(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කල්පිටියේ අර්ධද්විපයේ වගාකර ඇති රාබු වගාව විකුණා ගැනිමට නොහැකිව වළ දමන බව වගාකරුවෝ පවසති.
මෙවර කල්පිටිය අර්ධද්විපයේ දළුව, මාන්පුරිය,නොරෝච්චෝල,ඉලන්තඩිය,ආලංකුඩා,ඇතුළු ප්‍රදේශ ගනනාවක අක්කර 500 කට ආසන්න ප්‍රමාණයක රාබු වගා කර ඇත.
මෙම රාබු වගාවෙන් පසුගිය දින කිපයදි රාබු කිලෝ ලක්ෂ ගනනක් තම වගාවෙන් ගලවා කුණු ගොඩට දැමු බව වගාකරුවෝ පවසති.
මේ වන විට විශාල මුදලක් වැය කරමින් කළ වගාවන් මෙසේ විනාශ විමට ඉඩහැරිමට සිදුව ඇති බවයි.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
කල්පිටියේ රාබු විකුණා ගත නොහැකිව කුණු ගොඩට විසි කරයි
uk ran Thursday, 03 February 2022 01:02 PM
කෝ මේ නාමල් කරුණාරත්න ලා සහ ජේ.වී.පී ගොවි සමිති .මේවත් ආණ්ඩුවේ වැරදි ?
akilaThursday, 03 February 2022 03:20 PM
මේවගේ ප්‍රශ්න විසදන්න තමයි ආණ්ඩුවක් ඕනේ , අපි ඉන්න පළාතේ රාබු දකින්නවත් නැහැ , අනිත් එලවලුත් හිතා ගන්න බැරි තරම් ගණන් , එත් මේ මිනිස්සුන්ට ලැබුණු පලදාව විකුණගන්න බැහැ
කරුණාජීව Friday, 04 February 2022 01:06 PM
නිෂ්පාදන විකිණීමට පහසුකම් සහ වැඩපිළිවෙලක් සැකසීම ආණ්ඩුවේ වගකීමක් බව නොදන්නේද...?
saman Thursday, 03 February 2022 01:08 PM
අපරාදේ .....මේකේ ඉන්නවා කන්න නැති සෙට් එකක් .ඒගොල්ලොන්ට දෙන්න තිබුනේ
naleen Thursday, 03 February 2022 03:13 PM
කොරන්න එකෙක් නැත්නම් කෝකටත් ඉන්න හමුදාව වත් දාලා රට ඇතුලේ නිෂ්පාදන බෙදහරීමෙ ක්‍රමයක් හදන්න
Bamunuarachchi Friday, 04 February 2022 12:27 PM
අහන්න දෙයක්ද? ඉල්ලුමට වඩා වැඩිපුර වගා කළොත් විකුණාගන්න බැහැ. ගියසැරේ තක්කාලි මිල වැඩි වුණානම් මේ සැරේ අනික් වගාවන් නැතුව තක්කාලි වවනවා. තක්කාලි අස්වැන්න වැඩි වුණාම විකුණා ගන්න බැරුව අහක දානවා. ජෙප්පන් කියයි ඕවා ඝෝඨභය මහතාගේ වැරැදි කියලා. සජබයින් කියයි අපි ඇවිත් බලනවා අල බහිනවද කියලා? වැඩිපුර බහිනවා නම් අර්තාපල් හිඟුරල කරලා දෙන්නම් කියලා. රටේ කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයක් තිබෙනවා. නමුත් ගොවීන්ට උපදෙස් දෙන්න කෙනෙක් නැහැ...
පැරකුම්Sunday, 06 February 2022 05:40 AM
බමුණුආරච්චි, (බමුණා) ඔබ ඉතා නිවැරැදියි. අපේ බදුමුදලින් සැප ගන්න කෘෂිකර්ම කාලකණ්නි හැත්ත නොකරන එකම දේ ගොවි ජනතාවට සේවය කිරීමයි.
sharm warnMonday, 07 February 2022 02:09 PM
අන්න.. ඉඳලා ඉඳලා බමුණු කිව්වා පට්ට ඇත්ත කතාවක්... ඔයා හරි... ඒක තමයි ප්‍රශ්නේ... වගාකරුවන්ට උපදෙස් දෙන්නේ නැහැ. ඔක්කොම එකම ජාතියේ වවන්න එපා... මාරුකරලා බෝග හිටවන්න කියලා. අනිත් එක පාරිභෝගික කටයුතු ඇමැති ඉන්නේ වෙලේ පඹයන්ට හිටවන්න නෙමෙයි. මේ ආර්ථිකය සුදුසු විදිහට මුදල් කරන්න කටයුතු සලසන්න එයා දන්නේ නැද්ද? නමට ඇමැතිකම් තමයි මේ ආණ්ඩුවේ තියෙන්නේ..!