( රංජිත් රාජපක්ෂ)
කසල වෙන්කිරීම පිළිබඳව හැටන් ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරිමේ වැඩ සටහනක් අද (18) හැටන් පෙර පාසලක දරු දැරියන් පිරිසක් එක්ව සංවිධානය කර තිබිණි.
හැටන් දික්ඔය නගර සභාව සමග එක්ව මෙම පෙර පාසල් දරුවන් ක්‍රියාත්මක කළ වැඩසටහනේ දී කැළි කසල තම නිවසේ දී ප්රතිචකි්රකරණය කර ගත හැකි ආකාරය හා නගර සභාවේ කැළි කසල එකතු කරන රථ වාහන වෙත ඒවා වෙන් කර ලබා දිම පිළිබදව ප්‍රදේශවාසින් දැනුවත් කිරිමක්ද සිදුකෙරිණි.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කසල වෙන්කිරීම ගැන පෙර පාසලෙන් පාඩමක්
kumar (galf) Tuesday, 18 July 2017 08:16 AM
මේක නම් හරිම හොඳ වැඩක්....
raveendra Tuesday, 18 July 2017 10:27 AM
මල්වගේ ලස්සන චූටි පුතේ දුවේ...!!! පරිසරයේ වටිනාකම ගැන හොඳින් තේරෙන ඔබලා එය නොතේරුණු වැඩිහිටි අපට විශාල පාඩමක් කියාදී අැත. ඒ වගේම අපවගේ වැඩිහිටි රට පාලනය කරන, ඔබලා වැනි මුණුබුරන්, මිණිබිරියන් සිටින සීයලා, ආත්තම්මලාටද මෙය හොඳ පාඩමකි. රත්තරන් දුවේ පුතේ ඔබ සැමට දළදා සමුදු පිහිටයි.