IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර දෙන්නැයි උද්ඝෝෂණයක්

( ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා )


කෝවිඩ් ආසාදිත තත්ත්වයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු ආදාහනය සිදු නොකර භූමදානය ට අවසර දෙන ලෙස ඉල්ලමින් පැවැත්වූ විරෝධතාවක් අද (27) ගාල්ල දෙවට කටුගොඩදී පැවැත්විණි.

ගාල්ල කටුගොඩ මුස්ලිම් ප්‍රජාව මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.



අදහස් (25)

කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර දෙන්නැයි උද්ඝෝෂණයක්

Nuwan Sunday, 27 December 2020 10:26 AM

ලෝකෙ වටෙ ඛෙලි කප කප මරනවා. අයිතිවාසිකම් රකින්න කියන එක ලොකු විහිළුවක්...

:       5       60

liyange Sunday, 27 December 2020 08:10 PM

මුස්ලිම් සහිරා නීතියේ මෙසේ සඳහන් වේ. මුස්ලිම් සහිරා නීතිය අනුව වසංගත රෝගයක් හෝ වෛරසයක් පැතිරීම නිසා මිය යන පුද්ගලයන් ආදාහනය කිරීමට හැකි බව සඳහන් කොට තිබේ. එය විශේෂත්වයකි. මෙම බෝඩ්ලෑලි ඔසවාගෙන සිටින කණඩායම් මුස්ලිම් සහිරා නීතියේ සඳහන් බව සහ ඒ පිළිබඳව දැනුවත්ද? නොඑසේනම් දැනුවත්ව හෝ නොදැනුවත්ව යලිත් ලංකාව තුළ ආගමික අර්බුදයක් හෝ අන්තවාදයක් නිර්මාණය කිරීමට උත්සාහ දරන්නේද?

:       0       0

RaveendraTuesday, 29 December 2020 01:32 AM

ඔබගේ අදහස් නිවැරදිය. නිවට නියාලු අධමයින්ගේ ක්‍රියාවක් හේතුවෙන් පාස්කු දින මියගිය ඒ "අහිංසක කිතුණු බැතිමතුන්" වෙනුවෙන් එකදු අවංක ඉස්ලාම් භක්තිකයෙක් මෙසේ බෝඩ් එල්ලාගෙන විරෝධයක් පෑවේද නැත. එමගින් පැහැදිලි වන්නේ රටක් විනාශ කිරීමට මේ දඟලන්නේ ඌරන් බව නොවේද? මෙම අදහස් සියලුම ලාංකිකයන්ට කියවීමට හැකි වේවා....

:       0       0

de silva Sunday, 27 December 2020 10:35 AM

වියත් මග ඉස්සරහට දාලා ඡන්දෙ දිනපු ජනාධිපතිතුමා.... තිස්ස අත්තනායක වැනි වියතුන්ට තැන නොදී සහ පරණ නිලධාරි සහ දේශපාලකයන් සෙට් එක පෙරටු කරගෙන පරණ පාරෙම ගමන් කිරීම නිසා ඔක්කොම අවුල් වී ඇත. බුදුදහම අදහන වැඩි පිරිස මුස්ලිම් ජනතාවට කෙනෙහිලි කිරීම අනුමත නොකරති.

:       40       11

sugathMonday, 28 December 2020 05:32 AM

තිස්ස අත්තනායක නම් හොඳම වියතෙකි..

:       0       0

asela Sunday, 27 December 2020 10:57 AM

හරක් මස් කෑවම මෙහෙම ඔලු වෙනස් වෙනවද හැබෑටම?

:       9       51

sam Sunday, 27 December 2020 11:08 AM

හරක් මස් කන අයගෙන් මීට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

:       9       51

වීරවිජේ Sunday, 27 December 2020 11:21 AM

පුච්චන්න එපා පුපුරවලා, පුපුරවලා මැරෙන්න දෙන්න කියලා උද්ගෝෂණය කරන්න..

:       3       46

sriyal Sunday, 27 December 2020 11:42 AM

කොරෝනා හදාගන්න එපා කියමු... එතකොට ප්‍රශ්න නැහැ....

:       4       33

ashirvada Sunday, 27 December 2020 12:33 PM

ආගම දහම තුළින් මෙම වසංගත උවදුරට විසදුම් සෙවිය නොහැක... එය තම විශ්වාසයක් පමණක් වන නිසාය. ඔබතුමන්ලාගේ විශ්වාසයන් රැකීමට නම් සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුය. දෙවියන්ගේ ආශීර්වාදය ලැඛෙන්නේ එවිට පමණක් වන බැවින්ය...

:       4       54

විජේ Sunday, 27 December 2020 01:39 PM

නුඹලා වැනි මෝඩයින් හා ජීවත්වීමට වඩා පණපිටින් ආදාහනය අගනේය සූකරයිනි....

:       9       36

Nuwan Sunday, 27 December 2020 01:40 PM

මුස්ලිම් මිනිස්සු නම් පුදුමාකාර ආත්මාර්ථකාමී පිරිසක්... ලංකාවෙ යහපත වෙනුවෙන් ගන්න කිසිම තීරණයකට මෙ මිනිස්සු එකග නැහැ. අතීතයේත් මොවුන් රටෙ යහපතට ගත්තු තීන්දු තීරණ වලදී වෙන් වුණා. දැනුත් එහෙමයි.. පරීක්ෂණයට ජය පතා කොඩිය වනන මොවුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

:       6       65

roshanMonday, 28 December 2020 06:08 AM

මහත්තයෝ මුස්ලිම්වරුන් එදා 1948දී සුද්දා අහපු වෙලේ නුඹලාට මහජාතියක් එක්ක ප්‍රශ්න ඇතිවෙයි. ඒ නිසා නිදහස දෙන්න බැහැ කියූ වෙලේ... එදා හිටපු ටී .බී ජායා මැතිතුමා කිව්වා ඒ අපේ සහෝදරයෝ, අපි කතාකරලා විසඳාගන්නම් කියලා. ඉන්පසු තමයි නිදහස ලබා දුන්නේ. ඒ වගේම 1990 දශකයේදී කාත්තන්කුඩි පල්ලියක LTTE සංවිධාන විසින් පල්ලියක බැතිමතුන් කපා කොටා ඝාතනය කළා.. කුඩා දරුවෙකුගේ මල සිරුර අතේ තියාගෙන හිටපු වර්තමාන හිටපු මන්ත්‍රී අලි සාහිර් මව්ලානාට එදා හිටපු ආරක්ෂක ඇමති පැවසුවේ අපි ඔහෙලාට ආයුධ දෙන්නම් තමුන්ගේ ප්‍රදේශ ආරක්ෂා කරන්න කියලා.. නමුත් මුස්ලිම්වරු එයට එකඟ වුනේ නැහැ. එයින් අවිදරන කණ්ඩායම් බිහිවේ යැයි කියා. ඒ වගේම 199 ගණන්වල යාපනේ උතුරේ ජීවත් වූ මුස්ලිම්වරුන්ට තමුන් සමග එක් වී සටනට සහාය දෙන්න... නැතිනම් පැය 72ක් තුල උතුරෙන් යා යුතුයි කියා එදා LTTE කියූ වෙලේ, තමුන්ගේ දේපල, රන් ආභරණ සියල්ල දන්දී රට වෙනුවෙන් එම පළාතින් ආවා. ඒ වගේම මේ මෑතකදී 20 වැනි සංශෝධනයේදී එයට සහාය දුන්නෙත් මුස්ලිම්වරු..

:       0       0

vikum Sunday, 27 December 2020 03:01 PM

මුස්ලිම්වරු මහාජාතිය වෙලා ඉන්න රටවල්වලදී මුන් සුලු ජාතිකයෝ මරනවා තලනවා පෙලනවාල මුස්ලිම්වරු සුලු ජාතිකයො වෙලා ඉන්න රටවලදී අයිතිවාසිකම් ඉල්ලා මරාගෙන මැරෙන්න හදනවාග කොන්ද නැති හාල්පාරුවො පාලකයො වුනාම මීට වඩා යමක් බලාපොරොත්තු වෙන්න බැහැනි, අනික මම අහන්නේ හොං කොං වගේ කුඩා රටක මුස්ලිම් මිනිහෙක් මැරෙනකොට වලදැමිලි නැහැල උද්ඝෝෂණ නැහැ... කෙලින්ම පුච්චනවා කෝ ඉතිං පාරට ඇවිත් උද්ඝෝෂණ කරන්නැහැනි. හොංකොං වලත් මුස්ලිම් මිනිස්සු ඉන්නවනි, මැරෙනවනි.

:       4       93

fahadMonday, 28 December 2020 05:54 AM

මහත්තයෝ මුස්ලිම් මහජාතිය වූ රටවල කොහෙවත් සුළු ජාතිකයින් පාගාගෙන ඉන්නේ නැහැ. ලෝකයේ වැඩියෙන්ම අපරාද සිදුවන්නේ මුස්ලිම්වරුන්ට. දියුණු තෙල් නිධි හා අනෙකුත් ස්වභාවික සම්පත් තිබුණු ඉරාකයට බැල්ම හෙලූ ඇමෙරිකන් කාරයින් එය විනාශ කරලා, සම්පත් ටික සූරා කෑවා, ඒ වගේම තමන්ගේ මුදල් සංචිතයට ඇමෙරිකානු ඩෝලර් වලින් පවත්වාගෙන යා නොහැකියි කියා කියූ දියුණුවට තිබූ ලිබියාව නැතිකරලම දැම්මා. එයිනුත් මුස්ලිම් අය බැට කන්නේ, ඒ වගේම දැන් සිරියාවේ කුමන්ත්‍රණයකින් ඇතුළු වූ ඇමෙරිකාවේ එහෙ මුස්ලිම්වරුන්ට ප්‍රශ්න ඇති කරමින් සිටියි. මෙම ආක්‍රමණයන් සඳහා මුස්ලිම්වරු නැගී සිටීම ත්‍රස්තවාදයක් ලෙසයි පෙනෙන්නේ. ඒ වගේම ඔබ කියන ආකාරයට හොංකොං වල මොකෝ මුස්ලිම් මරණවල දාන්නේ නැත්තේ වර්ග කි.මී. 1100ක් වූද අපේ රටේ භූමි ප්‍රමාණයෙන් 1.69ක්% තිබුණාද මුස්ලිම්වරු සඳහා වෙනම භූමදානය කිරීමට අයිතිය ලබා දී තිබෙනවා. හැබැයි අනෙකුත් ජාතින් අනිවාර්යෙන්ම ආදාහනය කළයුතු වෙනවා. භූමිය ඉඩ මදි හේතුවෙන්...

:       0       0

Saman Sunday, 27 December 2020 04:04 PM

සම අනුග්‍රහය පුතාණෝ..

:       10       32

anaMonday, 28 December 2020 09:37 AM

මළ මිනියෙන් වෛරස් පිට නොවෙන්න සීල් කරන්න බැරිද? ඔය මළමිනියේ සදාකාලිකව ඉන්න බැහැනේ. මොකද මළමිනී හැම තැනම ඇවිදින්නේ නැහැනේ. ඔන්න කොරෝනා ආසාදිතයින් නම් රට පුරා ඇවිදිනවා.

:       0       0

thilak Sunday, 27 December 2020 05:15 PM

සමන් පුතාණෝ... පිටිපස්සේ ජාතිවාදයේ පෙරමුණ රාජපක්ෂ පවුලද?

:       32       12

sudeshMonday, 28 December 2020 11:07 AM

නැතුව වෙන කවුද? ජාති වාදය නම් රාජපක්ෂ. රාජපක්ෂ නම් ජාතිවාදය. මේ බව තේරුම් ගන්න බැරි මෝඩ අමන බයියන්ට පමණයි.

:       11       4

ranjith Sunday, 27 December 2020 11:24 PM

කොන්දක් තියෙන ආණ්ඩුවක් මේ රටේ නැති එක ඔක්කෝටම මුල...

:       0       0

wasantha Monday, 28 December 2020 02:39 AM

රටේ මුහුදුබඩට කිට්ටු පානීය ජල ළිං වලින් ඈත කුඩා ඉඩම් කොටස් 04ක් පළාත් 04කින් මේ සඳහා වෙන්කරන්න. ඒ මගින් රට තුළ බොන ජලයට හානියක් නැත. රණ්ඩු කරන්න වෙනත් කරුණක් සොයා ගනිමු. බොදු පුරාවස්තු විනාශ කිරීම, යනාදී වශයෙන් වෙනත් කරුණු තියෙනවා විරුද්ධ වෙන්න..

:       0       0

fairoos Monday, 28 December 2020 07:29 AM

මෙතැන තියෙන්නේ ජාතිවාදී අදහස් පමණයි.

:       0       0

sumudu Monday, 28 December 2020 12:51 PM

හරකෙකුටවත් අභය දානය නොදෙන අයට මොන භුමිදානද?

:       1       14

jayasekara Wednesday, 30 December 2020 05:27 AM

ඔව් ඔව් අපි දැක්කා. පාස්කු පූජාවට සහභාගී වූ අපේ කතෝලික මිනිස්සුන්ගේ.... මානව අයිතීන් සුරකිනවා. ..

:       0       0

sharm warn Monday, 04 January 2021 06:43 AM

එතකොට මේ ගොල්ලෝ මරාගෙන මැරෙනකොට මුලු ශරීරෙම ඉතුරු වුණාද? එව්වා දෙයියෝ ඇවිල්ලා වල දැම්මද? මොකද අපි නම් දැක්කේ ඔලුගෙඩියක් විතරයි. මේවාට ඇතිතරම් කෑ ගහලා හිටියා නම් මේ ලොකු කතා මුකුත් නැහැ. දැන් මේ නාඩගම ස්ටයිල් එකක් වෙලා..ඔය මුස්ලිම් නායකයෝ යයි කියාගන්නා අයට කටවල් නැද්ද, ලෙඩ දුක් හැදුණාම ගෙවල් වලට වෙලා සනීප වෙයල්ලා ගම වටේ බෙදන්න යන්නේ නැතිව කියලා..

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 24

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 528 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 740 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2061 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site