(රංජිත් රාජපක්ෂ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ලබාදීම සදහා වු අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද (18) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු කෙරිණි.
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් එම පෙරමුණේ සභාපති ජී.එල් පිරිස් , ලංකා කම්කරු කොංග්‍රසය වෙනුවෙන් එහි නායක නුවරඑළිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා අවබෝධතා ගිවිසුමට අත්සන් කළහ.
ලංකා කම්කරු කොන්ග්‍රසය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුමේ අවස්ථාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගී වූහ.
ඡායාරූප - ගයාන් අමරසේකර
ඡායාරූප - රංජිත් රාජපක්ෂ
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
කම්කරු කොංග්‍රසය හා පොදුජන පෙරමුණ අවබෝධතා ගිවිසුමක
wisal Friday, 18 October 2019 07:52 AM
සජිත් මැතිදුනි, ටි එන් ඒ යෝජනා මේ රට විනාශ කරන ඒවයි. ඒවා ප්‍රතික්ෂේප කරන්න. අපි ඔබ තුමාව රැකගන්නම්. රනිල් ගේ ගැටවලට අහුවෙන්න එපා.
sirimal Friday, 18 October 2019 08:28 AM
මොකද්ද ඉතින් අලුත් අවභෝධතාවයක අවශ්‍ය තාවය ? එයා හැමදාම හිටියේ ඔය කණ්ඩායම එක්කමනේ. දේශප්‍රේමී කණ්ඩායම නම් මේවා ගැන කතා කරන එකක් නැහැ මගේ හිතේ.
ruwan Friday, 18 October 2019 09:51 AM
සජිත් මැතිදුනි හිස කෙලින් කර ගෙන ටි එන් ඒ යෝජනා ප්‍රතික්ෂේප කරන්න. නැත්නම් පාක්ෂිකයට පාරේ බැස යාමට නොහැකි වේවි
krishantha Friday, 18 October 2019 10:51 AM
ජාථිවාදී පදනමින් ලබන ඡන්දනම් ඕන නැහැ . නමුත් සුළු ජන කොටස් සමග සමිප ඇසුරක් අවශ්‍යයි . අන්තවාදී නොවන කොටස් සමග සම්බන්ද වීම වඩාත් වටිනවා . ඡන්දය දිනිය හැකිය යන අධිමානයෙන් සුළු ජන කොටස් ඉවත් කිරීම සුදුසු නැහැ .කවුරුත් මිනිසුන් හැටියට සැලකිය යුතුයි . නායකයා නිහතමානි විය යුතුයි .
රෝහිත සමරකෝන් Friday, 18 October 2019 11:14 AM
ගෝඨාබය මහත්තයෝ... කවුරු එක්ක සම්බන්ද වුනත් කමක් නෑ .. 16ය පහුවෙනකන් "සිරිසේන මහත්තයවනම්" විශ්වාස කරන්න එපා....
de Friday, 18 October 2019 11:22 AM
අනේ අන්තිමට එකම කට්ටිය නේද මේ ඉන්නේ, මොකටද අනේ ඡන්ද තියන්නේ. අනේ මෙහෙමත් රටක්. අහිංසක ජනතාවට සහ රටට දළදා සමිදු පිහිටයි
Kumara Friday, 18 October 2019 04:47 PM
අනේ පව්
Chanak los angeles Friday, 18 October 2019 09:28 PM
මොන ගිවිසුම් ගැසුවත් සුළු ඡන්ද ඔක්කොම වැටෙන්නේ සජිත්ටයි .. ඝෝටා වියත් සමුළු තියමින් යනකොට ජනතාව සිතා සිටියේ ඔහු මහා උගතෙක් කියලයි. අහන ප්‍රශ්න වලට උත්තර දී ගන්න බැරිව තටම තටම ඊට නොගැලපෙන උත්තර කියමින් ඒ උත්තරත් හිරවුණාම අයිය පැනලා උත්තර දෙනකොට තමයි ජනතාවට තේරුණේ... ගෝඨා කියන්නේ මැටි කළයක් කියලා... ඒක නිසානේ පොහොට්ටුවෝ මාධ්‍යවලට උත්තර දීම ගෝඨාට තහනම් කලේ.. සරත් ෆොන්සේකා කියලා තිබෙනවා ගෝඨාට හමුදාව ගැන වැටහීමකුත් නැහැ කියලා. එහෙම නම් දැන් හොයන්න වෙනවා ගෝඨා හමුදාවට ගියේ මොන සුදුසුකමකින්ද? ඒ වගේම කර්නල් කෙනෙක් වුනේ කොහොමද කියලත්? හැබැයි මොහු දුෂණ, භීෂණ, ඝාතන වලට වගේම රාජකාරියේ ඉන්න පොලිස් නිලධාරීන්ට තර්ජනය කර එතැනින් එලවා දැමීමට නම් සුදුසුකම් සපුරලා තිබෙනවා.
ravi Saturday, 19 October 2019 01:18 PM
මේක සිංහලයෝයි, ද්‍රවිඩයෝයි දෙගොල්ලොම රවට්ටන ගිවිසුමක් .. !