IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කොරෝනා මැද මළවුන්ගේ දිනය සමරති

 

 

(ඔගස්ටින් ප්‍රනාන්දු)

සමස්ත ලෝකවාසි කිතුණුවෝ සෑම වසරක දිම නොවැම්බර් මාසය මළවුන්ගේ මාසය වශයෙන් සලකති.එම මාසය තුළ දි ඔවුහු සිය මිය ගිය ඥාති හිත මිත්‍රාදීන් සිහි කරමින් විවිධ ආගමික කටයුතු වල නිරත වන්නාහ.

මෙම වසරේ චාරිත්‍රාණුකුලව එම සිරිත් විරිත් ඉටු කිරිමට කොරෝනා වසංගතය මත තහංචි වැටී ඇති නමුත් සෞඛ්‍යරක්ෂිත නීති රීතිවලට අනුගතව කිතුණුවන් ජීවත්වල පෙදෙස් වල සොහොන් බිම් කරා සිය ආගමික නායකයින් සමග සීමිතව  පැමිණි  කිතුනුවන් මලවුන්  වෙනුවෙන් ආගමික වතාවත්වල  නිරතවනු  අද (2ද) අලුයම් කාලයේ පටන් දැක ගත හැකි විය. 

මේ අනුව බණ්ඩාරවත්ත මිසමේ  පාලක කෝළිත සුමේධ පියතුමන්  සමග පැමිණි පිරිසක් හලාවත මැරවල සොහොන් බිමෙහි මිහිදන් කර සිටින සිය ඥාතින් වෙනුවෙන් ආගමික වතාවත් හි නිරත වුහ.

 



අදහස් (3)

කොරෝනා මැද මළවුන්ගේ දිනය සමරති

Binkundaa Monday, 02 November 2020 07:36 AM

සැබෑ කිතුණුවෝ මළවුන්ගේ දින සමරන්නේ නැත. මෙය සිදුකරන්නේ කතෝලිකයන් පමණි.

:       9       3

NimalMonday, 02 November 2020 10:21 AM

ඔබ පවසා ඇත්තේ සත්‍යක්.

:       1       0

ශාන් Tuesday, 03 November 2020 02:24 AM

සැබෑ කිතුනුවා? ඊයේ පෙරේදා සභාවක් පටන් ගත්ත අයද, නැත්තන් ශුද්ධ වු පේදුරුතුමාගෙන් පැවත එන අයද? එහෙමත් නැත්තන් බයිබලය වචනාර්ථයන් කට පාඩම් කරගෙන සැබෑ දේව ධාර්මීක වටිනාකම් ඉවතලන අයද?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31648 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23783 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 142 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 437 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 204 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site