කොවිඩ් - 19 වයිරසයේ භයානකත්වය ගණනකට නොගෙන කොළඹ ජාතික රෝහලේ බාහිර අංශය ඉදිරිපි විශාල පිරිසක් බෙහෙත් ගැනීම පොදිකන අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ ආකාරයෙනි.
මෙම වයිරසයේ භයානකත්වය ගැන සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ කොතරම් දැනුවත් කළ ද ඇතැම් පිරිස් තවමත් ගණනක නොගන්නා බව ඇතැම් පිරිස් පවසති.
ඡායාරුපය ශාන්ත රත්නායක
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
කොරෝනා ගැන තැකීමක් ඇත්තෙම නෑ
පොඩි මල්ලි Monday, 03 May 2021 12:09 PM
මෙහෙම මිනිස්සු ඉන්න රටක අපේ පාලකයෝ හිතන් ඉන්නෙ නව සාමාන්‍ය තත්වයෙන් රට ඉස්සරහට යන්න පුළුවන් කොරෝනා එක්ක කියලා....මොනවා හිතන් මේවා කියනවද මන්දා..
රජින්ද Monday, 03 May 2021 12:16 PM
රට හදන තැන පිරිස් විලාශයෙන්ම රටේ ජනතාවගේ තීරණය වේ. විනයක් ඇතිව රට පාලනය කරවීමට සමත් අයෙක් පෙනෙනතෙක් මානයකවත් නොමැත.
maruwa Tuesday, 04 May 2021 11:24 AM
ඒ මිනිස්සු එනවා ඇත්තේ බරපතල ලෙඩ නිසා වෙන්න ඇති.. ගෙදර ගියොත් ලෙඩෙන් නසී..
මෝ Wednesday, 12 May 2021 07:53 PM
විනයක් නොමැති රටක් කිසිදා දියුණුව කරා ගොස් නැත. දියුණු හැම රටකම අංක එකේ ලක්ෂණය වන්නේ පුරවැසියන් විනය ගරුක සහ නීති ගරුක වීමයි. හොඳම උදාහරණය සිංගප්පූරුව... ලංකාවේ මිනිසුන් ගෙවල්වලට වී ජනෙල් දොරවල් වසාගෙන සිටිය යුතු වෙලාවක මෙසේ අවදානයක් ගැනීම මරුට අත වැනීමක්... ලංකාවේ මිනිහාට කන්න තිබුනොත් මළත් කමක් නෑ. සීමා පනවපු ගමන් කන්න ඉල්ලා උද්ඝෝෂණ කරන ගමුත් දැක්කා.