(කාංචන කුමාර ආරියදාස)
සීගිරිය නැරඹීම සඳහා විදේශීය සංචාරකයන් පිරිසක් පැමිණි බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘති කළමනාකරු උපුල් නිශාන්ත මහතා පවසයි.
ඉන්දියාව මෙන්ම යුරෝපීය රටවල්වල සංචාරකයන් මේ දිනවල සීගිරියට පැමිණෙන බව සීගිරි සංචාරක මග මග පෙන්වනනෝ ද පවසති.
යුරෝපීය රටවල්වලින් වැඩි සංචාරකයන් යුගල් වශයෙන් සහ තනි වශයෙන් පැමිණෙමින් සිටින ආකාරයත් ඔවුන් මෙරට පැමිණ වර්තමාන සංචාරක තත්ත්වය පිළිබඳව සොයා බලා ඔවුන්ගේ පවුල්වල සහ රටේ අනෙකුත් අයට දැනුම් දීම් සිදු කරන බවද පවසති.
සීගිරියට පැමිණ සිටි ජර්මන් ජාතික සංචාරකයින් පිරිසක් කියා සිටියේ මෙරට සෞඛ්‍ය සෞඛ්‍යාරක්ෂිතව සංචාරය කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයා ඇති බව ය
සංචාරක ව්‍යාපාරය හෝටල් මෙන්ම අනෙකුත් ස්ථාන ද සෞඛ්‍යාරක්ෂිතව පවතින බවත් ඉතා ලස්සන ලංකාව සංචාරය කිරීම සඳහා පැමිණෙන ලෙස තමන් ද ඉල්ලීමක් කරන බව ඔවුහු පවසති
සංචාරක මගපෙන්වන්නන් කියා සිටියේ මාස ගණනාවකට පසුව තම රැකියාව සිදු කරගැනීම සඳහා හැකියාව පවතීන බවත් රජය ලබාදුන් තීන්දු තීරණ නිසා සංචාරක ව්‍යාපාරය ඉදිරියේ දී සාර්ථක වනු ඇති බවට ද ඔවුහු විශ්වාසය පළ කර සිටිති.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කලකට පසු සීගිරිය බලන්න සංචාරකයන් ඇවිත්
කිරි පුතා Wednesday, 29 September 2021 01:51 PM
රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්කර ගැනීමට සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතුයි. පිස්සු හැදුණු බල්ලන් මෙන් වැඩ වර්ජන, උද්ඝෝෂණ සමඟ සෞඛ්‍ය උපදෙස් නොපිළිපැදීම එකතු කර ගතහොත් රටම නැවත කඩා වැටෙනු ඇත...
aseWednesday, 29 September 2021 04:49 PM
"වැඩ වර්ජන, උද්ඝෝෂණ සමඟ සෞඛ්‍ය උපදෙස් නොපිළිපැදීම එකතු කර ගතහොත් රට"... එහෙම් අපි සුද්දා එනවා කියලා තියන දෙයක් කාලා පැත්තට වෙලා ඉමුනේ...? මෙහෙමත් නෝන්ජලයින්...
banda Wednesday, 29 September 2021 05:52 PM
එන සංචාරකයා සුද්ද කරගෙන කන්න හදන්න එපා. නිදහසේ ඔවුන්ගේ සංචාරය කරගන්න ඉඩදෙන්න.
KAMAL Wednesday, 29 September 2021 07:11 PM
කලකට පසු සීගිරිය බලන්න සංචාරකයින් ඇවිත් සිටියත් විමල් වීරවංශ පෙනෙන්නට නැත.