IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කාලය මැව් වෙනසක අරුමේ

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 40 වසරක දේශපාලන ගමන් මග නිරූපණය කරන ඡායාරූප ප්‍රදර්ශනය ‘දකිමු - හෙට දකින රනිල්, 40 වසරක නොදැවුණු දේශපාලන ඉනිම‘ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.



අදහස් (24)

කාලය මැව් වෙනසක අරුමේ

kamal Friday, 18 August 2017 10:08 AM

අනේ ඉතින් රට කාපු, මිනී මරපු, හොරු රැකපු අවුරුදු 40 සමරනවනේ ඉතින්...

:       9117       15117

samFriday, 18 August 2017 10:36 AM

බුදුන්ටත් එරෙහි වූවන් උත්පාද වූ මේ ලෝකයේ ඔබ වැන්නන් උත්පාද වීම පුදුමයක්ද?

:       1786       748

kamaniSunday, 20 August 2017 12:39 AM

ඇයි..බටලන්ද..අමතකද..?

:       1       3

ranjanFriday, 18 August 2017 12:09 PM

කමල් ඔබගේ අදහසට මම නම් 100% එකඟ වෙනවා. අපි දන්නවනේ මෙයා කරපු දේවල්. සමහරුන්ට ඉතිහාසය අමතක වුණාට අපිට නම් ඒ කරපු අපරාධ අමතක වෙන්නේ නැහැ.

:       1187       1433

SarojiniFriday, 18 August 2017 03:08 PM

2,620 ක් බැලුවෝ ඉන්නකොට 4,645 ක් කමල් තුමා හරිය කියනකොට අපිට කට කොනින් හිනා යනවා.

:       1       44

sathyayaa Friday, 18 August 2017 10:16 AM

පොලිස්පති නහය වහගෙන ඉන්නේ බටලන්ද පැත්තෙන් ආ දුගඳක් නහයට දැනිලද කොහෙද? පොලිසියටත් හොඳ ඉවක් තියෙනවානේ. අනේ තව 40 වසරක් ඔහොම යන්!

:       5415       2186

naradhaFriday, 18 August 2017 12:50 PM

ඒ පින්තුරයේ පොලිස්පතිතුමා පමණක් නොවේ, වික්‍රමසිංහ මහත්තයත් මූණ ඇඹුල් කරගෙනයි ඉන්නේ.

:       153       238

channaFriday, 18 August 2017 02:09 PM

අම්මපා...!!! මේ අයට මේ වගේ වැදගත් උත්සවයකට එද්දීවත් හරියට එන්න බැරි හැටි... නේද?

:       90       7

ravindra Friday, 18 August 2017 12:01 PM

ඕව් ඉස්සරහට තව තවත් එයි.

:       34       0

lalith Friday, 18 August 2017 12:16 PM

දුර ගමනක් ඇවිත් තියෙන්නේ. නමුත් සියල්ල සිදුවන්නේ කර්මානුකූලවනේ. පරණ පිනක් නිසා හෙට දකින්න පුළුවන් කම තිබුණට පරන පවක් නිසා අද දකින්න හැකියාව ලැබිල නැහැ. හරියට දුරදෘෂ්ටිකත්වය වගේ. දුර පෙනේ ළඟ නොපෙනේ. ඉතින් ඒක නිසා මුළු ගමන පුරාවටම යන්න වෙලා තියෙන්නේ ලඟින් තියෙන වලවල්වල වැටි වැටී, ගල්මුල් වල හැප්පි හැප්පි. බලමු මේ උදාවුණු ග්‍රහ මාරුව වත් වැඩකරයිද කියලා. එහෙම වුණාම අතීතය සහ අනාගතය සංසන්ධනාත්මකව බලන මිනිස්සු බුද්ධිමතුන් විදියට සැලකුවට ළඟ ඉඳන් බලන වැඩි දුරදිග නොහිතන මිනිස්සු හිතන්නේ පිස්සෙක් කියල. කරුමෙට අපේ රටේ වැඩිපුර ඉන්න ඡන්ද දායකයෝ ඡන්දය පාවිච්චි කරන්නෙත් අද තත්වය දිහා බලල මිසක් හෙට ගැන සිතලා නෙමෙයි. එහෙම හෙට ගැන සිතන ඡන්ද දායකයෝ සිටියා නම් කොළඹ ක්‍රමය යටතේ අපි මෙලහකටත් සිංගප්පුරුවක් වෙලා. ඒ විදියට හෙටගැන නොසිතා අද ගැන විතරක් සිතන්න ජනතාව පුරුදු පුහුණුකළ එකට එදා මේදා තුර සිටි සියලුම දේශපාලකයොත් වගකියන්නට ඕනෑ.

:       81       86

DumindaSaturday, 19 August 2017 09:23 PM

ඉතා හොද ප්‍රතිචාරයක් බොහෝ කලකට පස්සේ දුටු, පට කන්නාඩි නොගෙන.

:       1       0

gallage Friday, 18 August 2017 12:19 PM

පුද්ගලිකව මඩ නොගසා, සත්‍ය වශයෙන්ම අවුරුදු 40 ක් තුල මෙතුමා මොනවද කලේ?

:       1       217

DamithaFriday, 18 August 2017 03:06 PM

ඒ ප්‍රදර්ශනය බලල ඔබ තුමාම දැන ගන්න.

:       42       206

nishaFriday, 18 August 2017 05:35 PM

කන්නාඩි ගලවලා දන්නා කෙනෙක්ගෙන් අහල දැන ගන්න. එතුමා කල දේවල් කෝටි ගණන් මහජන මුදල් වියදම් කරලා උත්සව පවත්වල අඬබෙර ගැහුවේ නැහැ

:       95       179

nimal Friday, 18 August 2017 10:19 PM

නිශා මාත් ඔබ සමග එකගයි , එක සහතික ඇත්ත .

:       1       1

chris Saturday, 19 August 2017 03:48 AM

1 වැනි පොටෝ එකේ මෛත්‍රි මහත්තයා පිටිපස්ස හැරිලා බිත්තියේ තියෙන පොටෝ එක බලන්නේ ඇයි කියලා අර මුණු දෙකෙන් පේනවා. මේ ගොල්ලෝ ඉස්සරහ තියන පොටෝඑක මොකක්ද? අන්තිම පොටෝ එක දැක්කම ලංකා සිනමාවේ හිටපු ජනප්‍රිය නළුවෙකු වගෙත් පේනවා. මට නම් මගුල් පොටෝ එක විතරයි ලස්සන.... එ්කෙත් නෝනා හින්දා.

:       0       15

janatha anura Sunday, 20 August 2017 02:35 AM

අතීතය අමතක වුවෝ ; 1)ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රීලංකාව 2) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුදල් ඉපයීමේ දේසපාලනය 1) එක්සත් ජාතික පක්ෂය 1977 පසුව 2) ශ්‍රීලංකා නිදහස් පක්ෂය චන්ද්‍රිකා සමය සහ මහින්ද බැසිල් සමය (සම සමව බෙදාහදාගෙන නොමැති නිසා උරණ වීම) අංක1 අවංක දේසපාලනය : ඩී එස් ,, ඩඩ්ලි,, එස් ඩබ්ලිව් ආර් ඩී සහ සිරිමාවෝ බණ්ඩාරනායක දෙපල

:       0       0

janatha anura Sunday, 20 August 2017 02:38 AM

රනිල් කිසි දිනෙක මෛත්‍රී යටතේ නොසිටිනු ඇත ඔහු රදල පෞලකින් පැවත එන විශේෂ මනසක් ඇති කෙනෙකි දුප්පතුන් නොහඳුනන එක තම එකම වැරැද්ද

:       0       0

janatha anura Sunday, 20 August 2017 02:44 AM

දකුණේ මිනිසුන් නොරිස්සු, ජේ වී පී සාමාජිකයන් තුරන් වුන සමයේ ප්‍රබල චරිතයක් ප්‍රදාන රන්ජන විජේරත්න "විස ගොර සර්පයා දැක නරු මෝඩයා යන වදන" සියලුම දකුණේ පොලිස් නිලදාරීන් අමතා පැවසුවේ දකුණේ පිරිස් තම පෙළපතට නොගැලපෙන නිසා , මින් පසු කන් කපා ගෝනි වල දමා ගිනි තබා විනාශ උන තරුණ ජීවිත වලට ජේ වීපිය වගකිව යුතුව ඇත අද මේ ජ වී පෙ මෙතන නැත

:       0       0

J V P batalanda Sunday, 20 August 2017 02:46 AM

එකසත් ජාතික පක්ෂය දිනේවා මහින්ද නොදිනේවා

:       0       1

බටලන්දෙ පූසා Sunday, 20 August 2017 06:20 AM

මට හිනායනවා මේවා දකිනකොට... හතළිස් වසරක නම්බුවක් ගැන තමයි කියන්නේ... බම්බුව තමයි ඉතින්..

:       0       0

amith Sunday, 20 August 2017 08:06 AM

චන්ද්‍රිකා නෝනා ඉන්නේ 2001 ආණ්ඩුව කලින්ම විසුරුවා හැරිය නිසායි. අගමැතිතුමනි, මේ ගැන කියන්නත් ලැජ්ජයි.

:       0       0

rohan dayaadara paris Sunday, 20 August 2017 08:26 AM

මේ උණුසුම් සුභ පැතුම් එක් කරන්නේ... එක්සත් ජාතික පක්ෂය යුරෝපා සංවිධානය පැරිස් ශාඛාවෙනි.... චිරං ජයතු...!!!

:       102       0

jayantha Sunday, 20 August 2017 10:31 AM

මට නම් හිනායනවා අනේ අවුරුදු 40ක කෙරුවාව දැකලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30674 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23710 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 422 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 196 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site