IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


කොරෝනා මැද මළවුන්ගේ දිනය සමරති

 

 

(ඔගස්ටින් ප්‍රනාන්දු)

සමස්ත ලෝකවාසි කිතුණුවෝ සෑම වසරක දිම නොවැම්බර් මාසය මළවුන්ගේ මාසය වශයෙන් සලකති.එම මාසය තුළ දි ඔවුහු සිය මිය ගිය ඥාති හිත මිත්‍රාදීන් සිහි කරමින් විවිධ ආගමික කටයුතු වල නිරත වන්නාහ.

මෙම වසරේ චාරිත්‍රාණුකුලව එම සිරිත් විරිත් ඉටු කිරිමට කොරෝනා වසංගතය මත තහංචි වැටී ඇති නමුත් සෞඛ්‍යරක්ෂිත නීති රීතිවලට අනුගතව කිතුණුවන් ජීවත්වල පෙදෙස් වල සොහොන් බිම් කරා සිය ආගමික නායකයින් සමග සීමිතව  පැමිණි  කිතුනුවන් මලවුන්  වෙනුවෙන් ආගමික වතාවත්වල  නිරතවනු  අද (2ද) අලුයම් කාලයේ පටන් දැක ගත හැකි විය. 

මේ අනුව බණ්ඩාරවත්ත මිසමේ  පාලක කෝළිත සුමේධ පියතුමන්  සමග පැමිණි පිරිසක් හලාවත මැරවල සොහොන් බිමෙහි මිහිදන් කර සිටින සිය ඥාතින් වෙනුවෙන් ආගමික වතාවත් හි නිරත වුහ.

 



අදහස් (3)

කොරෝනා මැද මළවුන්ගේ දිනය සමරති

Binkundaa Monday, 02 November 2020 07:36 AM

සැබෑ කිතුණුවෝ මළවුන්ගේ දින සමරන්නේ නැත. මෙය සිදුකරන්නේ කතෝලිකයන් පමණි.

:       9       3

NimalMonday, 02 November 2020 10:21 AM

ඔබ පවසා ඇත්තේ සත්‍යක්.

:       1       0

ශාන් Tuesday, 03 November 2020 02:24 AM

සැබෑ කිතුනුවා? ඊයේ පෙරේදා සභාවක් පටන් ගත්ත අයද, නැත්තන් ශුද්ධ වු පේදුරුතුමාගෙන් පැවත එන අයද? එහෙමත් නැත්තන් බයිබලය වචනාර්ථයන් කට පාඩම් කරගෙන සැබෑ දේව ධාර්මීක වටිනාකම් ඉවතලන අයද?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 24

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 529 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 742 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2064 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site