(උපාලි රණවීර)
කිරිඳිවැල ඌරපොල පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක අද සවස ඇතිවූ හදිසි ගින්නකින් එහි එක් ගබඩාවක් සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී ඇතැයි කිරිදිවැල පොලිසිය කියයි.
එම කර්මාන්ත ශාලාවේ ප්‍රධාන ගබඩා අංශයෙන් ගින්න සුළුවෙන් හටගෙන පසුව ගින්න විශාල වශයෙන් පැතිරගොස් ඇත් අතර ගම්පහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පොලීසිය එක්ව අනිකුත් ගොඩනැගිලිවලට ගින්න ව්‍යාප්ත වීම වැළැක්වීමට පියවර ගෙන තිබේ
ගින්නෙන් කිසිවෙකුටත් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර ඇති සිදුව ඇති අලාභය පිළිබඳව මෙතෙක් ගණනය මෙතෙක් ගණනය කර නොමැත
වාරණ ආනන්ද ඊ ජයකොඩි
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කිරිඳිවැල පෞද්ගලික කර්මාන්ත ශාලාවක ගින්නක්
shan Friday, 22 October 2021 12:21 AM
ඉස්සර ගොඩක් වෙලාවට මෙවැනි ගිනි හැදෙනවා රක්ෂණ වන්දි ගන්න
එරා Saturday, 23 October 2021 01:47 AM
තොග ගොඩගැහුණු කාලෙට ඉස්සර වෙනවා තමයි. රක්ෂණ වන්දි සඳහා තමයි, ඒ කාලේ සිද්ධ වුණේ...