙන් අඩු මංගලට දීමෙන් රටේ වැටි තිබෙන ආර්ථිකය යථාතත්වයට පත්කළ හැකිය කියා ඔබතුම සිතනවද ?

:       0       0

susantha Tuesday, 23 May 2017 08:30 AM

ගහපු පදයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. එකම ඉත්තෝ ටික පොඩ්ඩක් එහා මෙහා කරලා. අපරාදේ කාලයයි සල්ලියි .

:       0       0

savanth Tuesday, 23 May 2017 09:36 AM

යාලුවෝ, යාලුවෝ, මාළුවෝ... පරණ නාට්‍යක සින්දු කෑල්ලක් මතක් වුනා මේවා කියවනකොට,

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34250 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23983 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 154 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 480 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 216 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site