IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


කුරුණෑගල - කොළඹ පාර අවහිර කරති

පුෂ්පකුමාර ජයරත්න

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී උද්ගත වී ඇති ගැටළු වලට පිළිගත හැකි ස්ථිර විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලමින් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ඉඩම් අහිමිවන ජනතාව ඇතුළු විශාල පිරිසක් එක්ව අද පස්වරුවේ කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගය මල්පිටිය ප්‍රදේශයෙන් හරස් කරමින් විරෝධතාවක් ආරම්භ කළහ.



අදහස් (6)

කුරුණෑගල - කොළඹ පාර අවහිර කරති

sahan Monday, 25 September 2017 02:19 PM

රටේ අනිත් ජනතාවට කරදර වන ලෙස පාරවල් වසාගෙන ඉන්න අයට පහර දී එලවා දැමිය යුතුයි.

:       154       215

one srilankanTuesday, 26 September 2017 05:25 AM

පලව හරින්න .....තුවාළේ තියන එකාට තුවාළයේ අමාරුව ......පුරුදු වෙන්න සියලු දේ දෙස මධ්‍යස්ථව බලන්න........

:       106       14

sahanTuesday, 26 September 2017 03:45 PM

ආපසු මේ රට සුද්දට බාර දෙන්න ඕන, ඉස්සර සුද්දා මේවා හදන කොට ගම්වල ඉදපු අය දවසේ පඩියට වහලුන්සේ වැඩට ගත්තනේ ,ඒ වගේ මේ අයටත් කරන්න ඕන

:       0       2

Athula KTuesday, 26 September 2017 09:03 AM

මිනිස්සුනට පාරවල් වහන්න පුරුදු කලේ පාලකයෝමයි. පිට්ටනියක මේක කලාට කව්රුත් ගණන්ගන්නේ නෑ. ඉඩම් අහිමිවෙන අයට දක්ෂිණ අධිවේගයේ වගේ හොදින් ගෙවන්න ඕනේ. වෙන තැනක පදිංචි වුනාම කරපිංචා ගහෙ ඉඳල පටන්ගන්න ඕනේ. තමන්ට පුරුදු පරිසරය යාලුවෝ නෑදෑයෝ සේරම දුරස් වෙනවා. සමහරවිට පරම්පරා ගානක් ගොඩනගපු දේවල් අත් අරින්න වෙනවා.

:       0       0

santha Tuesday, 26 September 2017 03:24 AM

බයක් ඇති . මේ ආණ්ඩුව මාර්ගයක් නිමකරවී කියල

:       7       111

Ravi Tuesday, 26 September 2017 05:30 AM

අපේ මිනිස්සු ඔහොම තමයි... මොනවා කරන්න ගියත්. දෙකට තුනට බෙදිලානේ ඉන්නේ. ගමට රටට හොඳ වැඩක් වෙනවනම් එකට සහයෝගය දෙනවා මිසක් මොනවා මේ කරන්නේ? අපේ රටට හෙන ගැහිලා තියෙන්නේ නුගත් මිනිස්සු නිසා තමයි. බලන්න අනිත් රටවල්වල මිනිස්සු හරිම බුද්ධිමත් විදියට හිතන්නේ

:       1       25

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6545 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2029 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site