කොළඹ කොටුව දක්වා ගමන් ගත් දුම්රියක් කැළණිය දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මගීහු දැඩි අපහසුතාවයකට පත් වුහ.
( ඡායාරූප - චතුර එස් කොඩිකාර)
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කාර්මික දෝෂයකින් කැලණියේදී දුම්රිය නවතී
Ranjan Thursday, 28 June 2018 12:27 PM
මේ ඉතා පැරණි දුම් දුම්රියවල් ටික ඉවත්කර හොද සේවයක් ලබා දෙන්න රජයට අවශ්‍ය නැතිකමින් මොනතරම් අපහසුවකට මහජනතාව පත්වෙනවාද නමුත් මැති ඇමතිවරු මේවයේ ගමන් නොකරන නිසා මේ අයට එය කරදරයක් නොවේ
Nuwan Thursday, 28 June 2018 07:21 PM
බලන්න මිනිස්සු කොච්චර අපහසුතාවෙන්ද මේවයේ යන්නේ කියලා. ඇමතිලට වාහන ගන්නම කොච්චර වියදම් කරනවද. ඇයි බැරි තව දුම්රිය එකතුකරන්න. කාර් එකක් ගන්න බැ සාමාන්‍ය මිනිහෙක්ට උපරිමේටම බදු ගහනවා, එහෙනම් මේ පොදු ප්‍රවාහන සේවය දියුණු කරන්න ඕනේ. මේකම ඇති මේ රටේ දේශපාලකයෝ සාමාන්‍ය ජනතාව ගැන හිතන හැටි තේරුම් ගන්න. මේවා දැක්කම අපිටම දුක හිතෙනවා.
thilak Friday, 29 June 2018 05:46 AM
මම කලාතුරකින් දුම්රිය බාවිතා කරන්නේ, ඉතා මෑතකදී අලව්වට යාම සදහා කොටුව දුම්රිය ස්ථානයට ගිය අවස්ථාවේ, රටේ දුම්රිය සේවය පවතින තත්වය ගැන ඇතිවූනේ කලකිරීමක්.