IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කිරිවෙහෙර නාහිමි ගුවන් මගින් කොළඹට

 (දිලීප් ජයසේකර)


වෙඩි ප්‍රහාරයට ලක් වු කිරි වෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියෝ  වැඩිදුර ප්‍රතිකාර සදහා අද  (13)  හම්බන්තොට මහ රෝහලේ සිට ගුවනින් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන යනු ලැබීය.
 
කිරිවෙහෙර රාජමහා විහාරාධිපති  කොබවක ධම්මින්ද නාහිමියන් ඊයේ (12) රාත්‍රි 10.15ට පමණ කිරි වෙහෙර මළුවට ගොස් කිරිවෙහෙර වහන්සේ වැද පුදා ගැනීමෙන් පසු නැවත ප්‍රධාන ආවස ගෙය දෙසට පැමිණෙමින් සිටියදී කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඩ සිටින දෙවෙනි මළුවේදි වෙඩි ප්‍රහාරයකට ලක් විය.
 
වෙඩි ප්‍රහාරය හේතුවෙන් නා හිමියන් සමග පැමිණි කතරගම මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය  වීදාපොල සොභිත හිමියන්ද තුවාල ලැබිය. තුවාල ලැබූ කිරිවෙහෙර නාහිමියන් ඇතුළු අනෙක් හිමි නම රාත්‍රියේදීම කතරගම රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව වැඩි දුර ප්‍රථිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කෙරුණි.
 
පසුව කිරිවෙහෙර නාහිමි කොබවක ධම්මින්ද හිමියන් වැඩි දුර ප්‍රතිකාර සදහා අද (13) ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් SUH 522 දරණ හෙලිකොප්ටර් යානයෙන් කොළඹ පුද්ගලික රෝහලක් වෙත රැගෙන එනු ලැබිය.
 
නාහිමියන්ගේ උදරය ප්‍රදේශයට හා දකුණු අතට වෙඩි වැදී තිබේ.හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ධනුෂ්ක පෙරේරා මහතා පැවසුවේ අද13 අලුයම නාහිමියන්ට සැත්කමක්ද සිදු කළ බවයි.


තුවාල ලැබු වීදාපොල සෝභිත හිමියන් තව දුරටත් හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර  වෙඩි තැබිම සම්බන්ධයෙන් වු සැකකරුවන් මේ වන විට හදුනාගෙන සිටි. ඔවුහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කෙරෙති.

(ඡායාරූප - දිලීප් ජයසේකර)

 ඡායාරූප - සනත් ගමගේ

 



අදහස් (9)

කිරිවෙහෙර නාහිමි ගුවන් මගින් කොළඹට

sirimal Wednesday, 13 June 2018 02:26 PM

පුජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. පොලිසිය මේ වන විට අපරාධය පිලිබඳ සැකපිට කිහිප දෙනෙක්ම අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවෙනවා. ඒ වගක් සඳහන් නොකර දේවාලයක අයිතිය පිලිබඳ ගැටළුවක් නිසා සිදුවී ඇති මෙම අපරාධය පිළිබඳව දේශපාලන ප්‍රකාශ සිදු කරන සියලුම දෙනා පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

:       9       222

sarath silva Wednesday, 13 June 2018 02:42 PM

මෙම පූජනීය කර්තවයට උරදුන් ගුවන් හමුදාවට අපගේ ප්‍රණාමය! අති පූජ්‍ය නායක ස්වාමින් වහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු .

:       49       224

සමීර Wednesday, 13 June 2018 03:07 PM

යූටියුබ් එකේ සර්ච් කරලා බැලුවා නං මේ කොයි වගේ කෙනෙක්ද කියලා දැනගන්න පුළුවන් වීඩියෝ එක්කම...

:       532       666

kumar (gulf) Wednesday, 13 June 2018 08:18 PM

මේ හමුදුරුවන්ට නඩත්තු නඩුත් තියෙනවා කියන්නේ, දැන් ළමයි අඹුදරුවන් හන්දා වැලපෙනවා ඇති !!!

:       0       0

Chanak Los angeles Wednesday, 13 June 2018 09:03 PM

මේවා මණ්ඩල ඇතුළේ ක්‍රියාකාරකම් වගෙයි ..විනය පිටකය අකුරටම පිළිපැද්ද අපේ ශික්ෂාකාමී සුපේශල හිමිවරුන් නම් මෙවන් අභාග්‍යයන්ට මුහුණ පාලා නැහැ .අපිට කියන්න තිබෙන්නේ අනේ කාලේ වනේ වාසේ කියල තමයි .

:       0       0

දීපිකා Thursday, 14 June 2018 04:41 AM

ඉක්මන් සුවය පතමි.

:       0       60

rasika Thursday, 14 June 2018 06:33 PM

හාමුදුරුවරුන්ට වෙඩි තියනවා. තව හාමුදුරුවරුන්ව හිරේ දානවා. උතුරෙන් පන්සල් ඉවත් කරන්නලු. නීතිය සැමට ඉහලින් ක්‍රියාත්මක විය යුතුයි. එහි විවාදයක් නෑ. සැමට සාධාරන විදියට. හැබැයි එතැනදී කිසිම ජාතියක්, ආගමක් හෝ කුලයක්, ඉලක්ක වෙන්න බැ. යුද්ද කලේ දුක් වින්දේ මුළු රටේම ජනතාව.. නැවත එවැනි යුගයක් අපට අවශ්‍ය නැ...

:       1       68

Rupawathie Wednesday, 27 June 2018 07:31 PM

ලංකාවේ මිනිසුන්ගේ ආකල්ප ගැන. පුදුමම කනගටුවකුයි දැනෙන්නේ ..

:       0       0

Rupawathie Wednesday, 27 June 2018 07:34 PM

රටේ පාලකයින්ගේ දුර්වලකම්, හැම තැනම පිරිහිලා මිනිසුන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20369 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18270 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 302 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site