(යොහාන් භාසුර )
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2019-2021 කාලය පරිච්ඡේදය සදහා නිලධාරීන් පත්කරගැනීමෙි නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශාලාවේදී මීට සුඵ මොහොතකට පෙර ආරම්භ විය.
මේ වන විට විරෝධතා ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිව තිබේ.
මෙම අවස්ථාවට සභාපති ධූර අපේක්ෂකයන් වන ජයන්ත ධර්මදාස, කේ. මතිවානන් සහ ෂම්මි සිල්වා යන මහත්වරුන් ඇතුළු ක්‍රීඩා සමාජ නියෝජිතයෝ පැමිණ සිටිති.
අමාත්‍ය අර්ජුන රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වී සිටිති.
(ඡායාරූප - චතුර එස් . කොඩිකාර )
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ක්‍රිකට් නිලවරණයට සාමාජිකයෝ එති
sam Thursday, 21 February 2019 06:24 AM
ඕක තමයි මුරලි කිව්වේ ලංකාවේ ක්‍රිකෙට් හදන්ඩ බැහැ කියලා.
රොමේෂ් Thursday, 21 February 2019 10:53 AM
මෙතන තියෙන්නේ කල්ලි දෙකක සීතල යුද්ධයක්. මේ දෙගොල්ලන්ගෙන් කව්රු පත්වුනත් ක්‍රීඩාවට සුගතියක් වෙන්නේ නැහැ.
menna Thursday, 21 February 2019 02:33 PM
වතුර එක තැනක තිබුනම පල් වෙනවා, ගලාගෙන යනකොට පිරිසිදු වෙනවා. හැමදාම එකම තැන නොරැදෙන විදියට මානුෂික ක්‍රියාකාරකමුත් පාලනය වුනොත් හොඳයි.