IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


කරදියාන රැකගැනීමට ප්‍රදේශවාසීන් සටනක

(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ නගරයේ එකතුවන කුණු අප්‍රේල් 28 වැනිදා තෙක් පමණක් කරදියාන කසල අංගනයට බැහැර කිරීමට ලැබුණු උසාවි නියෝගය අනුව අද (19) කසල බැහැර කිරීමට එහි ගිය ලොරි කිහිපයක්ම ප්‍රදේශවාසීන්ගේ විරෝධතා මැද ආපසු හරවා එවනු ලැබීය.



අදහස් (5)

කරදියාන රැකගැනීමට ප්‍රදේශවාසීන් සටනක

sam Wednesday, 19 April 2017 07:54 AM

බැනර් පෝස්ටර් ඇඳීමේ සහ උද්ඝෝෂණ කිරීමේ පළපුරුද්දක් තියන කට්ටියක් මේක පිටුපසත් ඉන්නවා වගෙයි .

:       29       49

hafeel Wednesday, 19 April 2017 09:01 AM

මෙතන බලන්නොන ප්‍රදේශවාසීන්ගේ විරෝඩතාවද නැත්නං දේශපාලන්දයන්ගේ උවමනාවටදැයි කියල. මොකද්ද මීතොටමුල්ල ජනතාව කියන පරිදි අද දේශපාලන්ඥයින්ට කුණු ව්‍යාපාරයක් වෙලා.

:       5       47

mahee Wednesday, 19 April 2017 10:29 AM

සාගල රත්නායක ගියාම හූ කියල එලෙව්වා. ඒ කියන්නේ මේකට විසඳුමක් දෙන්න කෙනෙක් එන්න එපා කියන එකද? ප්‍රශ්නය දිගටම තියාගෙන විරෝධතා පවත්වමින ඉන්න එකද අවශ්‍ය?

:       9       30

kasun Wednesday, 19 April 2017 04:22 PM

මෙතන අදහස් දාන සමහරුන්ට තේරෙන්නේ නැහැ මෙවැනි දේට ඉඩදීමෙන් මෙම ප්‍රදේශයේ ජීවත් වෙන මහජනතාවට සිදුවන අන්තරාදායක තත්වය.එකට හොදම උදාහරණය තමයි තමන්ගේ ගේ ඉස්සරහ කුණු ගෙනත් දැම්මොත් තමන්ට ඇතිවෙන අපහසුතාවය. අනූව දශකයේ පටන් ආණ්ඩු කරපු කිසිම රජයකට බැරි වුණා මේ එක්කාසු වන කසල කුණු වලට තිරසාර විසදුමක් ලබාදෙන්න. අපේ දේශපාලනඥයෝ මොන තරම් පාරම් බෑවත් ඒ හැම කෙනාගේම වගකීම ,සැලැස්මක් නැතිකම මේ වෙනකොට වටිනා ජීවිත බිලි අරන් තියෙනවා. ඒ නිසා පාට පක්ෂ භේදයෙන් තොරව මේ වෙලාවේ රජයට ස්ථිර සාර විසදුමක් ලබා දීමට බලකරන්න අප සියලු දෙනාම එක්විය යුතුයි !!

:       13       6

සෙන්දේ Thursday, 20 April 2017 05:14 AM

කරදියාන අවට මෙච්චර සෙනගක් ඉන්නවා කියල අදමයි දැක්කේ.... ගාමිණී ලොකුගේ එහෙමත් ආවා කියල තමයි ආරංචිය....

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6540 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site