IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


කොරෝනා මර්දන එන්නත දීම ඇරැඹෙයි

එච් එම් ධර්මපාල- දකුණු කොළඹ ශික්ෂණ රෝහල


 

ගයාන් අමරසේකර - යුද හමුදා රෝහල


 

  හෝමාගම  රෝහල -ප්‍රියන්ත ජයලත්


 

ඡායාරූප - ශාන්ත රත්නායක ( අයිඩීඑච් රෝහල අංගොඩ)

ඉන්දීය රජයේ ප්‍රදානයක්  ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු  කෝව්ඩ් 19 වයිරසය  පාලනය සදහා වූ කොවිෂීල්ඩ් එන්නත"  අද (29) එන්නත් කිරීම ඇරැඹිණි.

පළමු එන්නත් වාරය වැඩසටහනට සමගාමීව සෞඛ්‍ය අංශ, ආරක්ෂක සඳහා  එන්නත්කරණය  ලබාදීමට පියවර ගෙන තිබේ.එහි අවස්ථා කිහිපයක් ඡායාරූපවලින් දැක්වෙයි.

 
 

 

 

 



අදහස් (5)

කොරෝනා මර්දන එන්නත දීම ඇරැඹෙයි

makara243 Friday, 29 January 2021 05:40 AM

කීදෙනෙක් අසනීප වෙයිද බලමු මේ ඉන්දියන් දේවල් අරගෙන...

:       19       8

sampath Friday, 29 January 2021 06:33 AM

මෙය නුවණට හුරු නැහැ. අනුන්ගේ රටක දෙයක් අපේ හමුදාවට දීලා අතුරු ප්‍රතිඵල ආවොත් මොකද කරන්නේ? ලෝකේ මොන උගුලක් අටවලා අපිව ග්‍රහණයට ගනීද කියන්න බැහැ...

:       8       11

නිලන්ත Friday, 29 January 2021 09:51 AM

හමුදා නිලධාරීන් වයස 60 ට අඩු ශක්තිමත් පුද්ගලයින්‍ නිසා කොරෝනා හැදුණත් මැරෙන්නේ නෑ. ඉතිං මේ නිශ්ඵල වැඩෙන් හමුදා කරණයේ ප්‍රමාණයත්, පොහොට්ටුවට ඡන්දය දුන් 60ට වැඩි අයටත් හිතන්න දෙයක් ඉතිරි කරයි.

:       7       2

Prabha Friday, 29 January 2021 12:27 PM

හැම දෙයක්ම එකම කණ්ණාඩියෙන් බලන්න එපා.. ලෝකේ කොයි රටේත් ප්‍රමුඛතාව සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ. මොකද ඒ අය තමයි ඉස්සෙල්ලාම අනතුරට නිරාවරණය වෙන්නේ...

:       0       0

chandima Friday, 29 January 2021 05:33 PM

ලොක්කෝ ඔක්කොම වටවෙලා බලාගෙන ඉන්නේ හමුදාවේ කොල්ලන්ට බලහත්කාරෙන් බෙහෙත විද්දවනවද මන්දා...?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 24

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 525 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 736 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2059 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site