IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කලා වැවේ මාළු අබිරහස් ලෙස මියයති

(කාංචන කුමාර ආරියදාස)
 
කලාවැවේ සිටින මසුන් දහස් ගණනින් මිය ගොස් ගොඩගසා ඇති බවත් මියගිය මසුන් ප්‍රදේශවාසීහු පැමිණ ආහාර සඳහා රැගෙන යන යති.

වැව අවට මියගිය  මසුන් අතර කොක්කු ,දියකාවන්ගේ සිරුරු කොටස්ද දැකගත හැකිය. මියගිය මසුන් කුණු වී ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් ද පවතී.

මියගිය මසුන් කරවල වේලීම සඳහා රැගෙන ගිය බව කලාවැවේ ධීවරයෝ කියති .

ලක්ෂ ගණනන් මසුන් මියයන්නේ කෙසේද යන්න තවමත් අනාවරණය කරගෙන නොමැත. 

මේ පිළිබඳව කඩිනමින් අවදානමක් යොමු නොකළහොත් මසුන් ආහාරයට ගන්නා ජනතාවටද හානි දායක විය හැකිය .

 



අදහස් (9)

කලා වැවේ මාළු අබිරහස් ලෙස මියයති

sachith Monday, 14 August 2017 07:07 AM

ඔන්න අපේ මිනිස්සු. කන්න තියනවනම් කබරගොයත් තලගොයා කරගන්නවා.අන්තිමට හොයාගන්න බැරි ලෙඩ හැදෙනවා.

:       25       81

බණ්ඩාර(කැකිරාව) Monday, 14 August 2017 08:03 AM

"නාරා" ආයතනයේ මහත්වරුන්ගේ ඉක්මන් අවධානය යොමුවේවා. මැරුණු මසුන් මිනිස්සුන්ට කන්න දීලා අහිංසක මිනිස්සුත් මරන්න හදන්නේ. මෙහෙමත් මිනිස්සු ඉන්නවද? කැකිරාව පොලිසියේ මහත්වරුනි, මේ ඔබගේ අවධානයට ලක්වියයුතු කරුණකි.

:       0       77

Ajith Kumara Monday, 14 August 2017 09:11 AM

කරුණාකරලා මියයන මාළු ආහාරයට ගන්න එපා. ඇතිවන අසනීප හිතාගන්නවත් බැරිව යයි.

:       0       13

kalpa Monday, 14 August 2017 09:30 AM

අභාවප්‍රාප්ත මල්වෙන්නේ කවිතිලක මහත්මා 1988 පලකල අනාවැකි අංක 3 පොතෙහි 26 පිටුවේ මෙවැනි කතාවක් පලකරලා තියෙනවා එතුමා කියන්නේ වෙනත් ග්‍රහලෝකයකින් නිකුත්කරන විසබීජ මිශ්‍ර කිරනයකින් මෙවැනි දේ වෙනවා කියල

:       3       7

disanayaka Monday, 14 August 2017 10:43 AM

කෝ මේ පරිසරවේදීහු, පරිසර අමාත්‍යාංශයකුත් තියෙනවා, ඇත්තටම මේකේ වැඩකරන අය මොකද කරන්නේ.අර කාර්යබාරයක් නැති ඇමතිවරු වගේද දන්නේ නෑ. දැන්වත් මේ අදාල බලදාරින් අනුරපුරය සහ පොළොන්නරුවට වෙන හානිය ගැන නිරීක්ෂණය කල යුතුයි. නියගයටත් මොනවාහරි පාරිසරික ගැටළු බලපානවා ඇති. මේ උපාධි අරගෙන පරිසර ආයතනවල ඉන්න නිලදාරීන් පුටු රත්කර කර ඉන්නවට වඩා රජ කාලේ සශ්‍රීකව තිබුන මේ ප්‍රදේශ ගැන හොයා බැලිය යුතුයි. නැතිනම් නිකන් ගත්ත මේ උපාධි වලිනුත් රටට වැඩක් වෙන්නේ නැ. රටට බැලු බැලු අත ව්‍යසනමයි. එහෙන් ඩෙංගු, මෙහෙන් නියන්, ඇයි මේ වගකිවයුතු අය තාම නිහඬ.

:       0       10

shan saudi Monday, 14 August 2017 12:27 PM

දිසානායක පරිසරවේදීන්ට හා සිවිල් සන්විධානවලට මාළු මලාට කමක් නෑ. මොකද ඒක නැවැත්වූවා කියලා ඩොලර් හෝ රුපියල් ලැබෙනවද නෑ නේ. එ්ක නිසා මේවට කැගහන්න එන්නේ නෑ. ඔන්න මදුරුවෝ මළා නම් මදුරු කොයිල් කාරයාගේ ගාන අරන් පාරට බහීවි... !!!

:       0       5

disanayaka Monday, 14 August 2017 11:16 AM

සරසවි සිසුනේ නුබලත් නිදිද. නිදහස් අධ්‍යාපනය ලබනවා වගේම රටට වැඩක් කලයුතුයි. නැතිනම් මොන උපාධි ගැහුවත් වැඩක් නැත. මෙය ඉතා හොඳ මාතෘකාවක් පර්යේෂණයකට. මේ ප්‍රදේශය ජාතියේ ජීවනාලිය බදුයි. නියගයටත් විශාල පාරිසරික හේතු තියෙන්න පුළුවන්. මේවා ඉතාමත් හොඳ පර්යේෂණ මාතෘකා. නිකන් ඉගෙනගන්නවා වගේම රට ගැන හිතා රටේ ඉදිරි පුරවැසියන් ලෙස විශ්වවිද්‍යාල සිසුන්ටද විශාල වගකීමක් තියෙනවා මෙවැනි ව්‍යසන ගැන පර්යේෂණ කොට හේතු සොයා ගැනීම. ඉගෙනගන්නදේ පොත්වලටයි විභාගවලටයි විතරක් පාවිච්චි කරලා මදි ළමයිනේ. අපේ රට මහා ව්‍යසනයන් කරා ඇදී යනවා හැම අතින්ම. මේවාට විසදුම් සොයාන්න දරුවනේ. රටේ පාලකයෝත් වැඩිහරියක් ඉන්නේ හොරු සහ මෝඩයෝ. නුඹලාගේ රට මේක. කොහොමහරි මේ ප්‍රශ්න ගොඩදාන්න

:       0       29

sachithMonday, 14 August 2017 12:04 PM

ඔබතුමාගේ අදහස හරියටම හරි. රටක් දියුණු වෙන්නනම් ගිරව් වගේ පොත් කියවලා උපාධි අරන් වැඩක් නෑ. මේවගේ දේවල් වෙන්නේ අැයි? ඉස්සරහදි මේවගේ දේවල් නොවෙන්න කරන්න ඕනෑ මොනව වගේ ඒවාද කියලා හොයන්න ඕනෑ.

:       0       11

මංගල Monday, 14 August 2017 02:13 PM

මේක ගැන ටිකක් විතර හොයලා බලනවා නම් හොඳයි. මේ වගේ මාළු ගොඩට එන එක හේතුවක් තමයි ප්‍රජනන ක්‍රියාවලිය. මේ මාළු ගොඩට එන ගමන් සංවාසයේ යෙදිලා ඒ සමගම බිත්තර දහස්ගනනින් දානවා. ඒක හොයාගන්න පුලුවන් විමසිල්ලෙන් බැලුවොත් ඉතා කුඩා බිත්තර අවට විසිරිලා තියෙනවා. ඒ වගේම මාළු වර්ගය එක සමාන වෙන්න ඕනේ. ඒත් වටපිටාවේ කුරුල්ලොත් මැරිලා ඉන්නවා නම් වෙන හේතුවක් වෙන්නත් පුලුවනි. එහෙම නම් ආහාරයට ගන්න එක හොඳ මදි.

:       0       11

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30696 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23713 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 422 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 196 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site